නවක වදය ඉවසිය නොහැකිව සිසුවිය ගෙල වැල ලා ග#

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඩොක්ටර් කෙනෙක්ගෙන් බෙහෙත් ගත්ත කියලවත් බලල නැනේ

    ඉගෙන ගත්ත උන් කිවුවට මහ මොංගල් ඩයල් ඉන්නව බන්(හැමෝම නෙමෙයි ).මගේ යාලුවෙක්ගෙ අතේ ටැටූ එකක් තියෙනව.ඌට මකනයක් දීල ටැටූ එක මකපන් කියල.ඌ කියල මකන්න බැහැ කියල.ඊට පස්සෙ සීනියර් එකා කියල හෙට එනකොට ඕක මකාගෙන වරෙන් කියල
     
    Last edited:

    senehasa sss

    Member
    Jan 14, 2013
    96
    8
    0
    මේ ගැන විධිමත් පරීක්ෂණයක් කරලා ඒ වැඩේට හවුල් වෙච්ච ඔක්කොටම දඩුවම් කරන්න ඕන.ඔය වගේ කාලක්නනි හින්ද තමයි ලංකාවෙ අධ්‍යාපනය පිරිහිලා තියෙන්නේ.කියන්න කනගාටුයි ඒ ගැන. මම අඳුරන පවුලක පිරිමි ළමයෙක් සාමාන්‍ය පෙල ඒ 10 යි. උසස් පෙළ ඒ තුනයි. කොළඹ කැම්පස් තේරිලා සතියයි ගියේ මූට මුළු කැම්පස් ජීවිතේම එපා වුනා ගෙදර නැවතුනා යන්නේම නෑ කියලා.අම්මල තාත්තලා හෙන උත්සාහයක් ගත්තා ඒ අදහස වෙනස් කරන්න හරි ගියේම නෑ. පස්සේ මෙයාලගේ නෑදෑ කට්ටියක් ඉන්නා පිටරට මිනිහව එහෙට ගෙන්න ගත්තා.දැන් එහේ ඉගෙන ගන්නවා. ආයේ ඉතින් ලංකාවට සේවයක් කරවිද කියලා සැකයි.

    මට මතක් වෙන්නේ facebook එකේ දැකපු දුනේෂ් රාවණසිංහගේ කතාව.මෙයා ඇත්තටම ඇමරිකාවේ ඉහල පෝසට් එකක ඉන්න කෙනෙක්.
    මේක තමයි වෙන්නේ කවදහරි අපිට.

    [FONT=&quot]ඈත පිටිසර ගමක් වන මොණරාගල සිරිවිජයපුර හි උපත ලැබූ දුනේශ් රාවනසිංහ නම් කුඩා කොලුවා පුංචි අවධියේ පටන් ඉගෙනීමට පමණක් නොව ක්‍රීඩාවටද දක්ෂය.[/FONT]
    5[FONT=&quot]හේ ශිෂ්‍යත්ව ඉහළින් සමත් වන හෙතෙම ඉන්පසු ඇතුළත් වන්නේ කොළඹ ආනන්ද විද්‍යාලයටයි.[/FONT]

    [FONT=&quot]සිප්සතර හදාරන අතරතුරදී රාවණ දෙයියන්ගේ අඩවියේ පිහිටි නිවසක් තුළ ඔහුගේ පියා මව හා සහෝදරිය වන අලි ප්‍රහාරයකින් අකාලයේ මිය යන විට ඔහුට වයස අවුරුදු [/FONT]14[FONT=&quot] ක් ලැබුවා පමණි.[/FONT]

    [FONT=&quot]එයින් කම්පාවට පත් නොවී ඔහු දිගටම අධ්‍යාපනය ලැබීමට අදිටන් කරගත්තේය.රාවණ රජතුමාගේ ගුප්ත රහස් දන්නා වයසක තැනැත්තෙකුව ඔහුට මුණ ගැසෙන්නේ පවුලේ වියෝවෙන් පසු සිය ගමට පැමිණි එක් අවස්ථාවකය.[/FONT]

    [FONT=&quot]හෙළයන්ගේ පැරණි රහස් ඉගෙනගන්නා දුනේශ් තරුණයාට එම මහළු තැනැත්තා පවසන ලද්දේ කවදා හෝ ලොවට සේවයක් කරන ලෙසයි.[/FONT]

    [FONT=&quot]ආනන්ද විද්‍යාලයේ ඔහුට සමකරන්නට එකල කිසිදු සිසුවෙක් නොවීය.උසස් පෙළද ගණිත අංශයෙන් විශිෂ්ඨ ලෙස සමත්වන දුනේෂ්ගේ සරසවි සිහිනයට තිත තැබෙන්නේ නවකවදය නිසාය.නවක වදය මුවාවෙන් ඔහුට දෙන අසීමිත වද හිංසා හේතුවෙන් ඔහු මොරටුව සරසවි ගමන නතර කරන්නට තීරණය කළේය.[/FONT]

    [FONT=&quot]මොරටුව සරසවියෙන් නික්මී ගෙදර බලා යෑමට පිටත් වද්දී ඔහුට ආතර් සී මධ්‍යස්ථානයේ ආතර් සී ක්ලාක් මහතා අහම්බෙන් මෙන් මුන ගැසේ.[/FONT]

    [FONT=&quot]රාවණ රහස් සොරකම් කර ලොවට ඡන්ද්‍රිකා තාක්ෂනය හදුන්වා දුන්නේ ඔහුය.දුනේශ්ද රාවණා රහස් දන්නෙකු බව තේරුම් ගැනීමට ඔහුට වැඩි වේලාවක් නොගියේය.වහාම ඇමරිකාවේ හාවඩ් සරසවියේ මිතුරෙකු අමතන ඔහු දුනේශ්ව එහි යවන්නට කටයුතු කරන්නේ.[/FONT]

    [FONT=&quot]හාවඩ් විශ්වවිද්‍යාලයෙන් උපාධිය ලබන දුනේශ්ට වසර දෙකක් යෑමට පෙරත් ඇමරිකානු පුරවැසි භාවය ලැබෙන අතර ඇමරිකාවේ තවමත් හෙළි නොකළ [/FONT]CIA FBI [FONT=&quot]වැනි ආයතනවලටත් වඩා බලවත් බුද්ධි අංශයක ප්‍රධාන තනතුර හිමිවන්නේය.[/FONT]

    [FONT=&quot]ඉන් අනතුරුව ඇමරිකාව මුහුණ දුන් ප්‍රධානපෙළේ අභියෝග කිහිපයකටම උපක්‍රමික සැලසුම් සකස් කළේ ඔහුය.අරාබි වසන්තය තුළින් රජයන් පෙරළිම [/FONT],[FONT=&quot]ස්මාර්ට් දුරකථන සමාජ ජාල හරහා බුද්ධිමය තොරතුරු ගවේෂනය අභ්‍යාවකාශ තරණයක් හරහා ජීවින් අභිජනනය [/FONT], [FONT=&quot]ඊබෝලා වෛරසය නිපදවා එය ලොව පුරා පතුරුවා ඊට ඖෂදද නිපදවා එතුළින් අධික ලාභ ලැබීම[/FONT],[FONT=&quot]සධාම් හුසේන්[/FONT],[FONT=&quot]ගඩාෆි[/FONT],[FONT=&quot]බින්ලාඩන් ඝාතනවල ප්‍රධාන මොලකරුද ඔහුම වේ.[/FONT]

    [FONT=&quot]කවුරුත් නොදැන හිටියත් ඇමරිකාවේ බැරක් ඔබාමා හට උපදෙස් දෙන ප්‍රධාන උපදේශකයාද ඔහු වේ.එමෙන්ම ඇමරිකාවේ නවෝත්පාදනයේ වත්මන් පුරෝගාමියා මෙන්ම පියාද ඔහු වේ.ස්ටීව් ජොබ්ස් මෙන්ම බිල් ගේට්ස් වැනි අයද ඔහුගේ ගෝලයින් වේ.අද අපි පරිහරණය කරන බොහෝ තාක්‍ෂනික උපකරණ ඔහුගේ අනුදැනුම මත නිපදවනු ලැබූ ඒවා වේ.[/FONT]

    [FONT=&quot]ඉතින් එතරම් සේවයක් කළ එවැනි පුද්ගලයෙකුව එළැඹෙන [/FONT]2016[FONT=&quot] ජනාධිපතිවරණයේදි රටේ ප්‍රධාන පුරවැසියා කිරීමට එරට ප්‍රධාන පක්ෂයක් මේවන විට කැමැත්ත පළ කර තිබේ.[/FONT]

    [FONT=&quot]ඔහුගේ මීලග නවෝත්පාදනයන් අතර පුද්ගලයෙකු අමරණීය කිරීම අන්‍ය සිතුවිලි විද්යුත් ආකාරයට මෙහෙයවීම සුපිරි සොල්දාදුවන් තැනීම වැනි දෑ වැදගත් වේ.එවැන්නක් කිරීමට ඔහු සමත්ව ජනාධීපතිවුවහොත් ව්‍යවස්ථා සංශෝධයකින් ලොව බලවත්ම පුද්ගලයා ලෙස චිරාත් කාලයක් සිටීමට ඔහුට හැකි වනු ඇත.[/FONT]

    [FONT=&quot]ඇයි රිපක්ලිබන් පක්ෂයේ ප්‍රධාන අපේක්ෂකයා ලෙස ලංකාවේ උපන් ඇමරිකානුවෙක් ඇතුළත් කළේ[/FONT]? [FONT=&quot]යැයි [/FONT]CNN [FONT=&quot]රූපවාහිනි නාලිකාවේ ක්‍රිස්ටියානා අමන්පූර් විමසූ විට එම පක්ෂයේ උත්තර මණ්ඩලය පවසා ඇත්තේ "අපේ රට මේ වෙලේ චීනයෙන් උතුරු කොරියාවෙන් හා [/FONT]ISIS [FONT=&quot]සංවිධානයෙන් එල්ල වී ඇති අභියෝග හමුවේ එයට නොබියව උපක්‍රමිකව මුහුණ දිය හැකි එකම ජාතිය සිංහලයන් පමණයි."[/FONT]

    [FONT=&quot]පුදුමයට කරුණ ලංකාවේ පැවති ජනාධිපතිවරණයේදී හිටපු ජනාධිපතිව පරදා නව ජනපතිකෙනෙක් පත් කිරීමට ඔහුගේ උපදෙස් මත කණ්ඩායමක් ක්‍රියා කළ බව වත්මන් ජනපති බැරක් ඔබාමා ඔුහුගේ ආරක්ෂක මණ්ඩලයට කියූ කරුනක් මේ වන විට හෙලි වෙමින් පැවතීමයි.[/FONT]

    [FONT=&quot]බැරක් ඔබාමා ඩිමොක්‍රටික් පාක්ෂිකයෙක් වුවත් දුනේශ් මිළග ජනාධිපතිවරණයට ඉදිරිපත්වනුයේ රිපක්ලිබන් පක්ෂයෙනි.ඒ අනුව ඔහුට පක්ෂ දෙකේම සහය හිමි වීමට නියමිත බව වාර්ථා වේ[/FONT]

    [FONT=&quot]අපේ උන්ට අපේ අයව අගේ නැති වුනාට ඇමරිකානුවන්ට අගේ තේරෙනවා. [/FONT]
     

    Rockstar777

    Member
    Dec 29, 2014
    406
    41
    0
    හෙළයෙක්;17922087 said:
    ලිමිට් එකක් තියෙනව මචන් ඕනිම දේක මාසයක් උන්ගෙ කුණු කතා අහගෙන ඉදිය එක දවසක් ආව ලිමිට් පන්නගෙන කොණ්ඩෙ කප්පන්න අරන් යන්න. උන්ගෙ සල්ලි වලින් ඉගෙන ගත්තෙත් නෑ උන් කන්න බොන්න දීලත් නෑ.( අම්ම තාත්තට ඇරෙන්න වෙන උන්ට ඔළුව නවන්න නන් සාධාරණ හේතුවක් ඕනි ඌ උස උනා කියල කළු මහත උනා කියල බය වෙන්න එපා.ගරු කරන්න ඕනි නන් ගරු කරපන්. ) කියපු එකාට බම්බු ගහගනින් කියල ගිහින් අල උනා.
    ගොඩක් උන් හිතන්නෙ රැඩිකල් වෙනව කියන්නෙ රැග් වෙන එකට කියල. බහුතරය රැග් වෙනකොට තමන්ගෙ මතය වෙනුවෙන් වැඩ කරන එක තමා නියම රැඩිකල් කම. අවුරුදු 4ක් ඉදිය රැග් නොවුන කියල හොස්ටල් නොඉදත් නෑ පුස්තකාල නොගිහිනුත් නෑ ක්‍රීඩා නොකරල ඉදලත් නෑ. රැග් වෙච්ච උන් කරපු වැඩ ටිකම අපිත් කරා. 100 දෙනෙක් හරියට එකතු උනා නන් ඕක නවත්තන්න පුළුවන්.
    කැම්පස් එක පේරා රැග් උපරිමේටම තියෙන ෆැකල්ටියක තමා ඉදියෙ:yes::yes::yes:
    දැන් මචං rag කරන්න හදන කොට එකට විරුද්ද වෙලා rag නොවී ඉන්නත් පුලුවන්ද ?උන් එතකොට බලෙන් rag කරන්න එන්නේ නැද්ද ?
     

    Good Heart

    Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113
    කව්රු කොහොම මොන දේ කිව්වත් නවක වදය දීම කියන්නේ නීතියෙන් තහනම් දඬුවම් ලැබිය හැකි වරදක්.අනිත් එක තමයි ඔය පවත්වන වැඩසටහනෙන් අයුතු ප්‍රයෝජන ගන්න අය අනිවාර්යෙන් ඉන්නවා.ගෑණු,පිරිමි බේදයක් නැතුව පිස්සු නටන,කියන සිංහල තේරෙන්නේ නැති එවුන් ඉන්නවා.උන්ට තේරෙන්නේ නෑ මිනිස්සුන්ගේ ජීවිත වල ස්වභාවය.ඒත් උන් හිතං ඉන්නවා උන්ට තමයි ඔක්කොම තේරෙන්නේ කියලා.අනිත් මිනිස්සුන්ට මොන වගේ ප්‍රශ්ණද තියෙන්නේ,ඒ මිනිස්සුන්ගේ ගෙවල් වල ප්‍රශ්ණ,පුද්ගලික ප්‍රශ්ණ,මානසික තත්ව මොනවත් බලන්නේ නෑ සත්තු වගේ හැසිරෙනවා.ගනං ගන්න ඕනේ නැති වගේම,ගනං ගන්න ඕනේ දේවලුත් වෙනවා.ඔහොම දෙයක් තියෙන නිසා මේ වෙනකොට කොච්චර ඛේදවාචක සිද්ධ වෙලා තියෙනවද.රටේ ඉන්න මිනිස්සු විතරක් නෙමෙයි,අහල පහල මිනිස්සු,නෑදෑයෝ,ගෙවල් වල මිනිස්සුත් සාප කරනවා රැග් දෙන එවුන්ට.
    කොහෙවත් ඉන්න කාලකන්ණි නිසා තමන්ගේ උපාධිය දාලා එන්නේ මොකටද?උපාධියක් ගන්න ආපු ළමයෙක්ව ආපහු ගෙදර යවන්න වැඩ කරන්න කාටවත් අයිතියක් නෑ.
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඕව කරන එවුන්ව ප්‍රසිද්දියේ පෝලිම් දාල මරන්න ඕනේ :angry: ඇයි සීනියර් උනා කියල තව කෙනෙක්ට වැඩ දෙන්න උන් දෙයියෝද........පාහර හැත්ත
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    යහපාලන ආණ්ඩුවේ සැබෑ ආර්ථික වාසි ජනතාවට ලැබුනාද?
    යහපාලන ජුන්ටාවට කඩේ යන හැතිකරේ මේවා දැක්කහම දැක්කේ නැති ගානට ඉන්න එක තමා යහපාලනය කියන්නේ හිටං

    මේ කාලකන්නියෝ......මේ වගේ දෙයක් ඇතුලෙත් තොගේ කබල් දේශපාලනේ කරන්නේ උඹ නම් පුදුම අවජාතකයෙක් :angry:
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    හැම රජයේ/පෞද්ගලික කැම්පස් එකකටම 24/7 මොනිටර් කරන්න කැමරා සිස්ටම් හයි කරන්න ඕන. මුළු කැම්පස් එකේම අත්‍යවශ්ය තැන් මොනිට කරන්න. ඒ කරලා රැග් කරන්න එන වේස කෙල්ලොන්ගෙයි අවජාතක කොල්ලන්ගෙයි විභාග තහනම් කරලා කැම්පස් වලින් හොරි බල්ලො බැල්ලියො වගේ එලියට ඇදල දාන්න ඕන හිරෙත් යවලා. රැග් කරපු එකෙක් ඉන්න එපායැ. ඔකුන්ව හොයල විභාග තහනම් කරලා පාරට ඇදලා දැම්ම නම් හරි. නැති නම් රැග් කරපු එකෙක්ව දෙන්නෙක්ව කැම්පස් එකෙන් පිටදි අල්ලගෙන අතකුයි කකුලකුයි කඩල, ඌ රැග් කරපු බව පාපෝච්චාරණය කරන වීඩියෝ එකක් අරන් නෙට් එකේ දැම්ම නම් හරි. සුළු රැග් කිසිම අවුලක් නෑ, ෆිට් එකේ කට්ටිය අඳුනගන්න කරන දේවල්. රෙදි ගලෝන ඒවයි ජරාව කවන ඒවයි වගේ දරුණු රැග් කරන එකයි ප්‍රශ්ණෙ. ඔය වගේ මානසික ලෙඩ්ඩු කැම්පස් වලින් අයින් කරලා වෙන කිසිම විභාගයකට පෙනී ඉන්න බැරි කලා නම් හරි අවුරුදු 10 - 15ක් යනකම්.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,527
    100,701
    113
    දැන් මචං rag කරන්න හදන කොට එකට විරුද්ද වෙලා rag නොවී ඉන්නත් පුලුවන්ද ?උන් එතකොට බලෙන් rag කරන්න එන්නේ නැද්ද ?
    නැත, කියන එක වැනෙන් නැතුව කියපන් මම රැග් වෙන්නෙ නෑ කියල. හැබැයි උබට ඊට පස්සෙ අවුරුදු හතර කට්ටක් කන්න තියෙනව. තීරණය කරපන් කට්ටද රැග් එකද කියල.කට්ට වෙනස් වෙන්න පුළුවන් කැම්පස් එකේ ෆැකල්ටිය අනුව.
     
    • Like
    Reactions: Rockstar777

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    rag season ekedi campus nogihin passe rag season eka ivara unama campus giyama ecchara aulak venne naha. Universities vala hostel vahala danna ona. Pita Boarding house vala idhala enna kiyala , venama boarding fee ekak government eken dunnam , ragging adu vevi
     

    Rockstar777

    Member
    Dec 29, 2014
    406
    41
    0
    හෙළයෙක්;17922254 said:
    නැත, කියන එක වැනෙන් නැතුව කියපන් මම රැග් වෙන්නෙ නෑ කියල. හැබැයි උබට ඊට පස්සෙ අවුරුදු හතර කට්ටක් කන්න තියෙනව. තීරණය කරපන් කට්ටද රැග් එකද කියල.කට්ට වෙනස් වෙන්න පුළුවන් කැම්පස් එකේ ෆැකල්ටිය අනුව.
    මොනවගේ කට්ටක්ද මචෝ කන්න වෙන්නේ ?
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    හෙළයෙක්;17922254 said:
    නැත, කියන එක වැනෙන් නැතුව කියපන් මම රැග් වෙන්නෙ නෑ කියල. හැබැයි උබට ඊට පස්සෙ අවුරුදු හතර කට්ටක් කන්න තියෙනව. තීරණය කරපන් කට්ටද රැග් එකද කියල.කට්ට වෙනස් වෙන්න පුළුවන් කැම්පස් එකේ ෆැකල්ටිය අනුව.

    මගේ යාළුවෙක්ව පේරාදෙණියේ රැග් කරන්න ඇවිත් සෙට් එකක්....උන් මේ කොහේදෝ ඉඳන් කැම්පස් ආපු සෙට් එකක් මූ උපන් දා ඉඳල පේරාදෙණියේ ජීවත් වෙච්ච එකෙක්

    මූ සීනියර් එකෙක්ට ගහල අල සෙට් එකකුත් ඌම මුඋලික වෙලා පටන් අරන් අන්තිමට උන්ට වඩා අලයෝ වැඩි තත්වෙටම ගෙනාව උන්ගේ බැච් එකේ :lol:
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මොනවගේ කට්ටක්ද මචෝ කන්න වෙන්නේ ?

    කැම්පස් එකේදි ලෙක්චර්ස්ල දෙන ලෙක්චර්ස් මෙලෝ දෙයක් තේරෙන්න නෑ.අඩුමතරමේ උගන්නන පාඩම මොකක්ද කියලවත් බාගෙට බාගයක් කොල්ලො දන්නෙ නෑ.ඒක නිසා විභාග ලන් උනාම සීනියර් උන් කුප්පි දානව.reg එකට අකමැති උන්ට කුප්පි නෑ.උන් පොත් බලල කට්ටක් එහෙම කන්න ඕනි විභාග ගොඩ දාන්න.මූලික ගැටලුව ඕකයි
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    කැම්පස් එකේදි ලෙක්චර්ස්ල දෙන ලෙක්චර්ස් මෙලෝ දෙයක් තේරෙන්න නෑ.අඩුමතරමේ උගන්නන පාඩම මොකක්ද කියලවත් බාගෙට බාගයක් කොල්ලො දන්නෙ නෑ.ඒක නිසා විභාග ලන් උනාම සීනියර් උන් කුප්පි දානව.reg එකට අකමැති උන්ට කුප්පි නෑ.උන් පොත් බලල කට්ටක් එහෙම කන්න ඕනි විභාග ගොඩ දාන්න.මූලික ගැටලුව ඕකයි
    ------kadda [English] hora unama ohoma thama. Seniors la karana labbak naha. Batch ekema theruna aya thama , notheruna ayata kuppi dala support karanne.
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Universities Vimadyagatha karanna ona. E kivve Lankave hama town ekatama podi university ekak. Area ekema select una aya vitharai enter karanne.[Area eke seniors la area eke ayata rag karanne naha kiyana theory eka danatath university vala thiyanavane].
     

    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,690
    2,549
    113
    නිධානයක් උඩ
    Universities Vimadyagatha karanna ona. E kivve Lankave hama town ekatama podi university ekak. Area ekema select una aya vitharai enter karanne.[Area eke seniors la area eke ayata rag karanne naha kiyana theory eka danatath university vala thiyanavane].

    Good idea:yes::yes:

    හැම පළාතකටම ඉංජිනියරින්,මෙඩිසින්,මැනේජ්මන්ට් ඇතුළු සියලු විෂයන්ගෙන් යුතු විශ්වවිද්‍යාල / කැම්පස් ලබාදෙන්න ඕනේ. එහෙම බැරිනම් ලේච්ටුරෙස් ඒ පළාත් වල තියලා ප්‍රක්ටිකල් හෝ අවසන් අවුරුද්ද ප්‍රදාන විශ්ව විද්‍යාලයකට ඇතුලත් වෙලා කරන්න දෙන්න ඕනේ. එතකොට හුග දෙනෙකුට උපාධි ලබාගන්න පුළුවන් වගේම හොස්ටල් වලට යන වියදමත් අඩුවෙයි.

    දැනට ප්‍රයිවෙට්/විදේශ විශ්වවිද්‍යාල මේ ක්‍රමයට වැඩ කරනවා.