eeka rag ekak nemei. aluth ayage hodatamai karanne. ape nam NDT ayage ehema rag thiyanawa. ape kollek e canteen ekakata gihilla ndt ekek kiyala waradawa wataha aran wena apahasutha nathi karagannai apenam ehema karanne. naththan podi podi ewa thama passe loku loku case wenneඋන්ගේ societies වලටනම් join නොවෙන තරමටම හොදයි.Canteen එක use කරන්න දෙන්නේ නැත්තේ කොහොමද ?එක උන්ගේ අම්මගේ අප්පාගේ බුදලයක්ද ? අනික campus එක ඇතුළේ පාරවල් වහන්න උන්ට තියේන අයිතිය මොකද්ද ?
campus එකට select වෙන හැමෝටම අයිතියක් තියෙනවා campus එක ඇතුළේ නිදහසේ ගමන් බිමන් යන්න canteen එක පාවිචිකරන්න.විශ්වවිද්‍යලිය සිසුන් සියල්ලන්ට විශ්වවිද්‍යාල සම්පත් පහසුකම් බාවිතයට එකසමාන අයිතිවාසිකමක් තියෙනවා.
but masa deka thunakata witharai. ita passe oona ekak
Last edited:



ඕකුන් බාහිර සමාජයෙන් තමයි මට්ටුවෙන්නේ.