නවක වදය

QD006

Junior member
  • Mar 13, 2018
    92
    7
    18
    reputation_neg.gif
    නවක වදය 09-13-2018 01:39 PM asahana huthige puthala
     
    • Like
    Reactions: IveyStyle

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    ඉස්කෝලෙ යන කාලෙ පන්තිවල මුළු ගැහිල කොන් වෙලා පොත මූනෙ ගහගෙන හිටපු එවුන්ට ඉතින් වෙන කාට හරි වද දීල සතුටක් ලබන්න පුළුවන් නම් උන් ඒක කරනව..
    ඇහුවොත් එක එක සුරංගනා කතා කියයි connectivity කියයි..

    සමාජෙ ප්‍රෙෂර් එකට මූන දෙන්න උගන්නනව කියයි.. කැම්පස් එකේ තියන තැන් කරන දේවල් ගැන කියල දෙනව කියයි..

    වෙන්නෙ ඉතින් වෙන එකෙක් ව පීඩාවට පත් කරල අසහනේ පිට කරගන්න එක..
    එකෙන්ම.මොනවද බන් මේ විකාර.පලවෙනිම දේ අපි ඔක්කොම මිනිස්සු.අනික හැම එකාම එක විදිහට ඉන්න නම් ඕකට කැම්පස් යන්න ඕන නෑ.දියුනු රටවල් එක්ක අපි තරඟකාරීව ඉස්සරහට යන්න තියා හිතන්නවත් පුලුවන්ද?ඔක්කොටොම ඉස්සෙල්ල මේ ගොබ්බ අදහස් ඔලු ගෙඩි වලින් අයින් කරන්න ඕන.
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    මේ පහුගිය දශකය ඇතුලේ අලුත්ම සීන් එක තමා මේක. ඉස්සරත් කැම්පස් වල දෙශපාලනේ තිබ්බා. ඔකෙන් හරිගිය එකෙක් නැහැ න්හේ . කැම්පස් ගියානම් ,හොදට ඉගනගෙන රටට වැඩක් කරන්නෙ නැතුව ඇතුලට ගිහින් අරගල කරනවා කියල මොකක්දෝ උනුත් නොදන්න අපිත් නොදන්න දෙයක් මුල් කරගෙන කාලකන්නි රටේ සල්ලි කනවා.

    ඊටපස්සේ එලියට ඇවිත් රස්සා ඉල්ල ඉල්ල පාරවල් ගානෙයි ,අමාත්‍යන්ශ ගාවයි තමන්ට පුලුවන් විදිහට ඉගනගෙන රස්සා කරන උන්ගේ කාලේයි රටේ කාලෙයි, රටෙ සම්පතුයි නාස්ති කරනවා.

    නිකමට හිතපන් අවුරුදු 3ක සාමන්‍ය උපාදියකට ඇතුලට යන උන් එලියට එන්නේ අවුරුදු 5 කින්. මේ කාලකන්නි නිසා රටේ කොච්චර සල්ලි අපතෙද කියලා? නිකමට හිතපන් වැඩිපුර අවුරුදු 2ක් අපතයො 400ක් 500ක් කැම්පස් එකක් ඇතුලේ වාතවෙනවා කියන්නේ කොච්චර කොස්ට් එකක්ද කියලා??

    අරගල කරන වෙලා ,ඉංග්‍රීසි ටික ,පෞර්ෂය හදා ගත්තා නම් පාරවල් ගානේ චාටර් වෙ වී නිකන්ම රස්සා ඉල්ලන්න ඔනේ නැහැ.

    ප්‍රයිවට් කැම්පස් යන උන්ගේ ඔය එක ප්‍රශ්නයක්වත් නැහැ. උන් වෙලාවට ඉගන ගෙන ,පුලුවන් විදිහට රස්සාවකුත් ගොඩදාගෙන ඉන්නවා.මේ දැන් ඉන්න පොන්නයෝ ටික උන්ට විරුද්දවත් ස්ට්‍රයික් කරනවා.
    100% Agree
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ලංකාවේ කැම්පස්වල රැග් ප්‍රශ්නයෙන් කියාපාන්නේ ඉගෙනගෙන විභාග විතරක් පාස් කරාට වැඩක් නෑ ඊට පරිභාහිරව එන ප්‍රශ්න වලට විසඳුම් සොයාගන්න විශ්වවිද්‍යාල ශිෂ්‍ය ප්‍රජාවට හැකියාවක් නෑ කියන එකද??? දැන් ඉතින් මේ කමෙන්ට් එක දැක්කාම මා එක්ක එල්ලෙයි. ඒත් ඉතින් රැග්වෙන හෝ රැග් වෙච්ච කව්රුහරි ඉන්නවනම් කනගාටුවෙන් උනත් කියන්න තියෙන්නේ එයාලට විභාග පාස් කරන්න දක්ෂකම තිබුනට පිටස්තර පාර්ශවයකගෙන් තමුන්ව ආරක්ෂා කරගන්න ශක්තිය නැහැ කියන එකයි. එහෙම නොවුනානම් බාහිර පුද්ගලයෙක් හෝ පුද්ගලයින් පිරිසක් ඉදිරියේ භීතියටත්, පීඩනයටත් පත්වෙලා ශාරීරික පීඩාවල් විඳින්නේ නැහැ.
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    එකෙන්ම.මොනවද බන් මේ විකාර.පලවෙනිම දේ අපි ඔක්කොම මිනිස්සු.අනික හැම එකාම එක විදිහට ඉන්න නම් ඕකට කැම්පස් යන්න ඕන නෑ.දියුනු රටවල් එක්ක අපි තරඟකාරීව ඉස්සරහට යන්න තියා හිතන්නවත් පුලුවන්ද?ඔක්කොටොම ඉස්සෙල්ල මේ ගොබ්බ අදහස් ඔලු ගෙඩි වලින් අයින් කරන්න ඕන.

    අනික ලංකාවෙ ඉන්න උන්ගෙ තව අවුලක් තියනව මොකක් හරි අචීව්මන්ට් එකක් ගත්තොත් ලයිෆ් එකේ අනිත් උන්ට බැරි..

    සංගීතය වෙන්න පුළුවන් ක්‍රීඩාව වෙන්න පුළුවන් අධ්‍යාපනය වෙන්න පුළුවන්.. හෙනට උඩ යනව..

    ඊට පස්සෙ හිතන්න ගන්නව අපි තමයි පොරවල් අපිට වඩා පොරවල් ලොවෙත් නෑ කියල..
    හැමෝම නෙවේ මම කියන්නෙ බන් සමහරක්..
    කොච්චර ඉගෙන ගත්තත් මොන අංශෙන් ඉදිරියට ගියත් රට එක තැන තියෙන්නෙ ඒකයි..
    රට වෙනස් කරන්න අරගල කරන්න ඉස්සෙල්ල මෙන්ටැලිටි එක වෙනස් කරගන්න ඕන කියල තේරෙන්නෙ නෑ උන්ට..
     
    Last edited:

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    ලංකාවේ කැම්පස්වල රැග් ප්‍රශ්නයෙන් කියාපාන්නේ ඉගෙනගෙන විභාග විතරක් පාස් කරාට වැඩක් නෑ ඊට පරිභාහිරව එන ප්‍රශ්න වලට විසඳුම් සොයාගන්න විශ්වවිද්‍යාල ශිෂ්‍ය ප්‍රජාවට හැකියාවක් නෑ කියන එකද??? දැන් ඉතින් මේ කමෙන්ට් එක දැක්කාම මා එක්ක එල්ලෙයි. ඒත් ඉතින් රැග්වෙන හෝ රැග් වෙච්ච කව්රුහරි ඉන්නවනම් කනගාටුවෙන් උනත් කියන්න තියෙන්නේ එයාලට විභාග පාස් කරන්න දක්ෂකම තිබුනට පිටස්තර පාර්ශවයකගෙන් තමුන්ව ආරක්ෂා කරගන්න ශක්තිය නැහැ කියන එකයි. එහෙම නොවුනානම් බාහිර පුද්ගලයෙක් හෝ පුද්ගලයින් පිරිසක් ඉදිරියේ භීතියටත්, පීඩනයටත් පත්වෙලා ශාරීරික පීඩාවල් විඳින්නේ නැහැ.
    an enawa munta campus giyama eccharai
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    අනික ලංකාවෙ ඉන්න උන්ගෙ තව අවුලක් තියනව මොකක් හරි අචීව්මන්ට් එකක් ගත්තොත් ලයිෆ් එකේ අනිත් උන්ට බැරි..

    සංගීතය වෙන්න පුළුවන් ක්‍රීඩාව වෙන්න පුළුවන් අධ්‍යාපනය වෙන්න පුළුවන්.. හෙනට උඩ යනව..

    ඊට පස්සෙ හිතන්න ගන්නව අපි තමයි පොරවල් අපිට වඩා පොරවල් ලොවෙත් නෑ කියල..
    හැමෝම නෙවේ මම කියන්නෙ බන් සමහරක්..
    කොච්චර ඉගෙන ගත්තත් මොන අංශෙන් ඉදිරියට ගියත් රට එක තැන තියෙන්නෙ ඒකයි..
    රට වෙනස් කරන්න අරගල කරන්න ඉස්සෙල්ල මෙන්ටැලිටි එක වෙනස් කරගන්න ඕන කියල තේරෙන්නෙ නෑ උන්ට..
    aniwa.
    ape unge widiya ne oka.
    rido ganiy mehema kiwwoth,eth ithin machan gu kapu balla thawath ballekta gu kawanawa misak me gu mewa kanna hoda naha kiyanne naha ne:dull:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඉස්කෝලෙ යන කාලෙ පන්තිවල මුළු ගැහිල කොන් වෙලා පොත මූනෙ ගහගෙන හිටපු එවුන්ට ඉතින් වෙන කාට හරි වද දීල සතුටක් ලබන්න පුළුවන් නම් උන් ඒක කරනව..
    ඇහුවොත් එක එක සුරංගනා කතා කියයි connectivity කියයි..

    සමාජෙ ප්‍රෙෂර් එකට මූන දෙන්න උගන්නනව කියයි.. කැම්පස් එකේ තියන තැන් කරන දේවල් ගැන කියල දෙනව කියයි..

    වෙන්නෙ ඉතින් වෙන එකෙක් ව පීඩාවට පත් කරල අසහනේ පිට කරගන්න එක..

    මේකනම් ඇත්ත බන්.:yes::yes::yes::yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අනික ලංකාවෙ ඉන්න උන්ගෙ තව අවුලක් තියනව මොකක් හරි අචීව්මන්ට් එකක් ගත්තොත් ලයිෆ් එකේ අනිත් උන්ට බැරි..

    සංගීතය වෙන්න පුළුවන් ක්‍රීඩාව වෙන්න පුළුවන් අධ්‍යාපනය වෙන්න පුළුවන්.. හෙනට උඩ යනව..

    ඊට පස්සෙ හිතන්න ගන්නව අපි තමයි පොරවල් අපිට වඩා පොරවල් ලොවෙත් නෑ කියල..
    හැමෝම නෙවේ මම කියන්නෙ බන් සමහරක්..
    කොච්චර ඉගෙන ගත්තත් මොන අංශෙන් ඉදිරියට ගියත් රට එක තැන තියෙන්නෙ ඒකයි..
    රට වෙනස් කරන්න අරගල කරන්න ඉස්සෙල්ල මෙන්ටැලිටි එක වෙනස් කරගන්න ඕන කියල තේරෙන්නෙ නෑ උන්ට..

    එක්ස්පීරියන්ස් එකෙන්ම දන්නව බන්. පව් කියල ඉන්නව. ලෙවල් එකක් හදාගෙන ඉන්නෙ හිත ඇතුලෙන්. හැබැයි ඉතින් ඒ ලෙවල් එක මේ ආසිරිලන්තෙ ඇතුලෙ තියන බොහොම පොඩි ඉන්ඩස්ට්‍රි කෑල්ලක විතරයි. තමන් ලිඳේ ඉන්න මැඩියො වග සමහරුන්ට තේරෙන්නෙ නෑ.:dull:

    තේරෙන එකා ඔය ගොන් ආතල් දිදී ඉන්නෙ නෑ ඌ උගෙ වැඩේ කරගන්නව අනුන්ට වාත නොවී.
     
    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    මශා ,ඉසුරු ගැන ත්‍රේඩ් වැටිල තිබුන ගොඩාක්.හැබැයි තවමත් අර අමාලි චතුරිකාට
    සාදාරණයක් ඉටු වෙලා නැහැ
    :yes::yes:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    එක්ස්පීරියන්ස් එකෙන්ම දන්නව බන්. පව් කියල ඉන්නව. ලෙවල් එකක් හදාගෙන ඉන්නෙ හිත ඇතුලෙන්. හැබැයි ඉතින් ඒ ලෙවල් එක මේ ආසිරිලන්තෙ ඇතුලෙ තියන බොහොම පොඩි ඉන්ඩස්ට්‍රි කෑල්ලක විතරයි. තමන් ලිඳේ ඉන්න මැඩියො වග සමහරුන්ට තේරෙන්නෙ නෑ.:dull:

    තේරෙන එකා ඔය ගොන් ආතල් දිදී ඉන්නෙ නෑ ඌ උගෙ වැඩේ කරගන්නව අනුන්ට වාත නොවී.

    experience එකෙන්ම තමයි බන් මමත් කිව්වෙ..
    මේ බලපන් කො ඉතින්.. :rofl:

    Gu kariya.thota salli dila hari mole ganna puluwan unada.athme maru karagena waren labana athmewath mole athuwa ipadila wadagath widiyata jiwath wenna.tho hodai pavement eke jangi wikunanna.pere gihin riipan.naththan hirikothata palayan.puk gahapan
    ok sir..
    2.gif

    2.gif
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මොකද බන් සිංහයෝ වගේ රැග් කරලා, ඒක හොඳයි, කල යුතුයි කියන උන් හිකනල්ලු වගේ පොලිස් ජීප් එකේ ඔලු හංගගෙන යන්නේ :P:P:P. පේනවනේ මුන්ගේ හර්දසාක්ෂිය දන්නවා කලේ වැරදි බලු වැඩක් කියල. ඒකනේ ඔලු වහගෙන යන්නේ.

    හිතාගන්න පුළුවන්නේ මාෂා - ඉසුරි කියන උන් දෙන්න දැන් කොහොම පීඩනයක්ද ඇත්තේ කියල. නියම වැඩේ , ආයෙත් රැග් කරන සියලුම දෙනා නම් ගම් සහිතව මේ විදියට ප්‍රසිද්ධ කරන්න ඕනේ.

    ekenma