►► Breaking News : නව ජ්‍යාමිතික සූත්‍රය හෙලි වේ ◄◄
"ඔක්කොගෙම ලකුණු ටික වෘත්තයක් ඇතුලට දාලා ඒකට ස්පර්ශකයක් ඇදලා, ඒකේ සිට X දුරකින් පිහිටි ලක්ෂයකට ලම්බ සමච්ඡේදකයක් ඇන්දාම ඒ රේඛාවෙන් කැපෙන එවුන් ටික තමා කැම්පස් වලට තෝර ගන්නෙ..."
:::මේ ගොසිප්9 වෙබ් අඩවියේ තිබුනු කොමෙන්ටුවක්:::