නවතම සමීක්ෂණ අනුව - එජාපෙ 123 යි

නවතම සමීක්ෂණ අනුව - එජාපෙ 123 යි

Soba_Prediction.jpg

පාර්ලිමේන්තු මැතිවරණය අද පැවැත්වේ. ශ්‍රී ලංකාවේ ජනමාධ්‍යවේදීන්ද හවුල් කර ගනිමින් ශ්‍රී ලංකා සොබා සාමූහිකය සෑම දිස්ත්‍රික්කයකින් ම අහඹු ලෙස පැවැත් වූ සමීක්ෂණයක පුරෝකතන ප්‍රතිඵලයක් ඊයේ සවස සවිස්තරාත්මක ව එළි දක්වා තිබේ. ඒ අනුව එජනිසය ජය ගනු ඇත්තේ මොණරාගල දිස්ත්‍රික්කය පමණි.

එහි දී දිස්ත්‍රික්ක පදනමින් එ් එ් පක්ෂය දළ වශයෙන් ලබා ගැනීමට නියමිත ආසන්න ඡන්ද සංඛ්‍යාව සහ ආසන ප්‍රමාණය ද සමස්තයක් ලෙස ශ්‍රී ලංකාව තුළ එ් එ් පක්ෂ ලබාගත හැකි වෙතැයි ගණන් බලන ආසන්න ඡන්ද ප්‍රමාණයන් හා ආසන ප්‍රමාණයන් මෙන්ම ජාතික ලැයිස්තු බෙදීයාම් සහිතව දක්වා ඇත. මෙය ස්වාධීන ව සිදු කළ සමීක්ෂණයක් යැයි සොබා සාමූහිකය පවසන අතර එහි දී එක් එක් දේශපාලන පක්ෂ ලබාගනු ඇතැයි පුරෝකතනය කරන ආසන ප්‍රමාණයන් ද වෙන වෙනම දක්වා ඇත.

ඒ අනුව
එක්සත් ජාතික පෙරමුණ - ආසන 108 යි ජාතික ලැයිස්තු 15 යි -මුළු ගණන 123 යි
එක්සත් ජනතා නිදහස් සන්ධානය - ආසන 61 යි ජාතික ලැයිස්තු 09 යි -මුළු ගණන 70 යි
ජනතා විමුක්ති පෙරමුණ - ආසන 12 යි ජාතික ලැයිස්තු 02 යි -මුළු ගණන 14 යි
දෙමළ ජාතික සන්ධානය -ආසන 12 යි ජාතික ලැයිස්තු 02 යි -මුළු ගණන 14 යි
වෙනත් - ආසන 3 යි ජාතික ලැයිස්තු 01 යි -මුළු ගණන 04 යි

ලෙස දැක්වේ. දිස්ත්‍රික්ක වශයෙන් පූර්ණ සටහන මෙහි දැක්වෙන වගුවේ සඳහන් වේ
 
3rdEye

Member
Mar 21, 2014
4,465
401
0
:rofl::rofl::rofl::rofl::rofl:

කුරුණෑගලත් අලියා දිනනවා :rofl::rofl::rofl::lol::lol::lol:

පව් බන් උබලා....කවුද අනාථයෙක් කරපු සමීක්ෂණයක් හොයන්නේ බලන්නේ නැතුව share කරනවා
 
Gayan_BC

Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    පැටියා;18830015 said:
    UNP 110
    UPFA 90
    JVP 8
    TNA 17

    ක් මම නම් කියන්නෙ

    ow mww wagee wenna puluwan.. :) eeth kiyanna baha ban api dakinne col awata withrai gam wala minissu sahenna upfa thwama ....
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ow mww wagee wenna puluwan.. :) eeth kiyanna baha ban api dakinne col awata withrai gam wala minissu sahenna upfa thwama ....
    ඕක තමා රිසල්ට් එක දෙක තුනක් එහෙ මෙහෙ වෙයි ඕනෙ නං.
    කාට හරි මුක්කුවක් ගහ ගන්න වෙනවා ආන්ඩුවක් හදන්න.

    TNA එක හලලා කරන මගුලක් කර ගත්තොත් රට දිනුම් :cool:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    පැටියා;18830015 said:
    UNP 110
    UPFA 90
    JVP 8
    TNA 17

    ක් මම නම් කියන්නෙ

    upfa ,unp ඔයිට වඩා ලග ලග යන සීන් එකක් බන් තියෙන්නෙ.
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    upfa ,unp ඔයිට වඩා ලග ලග යන සීන් එකක් බන් තියෙන්නෙ.

    එච්චර ලඟ ලඟ යන්න විදියක් නෑ නේද බෝනස් ආසන හම්බවෙන නිසා දිස්ත්‍රික්කෙ වැඩි චන්ද ගන්න පක්ෂෙට? එකෙන් දෙකෙන් ලීඩ් එක තිබ්බත් දිස්ත්‍රික්ක කීයක්ද :eek:
     
    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    පැටියා;18830132 said:
    එච්චර ලඟ ලඟ යන්න විදියක් නෑ නේද බෝනස් ආසන හම්බවෙන නිසා දිස්ත්‍රික්කෙ වැඩි චන්ද ගන්න පක්ෂෙට? එකෙන් දෙකෙන් ලීඩ් එක තිබ්බත් දිස්ත්‍රික්ක කීයක්ද :eek:

    naha machan..karata kara satanak yanne..laga laga enawa depattama..machan colmbo walin pita sandane dinanawa sahenna district wagayak...unp eka itin utura nagenahira pihita thamai attama kiuwoth...katawath bahutara balayak enne na machan
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මේක නම් බොරු හොට්ටෝ ගාල්ල ,මාතර ,කුරුණෑගල , යු එන් පි එක දිනන්න බෑ
     
    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    පැටියා;18830261 said:
    එල එල බලමුකො :)

    ela..heta wenakota okkoma iwarane machan...:D:D katawath bahutarayak ganna bari nisa mukku anduwak thamai enne..man nam hitanne na MY3 ranilwa agamati karai kiyala..UNP anduwakin MY3 hire dala hitiya..eka MY3 ma kiyala tibba :yes::yes::yes::yes:

    මේක නම් බොරු හොට්ටෝ ගාල්ල ,මාතර ,කුරුණෑගල , යු එන් පි එක දිනන්න බෑ

    hehe..ow ban..ekai mamat kiuwe boruwak unath ahu wenne natuwa dapan kiyala..mun salli walata post dana media unit wala un

    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan

    ela..heta wenakota okkoma iwarane machan...:D:D katawath bahutarayak ganna bari nisa mukku anduwak thamai enne..man nam hitanne na MY3 ranilwa agamati karai kiyala..UNP anduwakin MY3 hire dala hitiya..eka MY3 ma kiyala tibba :yes::yes::yes::yes:

    hehe..ow ban..ekai mamat kiuwe boruwak unath ahu wenne natuwa dapan kiyala..mun salli walata post dana media unit wala un

    කවුරු දිනුවත් මෛත්‍රී තමා ආණ්ඩුව හදන්නෙ දාපු ඇඩ් වල හැටියට නම්. බලමුකො :D