නවතම සමීක්ෂණ අනුව - එජාපෙ 123 යි
පාර්ලිමේන්තු මැතිවරණය අද පැවැත්වේ. ශ්‍රී ලංකාවේ ජනමාධ්‍යවේදීන්ද හවුල් කර ගනිමින් ශ්‍රී ලංකා සොබා සාමූහිකය සෑම දිස්ත්‍රික්කයකින් ම අහඹු ලෙස පැවැත් වූ සමීක්ෂණයක පුරෝකතන ප්‍රතිඵලයක් ඊයේ සවස සවිස්තරාත්මක ව එළි දක්වා තිබේ. ඒ අනුව එජනිසය ජය ගනු ඇත්තේ මොණරාගල දිස්ත්‍රික්කය පමණි.
එහි දී දිස්ත්‍රික්ක පදනමින් එ් එ් පක්ෂය දළ වශයෙන් ලබා ගැනීමට නියමිත ආසන්න ඡන්ද සංඛ්‍යාව සහ ආසන ප්‍රමාණය ද සමස්තයක් ලෙස ශ්‍රී ලංකාව තුළ එ් එ් පක්ෂ ලබාගත හැකි වෙතැයි ගණන් බලන ආසන්න ඡන්ද ප්‍රමාණයන් හා ආසන ප්‍රමාණයන් මෙන්ම ජාතික ලැයිස්තු බෙදීයාම් සහිතව දක්වා ඇත. මෙය ස්වාධීන ව සිදු කළ සමීක්ෂණයක් යැයි සොබා සාමූහිකය පවසන අතර එහි දී එක් එක් දේශපාලන පක්ෂ ලබාගනු ඇතැයි පුරෝකතනය කරන ආසන ප්‍රමාණයන් ද වෙන වෙනම දක්වා ඇත.
ඒ අනුව
එක්සත් ජාතික පෙරමුණ - ආසන 108 යි ජාතික ලැයිස්තු 15 යි -මුළු ගණන 123 යි
එක්සත් ජනතා නිදහස් සන්ධානය - ආසන 61 යි ජාතික ලැයිස්තු 09 යි -මුළු ගණන 70 යි
ජනතා විමුක්ති පෙරමුණ - ආසන 12 යි ජාතික ලැයිස්තු 02 යි -මුළු ගණන 14 යි
දෙමළ ජාතික සන්ධානය -ආසන 12 යි ජාතික ලැයිස්තු 02 යි -මුළු ගණන 14 යි
වෙනත් - ආසන 3 යි ජාතික ලැයිස්තු 01 යි -මුළු ගණන 04 යි
ලෙස දැක්වේ. දිස්ත්‍රික්ක වශයෙන් පූර්ණ සටහන මෙහි දැක්වෙන වගුවේ සඳහන් වේ

eeth kiyanna baha ban api dakinne col awata withrai gam wala minissu sahenna upfa thwama ....