නවතම Honda Hornet 2.0 කරළියට

weer 11

Well-known member
  • Jan 14, 2018
    4,259
    5,687
    113
    අය්යෝ ඉන්දියාවේ කැහුටු ටකරං, ලදරන් කෑලිවලට හෝනට් කියනවා......... හූ...... ඌ.....ඌ.....😄.ජපනුන්ට මෙහෙමත් අපහාස කරනවද බං. ජපනගේ C 90 taවත් ගහන්න බයික් එකක් තියනවද ඉන්දියාවේ..??
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,944
    11,674
    113
    184cc තනි සිලින්ඩර වෑල්ව 2ක Programmed Fuel Injection තාක්ෂණය සපිරි එන්ජිමකින් බල ගැන්වෙන මේ යතුරුපැදිය අශ්වබල 17.3ක බලයක් ජණනය කරනු ලබනවා.

    What a Joke :lol::rofl:

    Hornet ekata nidawak ban me mala jarawa. japan hornet wala yakada kaali watawath nidahase polawata pas wenna denne na mun hornet nama kanawa gu godawal hadala

    Hornet Jade CBR okkogema HP eka 40. 16 Valves

    bike padala nathi unta nan mewa hondai ithin :rofl:
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,944
    11,674
    113
    තවත් ඉංදියන් ලදරමක් 😂😂 1985 ගැහුව ජේඩ් කොලිටියටවත් නෑ තාම
    Machan Jade eka compare karanna epa ban me jarawal ekka
    Indian punde technology, Japanage 1980 ganan wala tibba technology ekawath na mewage
     
    • Like
    Reactions: scorpion MW

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,297
    49,656
    113
    සේදවත්ත
    Machan Jade eka compare karanna epa ban me jarawal ekka
    Indian punde technology, Japanage 1980 ganan wala tibba technology ekawath na mewage
    ඔව් බන් මම බජාජ් 2 පැදලා cb4 රෙවෝ එකක් පැදලා තියන අත්දැකීමෙන් කිව්වේ . ඉන්දියන් පඩංගු කියන්නේ නිකං මරණ සහතිකේ අතේ තියන් යනවා වගේ . ඇදිලා යන්නේ බයික් හුලං බෝල වගේ
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,608
    9,374
    113
    හම්මේ
    තැපැල්90ට තවත් ෂොක් එලියෙන් හයි කරලා ලොරියක බඩු පටවන පප්පලා ඉන්නේ
    අපරාදේ කියන්න බෑ බෑ නොකියා අදින සුපිරි බාණ්ඩයත්

    ඇත්තටම වැරදිලා එලියට ආව ප්ඩ‍රක්ට් එකක්
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    හම්මේ
    තැපැල්90ට තවත් ෂොක් එලියෙන් හයි කරලා ලොරියක බඩු පටවන පප්පලා ඉන්නේ
    අපරාදේ කියන්න බෑ බෑ නොකියා අදින සුපිරි බාණ්ඩයත්

    ඇත්තටම වැරදිලා එලියට ආව ප්ඩ‍රක්ට් එකක්
    දැන් නම් මේ ජාතියේ එකක් වත් ගන්න වෙන්නේ නෑ බං
     

    techmalli

    Well-known member
  • Jul 3, 2017
    458
    334
    63
    machan eththama kinnada owage yanakota mada ihenawa ..man laga thinna fz ekak epa wenawa welawakata wahina dawata wathura kakulata ihenawa ...sapaththu iwarai
     
    • Like
    Reactions: scorpion MW