නවත්තගන්න බැරි ඇබ්බැහි වීම මොකක්ද?..

SL MULTIMEDIA TUTORIAL

Well-known member
  • Jul 27, 2020
    1,658
    7,003
    113
    United States
    නවත්තගන්න බැරි ඇබ්බැහි වීම මොකක්ද? 😌

    මට :
    • ඉගෙන ගැනීම සහ ඒ දැනුම අතර බෙදා ගැනිම. 📚
    • සිරීයස් වෙලාවටත් ගුලි කාලා වගේ හිනා යන එක.😂
    • වැඩට යන එක
      🤧
      😂
    • ඉවසිම
    • කවදාවත් හම්බෙන්නෙත් නැති පොඩි ආදරයක්වත් හිතෙන්නේ නැති මනුස්සයෙක්ටම හිත යන එක. 😓
     

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,376
    113
    එළකිරි එන එක. මොන උට්ටක්ද මන්දා ඉස්සර ඉදන්ම කොහේ ගියත් ෆෝන් එකෙන් හරි මේකත ඇවිත් බලනවා. ඉස්සර නම් සෑහෙන ත්‍රෙඩ් වැටුනා. දැන් නම් ලොකු ඉන්ට්‍රස්ට් එකක් තියන ත්‍රෙඩ් නෑ. ඒත් මේකේ උන් මොන උට්ටක් කරගෙනද කියලා බලන්න එළකිරි පැත්තේ එනවා. ෆේස්බුක් එක පැත්තේ ඉදළා හිටලා යනවා. ඒකට ලොකු ආසවක් නෑ. ඒවගේම රෙප් තිබ්බ කාලේ මොකෙක් හරි රෙප් කපලා තිබුනොත් ඉතින් මළත් පනිනවා. ඉස්සර එක බේසික් පුතාලා ටීකක් හිටියා 5ක් විතර සෙට් වෙලා රෙප් කපනවා.

    කල්කිරි බොන එකත් ඇබ්බැහියක්

    ගෝල්ෆේස් එකේ ඉස්සෝ වඩේ කන එකත් ඇබ්බැහියක්. ඒ කිට්ටුවෙන් ගියත් වාහනේ නවත්තලා ගිහින් කාලා යනවා. නැත්නම් අරගෙන ගිහින් හරි කනවා
     

    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,287
    4,132
    113
    1) tactor padima
    2) badu gasima
    3) hotel room aran thaniyen athulat vela inna ek
    4) hama welama jiwitheta kala na wage kana ek :yes:
     
    • Like
    Reactions: Bart_Allen

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,939
    10,198
    113
    මටත් ඉගෙනගන්න ආසයි දැන්. අදාල කාලෙදි තිත්ත වෙලා හිටියේ. දැන් හැමදේම ඉගෙනගන්න ආස හිතෙනවා. Research කරන්න හිතෙනවා.