නවත්තන්න බැරිනම් ..

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    බොරු කතාවක් බං.
    ඇබ්බැහි උනාම නවත්වන්න පුළුවන්...
    හිත තමයි සේරටම මුල් වෙන්නේ...
    මම එහෙනම් නවත්තල ඉන්නේ ෂෝක් එකට...
    ඉස්සර අරක්කු එහෙම බොන්න ගියාම, පාටි වලට යන්න කලින් හදන ලිස්ට් එකේ උඩින්ම ඉන්නේ මම....
    දැන් මට කතා කරන්නේවත් නැහැ එකෙක්වත්...
    අරක්කු සිගරට් නවත්තල අවුරුදු 4ක් විතර වෙනවා...
    බොන්න හිතෙන්නෙත් නැහැ බං....
    මෙන්න නියම පිරිමි


    mama masa 6kin wage biwwe na.biwwe na kiyala kisi aulak na.
    ඔව් මචන් බෑ කියලා දෙයක් නෑ... මේක ගොඩක් වැදගත් වෙන්නෙ ඇත්තටම හිත හයිය නැති එවුන්ට;)

    සිගා නම් මලාට ගහන්නෑ බං..:)

    Quitting is not Easy.... Not Starting at All is..!
    ඔන්න හැදියන් මේවා අහලා. :lol::lol:

     

    hawk24

    Active member
  • Mar 25, 2014
    622
    35
    28
    bump
    අපේ උනුත් හැමදාම අනිතිම එක තමයි බොන්නෙ.
     

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,807
    6,363
    113
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif

    එල කොල්ලෙක්නේ...
    7+

    game ගහන එකට addict වෙලා හිටියා එකත් game ටික delete කරලා අත්හැර ගත්තා:). දැන් එළකිරි.com එකට addict වගේ :sorry: ඉක්මනට ජොබක් හොයාගන්ට ඕනේ :oo:
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    game ගහන එකට addict වෙලා හිටියා එකත් game ටික delete කරලා අත්හැර ගත්තා:). දැන් එළකිරි.com එකට addict වගේ :sorry: ඉක්මනට ජොබක් හොයාගන්ට ඕනේ :oo:
    :eek::eek::shocked:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මේ ත්‍රෙඩ් එක බැලුවම මට එක්ක බොන්න පට්ට ආසාවක් ආවා බං. මං බීලම නෑ..
    කඩේ පැත්තේ යන්ඩ ඕනෙ
    4.gif

    තෑන්කූ බං :)
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    මේ ත්‍රෙඩ් එක බැලුවම මට එක්ක බොන්න පට්ට ආසාවක් ආවා බං. මං බීලම නෑ..
    කඩේ පැත්තේ යන්ඩ ඕනෙ
    4.gif

    තෑන්කූ බං :)
    :oo::oo::oo::oo::angry::angry::angry::angry::angry: