මෙන්න නියම පිරිමිබොරු කතාවක් බං.
ඇබ්බැහි උනාම නවත්වන්න පුළුවන්...
හිත තමයි සේරටම මුල් වෙන්නේ...
මම එහෙනම් නවත්තල ඉන්නේ ෂෝක් එකට...
ඉස්සර අරක්කු එහෙම බොන්න ගියාම, පාටි වලට යන්න කලින් හදන ලිස්ට් එකේ උඩින්ම ඉන්නේ මම....
දැන් මට කතා කරන්නේවත් නැහැ එකෙක්වත්...
අරක්කු සිගරට් නවත්තල අවුරුදු 4ක් විතර වෙනවා...
බොන්න හිතෙන්නෙත් නැහැ බං....
ඔව් මචන් බෑ කියලා දෙයක් නෑ... මේක ගොඩක් වැදගත් වෙන්නෙ ඇත්තටම හිත හයිය නැති එවුන්ටmama masa 6kin wage biwwe na.biwwe na kiyala kisi aulak na.

ඔන්න හැදියන් මේවා අහලා.සිගා නම් මලාට ගහන්නෑ බං..
Quitting is not Easy.... Not Starting at All is..!



ඉක්මනට ජොබක් හොයාගන්ට ඕනේ 






