නවත්තාපන් පොස්ට් දාන එක #බජාජ් කාර්

nai_silva

Banned
Nov 18, 2015
5,091
503
0
නවත්තාපන් පොස්ට් දාන එක #බජාජ් කාර්

ඔය බජාජ් කාර් කට්ට ගැන පොස්ට් දාන එක නවට්ඨාපල්ලා බන් ...

මට හෙන අප්පිරියයි... මොකද්ද බන් ඒ

ඊයා..

ඔය ඕකට දැන් බැනල වැඩක් නැහැ නේ බන් ... මිනිස්සු ගන්නේ නැතිව හිටිය නම් ඕක විකුණා ගන්න බැරිව අකුලා ගනීවි..

නොදකින් ගොබ්බ unp කාරයෝ
 
amasin

Member
Nov 11, 2012
11,743
767
0
44
පොන්නයො ත්‍රී විල් එකේ ගිය තොපිට සැපට යන්න කාර් එකක් දුන්නම ලක්ෂ තුනකට තොපි එකටත් පාච්චල් කරනවා.තොපිට බී එම් ඩබ්ලිව් බෙන්ස් ගෙනෙල්ලා දෙන්නද කියන්නේ
 
  • Like
Reactions: skymicro
May 7, 2016
12,338
1,004
0
තොප්පිගල
පොන්නයො ත්‍රී විල් එකේ ගිය තොපිට සැපට යන්න කාර් එකක් දුන්නම ලක්ෂ තුනකට තොපි එකටත් පාච්චල් කරනවා.තොපිට බී එම් ඩබ්ලිව් බෙන්ස් ගෙනෙල්ලා දෙන්නද කියන්නේ

මට ඉඳල වැඩක් නැ මේවගේ ඒවා දකින්න අහන්න :dull::dull:
කවුරුහරි මට සයිනයිඩ් ටිකක් දීපල්ලා.:sorry::sorry:
 
dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පොන්නයො ත්‍රී විල් එකේ ගිය තොපිට සැපට යන්න කාර් එකක් දුන්නම ලක්ෂ තුනකට තොපි එකටත් පාච්චල් කරනවා.තොපිට බී එම් ඩබ්ලිව් බෙන්ස් ගෙනෙල්ලා දෙන්නද කියන්නේ
    බස් එකේ උදේ හවා යන, වරායේ ස්ටෝර්කීපර් ලෙස වැඩ කරන මුත් මේකේ උන්ට කාඩියොලොජාස්ට් කියල කියන, (නමුත් ලංකාවෙ ඩොකාල ගැන දන්නේ නැති) වද පොන්නයෙක් උඩු බුරලයි!!!!!!
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,575
    22,275
    113
    Gotland
    ආට එක බදු වැඩි කරලා ඕක දුන්නම කව්ද බං නොගෙන ඉන්නේ.
     
    vito

    Well-known member
  • May 5, 2008
    10,979
    1
    12,320
    113
    අදාළ නෑ නේ
    පොන්නයො ත්‍රී විල් එකේ ගිය තොපිට සැපට යන්න කාර් එකක් දුන්නම ලක්ෂ තුනකට තොපි එකටත් පාච්චල් කරනවා.තොපිට බී එම් ඩබ්ලිව් බෙන්ස් ගෙනෙල්ලා දෙන්නද කියන්නේ

    uba nika uduburalanne nathuwa hitahan :frown::frown:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,575
    22,275
    113
    Gotland
    පොන්නයො ත්‍රී විල් එකේ ගිය තොපිට සැපට යන්න කාර් එකක් දුන්නම ලක්ෂ තුනකට තොපි එකටත් පාච්චල් කරනවා.තොපිට බී එම් ඩබ්ලිව් බෙන්ස් ගෙනෙල්ලා දෙන්නද කියන්නේ

    ලක්ස 3 කට දෙයි පකක්
    ඕක ටැක්ස් ෆ්‍රී ලක්ස 3 ට දෙනවා නං ඇයි ජපන්/කොරියන් කාර් එකක් ටැක්ස් නැතුව දෙන්න බැරි ?
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ලක්ස 3 කට දෙයි පකක්
    ඕක ටැක්ස් ෆ්‍රී ලක්ස 3 ට දෙනවා නං ඇයි ජපන්/කොරියන් කාර් එකක් ටැක්ස් නැතුව දෙන්න බැරි ?

    ඒව ගන්න උබට සුදුසුකම් තියද ??
     
    r runner

    Member
    May 12, 2015
    2,396
    781
    0
    පොන්නයො ත්‍රී විල් එකේ ගිය තොපිට සැපට යන්න කාර් එකක් දුන්නම ලක්ෂ තුනකට තොපි එකටත් පාච්චල් කරනවා.තොපිට බී එම් ඩබ්ලිව් බෙන්ස් ගෙනෙල්ලා දෙන්නද කියන්නේ

    කොමිස් එකෙන් උබට හම්බෙන ගාන කියපන්කො .... :angry:
     
    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    ලක්ස 3 කට දෙයි පකක්
    ඕක ටැක්ස් ෆ්‍රී ලක්ස 3 ට දෙනවා නං ඇයි ජපන්/කොරියන් කාර් එකක් ටැක්ස් නැතුව දෙන්න බැරි ?

    ලක්ෂ 3ට නෙමේ බන් 10ටවත් දෙන්න හොද නැහැ ඔය ලබ්බ
    එක අතකින් ත්‍රී වීල්ස් වැඩි කරපු එක හොදයි බන්
    දැන් මීටර් 500න් 500 ත්‍රීවීලස් පාර්ක්ස් තියෙනවා
    අනික මචන් ස්කොලෙන් out උන ගමන්න සමහර සොන්නයෝ බහින්නේ ඔය ෆීල්ඩ් එකට
    උන්ට අනිත් උන් ගැන ගානක් නැහැ යට කරගෙන හරි යනවා උන්ගේ ගමන
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    767
    0
    44
    13327402_1147085628646365_4594487274606038279_n.jpg
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    767
    0
    44
    අල්ටො එක ලක්ෂ අටකට වගේ දෙන්න පුලුවන්නම් හරි.ඒක තමයි ආන්ඩුවක් කරන්න ඕන.අල්ටො එකයි ඉන්ඩිකා එකයි විතරක් අඩුවට දීලා අනිත් වාහන වලට 500%ක් ටැක්ස් කරත් කමක් නෑ.සල්ලි තියෙන අය ලක්ෂ අසූවේ වාහන ගනී.ඇත්තම කීවොත් ඕනම වාහනයක් ලක්ෂ 20කට වඩා වටින්නේ නෑ.
     
    • Like
    Reactions: ^Night Fury^

    gahasitha

    Well-known member
  • Oct 29, 2008
    1,115
    775
    113
    38
    අල්ටො එක ලක්ෂ අටකට වගේ දෙන්න පුලුවන්නම් හරි.ඒක තමයි ආන්ඩුවක් කරන්න ඕන.අල්ටො එකයි ඉන්ඩිකා එකයි විතරක් අඩුවට දීලා අනිත් වාහන වලට 500%ක් ටැක්ස් කරත් කමක් නෑ.සල්ලි තියෙන අය ලක්ෂ අසූවේ වාහන ගනී.ඇත්තම කීවොත් ඕනම වාහනයක් ලක්ෂ 20කට වඩා වටින්නේ නෑ.
    මොකක්ද බං ඔච්චර ඉන්දියන් ලබ්බවල් ගැන තියන කැක්කුම?:angry: