නවලෝක රෝහලේ චාටර් උනෙමි

අනේ මෙහ්.. කිඹුලා කියන්නේ තෙල් බෙහෙත් වෙලෙන්දෙක් නෙමෙයි. පලපුරුදු උපාදියක් තියෙන වෙද්‍යවරයෙක්. උඹලෑ වගේ පරම්පරාවෙන් පරම්පරාවට කටපාඩමෙන් ඇවිත් නෙමෙයි ඌ ඩොකෙක් උනේ. උසස්පෙල ජීව විද්‍යාව හදාරලා යන්න අමාරුම කර්ම්පස් එක පේරාදෙනියටත් ගිහිල්ලා. ඌට කියන්න ඕනෙ නෑ අපි මොකද්ද කරන්න ඕනේ කියලා. ඌ දන්නවා කරන්න ඕනේ මොකද්දැයි කියලා.
මම වයිබරෙන් මැසේජ් එකක් දැම්මා. මේ වෙලේ ලංකා එකේ ඉන්නේ.
දැන් ඔය පුක ඉරාගෙන අවුරුදු ගාණක් නැහිලා ගත්තු ලබ්බෙ උපාධියෙන් බාප්පව ගොඩ ගන්න බෑනේ. ඔය රෙද්දෙ උපාධිය නෙවෙයි PHd එකක් අරගෙන ආවත් සන්තෑසිය ඕකයි. දතාගෙ බාප්පව ගොඩ ගන්න නම් ලේ වල pH මට්ටම අඩු වෙන්න නොදී තියාගෙන ඉන්න බඩේ ඇසිඩ් ටික මොකකට හරි උරවන්න ඔනෑ. එතකොට තමා බඩේ සිවි දුර්වල වෙන එක නැවතිලා ලෙඩේ තවත් වණ වෙන එක නවත්තලා බාප්පගෙ පණ කෙන්ද රැක ගන්න පුළුවන් වෙයි. ඒවාට උපක්‍රම ඔය ලබ්බෙ උපාධි දෙන රෙද්දෙ කැම්පස් වල උගන්නන සුද්දගෙ ළදරු විද්‍යාවෙ නෑ. ඒවා තියෙන්නෙ අපි ලඟ. ඒක මතක තියා ගනින්.
 
Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,850
    31,080
    113
    I like your attitude dude.. I like it...
    ජූනි මාසේ මට ඩෙංගුය කියලා අපේ ගෙදර එවුන් මාව බලෙන් ගෙනිහින් නැවැත්තුවා උණ රෝහලේ.
    බෑ කියද්දි බලෙන් එක්කගෙන ගියේ....
    මට ඩෙ‍ංගු දෙපාරක් හැදිලා තියෙනවා. ඩෙ‍ගු රෝගය ගැන මට හොඳ අවබෝධයක් තියෙනවා. මට 100%ක සුවර් එකක් තිබුනා මට හැදිලා තියෙන්නේ ඩෙංගු නෙමෙයි කියලා. හැබැයි ප්ලේට්ලට් අඩු උනා 15,000ට.
    ඒකේ මේල් නර්ස් පකයෙක් මට කියනවා ලොකු ලයින් එකෙන් ඔයාගේ ඇගේ ප්‍රතිශක්තීකරන පද්ධතිය දුර්වලයි ලු. ඉස්සර ඉඳන් ඔයා වීක් ඇති ලු. ඔයාට පොඩ්ඩ ඇත්තම් මහන්සි දැනෙනවා ඇති ලු. ඕවා ඉස්සර ඉඳන් හදාගත්තා නම් අවුලක් නෑ ලූ.. බලා බ්ලා බ්ලා..

    මට හිතුනා ඉල්ලන්න උගේ ගෑණිව මගේ ඇගේ හයිය හත්තිය පෙන්නනන්ම් කියලා..
    :growl::growl::growl:

    සිරාවටම බං අර ඈත ගම්වලින් එහෙම එන අහිංසක මිනිස්සු මුන්ට ඕනෙවට වඩා නම්බු දීලා වැදගෙන ඉන්න හින්දා දැන් මේල් නර්ස්ලා හිතං ඉන්නෙ උනුත් ස්පෙශ්ලිස්ට්ලා කියලා :lol::lol:
     
    රාළේ ප්‍රශ්නයක් තියනවා දැන් ජිම් යන කායවර්ධනය කරන එවුන් මිල අධික සප්ලිමන්ට් පාවිච්චි කරනවනෙ වේ ප්‍රෝටීන් ක්‍රයිටීන් මල්ටි විටමින් ඇනබොලික් ස්ටෙරොයිඩ්ස් වගේ ඒවා පාවිච්චි කරන්නෙ සමහර ඒවා මහන්සිය හැක් වෙන එක නැතිකරන්න සමහර ඒවා ශක්තිය වර්ධනය කරන්න සමහර ඒවා මාංශපේෂි වර්ධනය කරන්න...හැබැයි ඔය හැම එකේම වගේ අතුරු ආබාධ තියනවා වගේම සප්ලිමන්ට් එක නැවැත්තුව ගමන් ඇග බහිනවා....ඉතිං මගෙ ප්‍රශ්නෙ හෙල වෙදකමේ/ආයුර්වේදෙ තියනවද ඒ වෙනුවට පාවිච්චි කරන්න පුලුවන් දේශීය සප්ලිමන්ට්??මහන්සිය හැක්වෙන එක නැතිවෙන ශක්තිය මාංශපේෂි වර්ධනය වෙන අතුරු ආබාධ නැති දේශීය සප්ලිමන්ට්??දන්නවනං කියහන්කො
    වැලි කොස් ඇට තමා දේශීය සප්ලිමන්ට් එක. ඒ කියන්නෙ කොස් ඇට එකතු කරලා වැලි ගොඩක වළලලා වේලෙන්න තියලා ඊට පස්සෙ ඒ ඇට වල පොතු අයින් කරලා පිටි එක එක විදියට කෑම හදාගෙන හෝ කිරි එක්ක කෑම. ආයෙ කන එකා කළු ගල වගේ තමා. අපේ ගමේ ඉන්නවා බාස් කෙනෙක් උගෙ බඩේ 6 pack එක තාම තියෙනවා අවුරුදු 70ක් වෙලත්. නමුත් ප්‍රධාන දේ. ඒවගේ දේවල් ඇඟට උරන්න නම් බඩේ අම්ල ගතිය අඩු වෙන්න ඔනෑ. ගිණියම බහින්න ඔනෑ. ඒ නිසා ඒකට වෙද මහත්තයෙක්ගෙන් උපදෙස් ප්‍රතිකාර ලබාගත යුතුයි.
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඉදිරියේ රාළ;21024406 said:
    දැන් ඔය පුක ඉරාගෙන අවුරුදු ගාණක් නැහිලා ගත්තු ලබ්බෙ උපාධියෙන් බාප්පව ගොඩ ගන්න බෑනේ. ඔය රෙද්දෙ උපාධිය නෙවෙයි PHd එකක් අරගෙන ආවත් සන්තෑසිය ඕකයි. දතාගෙ බාප්පව ගොඩ ගන්න නම් ලේ වල pH මට්ටම අඩු වෙන්න නොදී තියාගෙන ඉන්න බඩේ ඇසිඩ් ටික මොකකට හරි උරවන්න ඔනෑ. එතකොට තමා බඩේ සිවි දුර්වල වෙන එක නැවතිලා ලෙඩේ තවත් වණ වෙන එක නවත්තලා බාප්පගෙ පණ කෙන්ද රැක ගන්න පුළුවන් වෙයි. ඒවාට උපක්‍රම ඔය ලබ්බෙ උපාධි දෙන රෙද්දෙ කැම්පස් වල උගන්නන සුද්දගෙ ළදරු විද්‍යාවෙ නෑ. ඒවා තියෙන්නෙ අපි ලඟ. ඒක මතක තියා ගනින්.

    හරි... එහෙනම් උඹේ කෙරේමෙන් බාප්පව ගොඩ දාලා දියන්...
    දත් මාමගෙන් ලක්ශ 30යි.
    නංගිගෙන් ලක්ශ 60යි.
    මම හෙලුවෙන් ඉන්නවා කාර් පාර්ක් එකේ.
    හා කරපං උඹේ ඔය මැජික් එකෙන්..
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    සිරාවටම බං අර ඈත ගම්වලින් එහෙම එන අහිංසක මිනිස්සු මුන්ට ඕනෙවට වඩා නම්බු දීලා වැදගෙන ඉන්න හින්දා දැන් මේල් නර්ස්ලා හිතං ඉන්නෙ උනුත් ස්පෙශ්ලිස්ට්ලා කියලා :lol::lol:

    ඌ කීවා දර පලන්න එපා කඳු නගින්න එපා කියලා.
    මම ගෙදර ගිහින් කොස් ගහක් ඉරන්න උදවු උනා දවස් දෙකකට පස්සේ.
    මෙච්චර හයික් කරපු මට ඒ ප@යා කියනවා මගේ ඇඟ දුර්වලයිලු... :growl::growl:
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,850
    31,080
    113
    ඉදිරියේ රාළ;21024418 said:
    වැලි කොස් ඇට තමා දේශීය සප්ලිමන්ට් එක. ඒ කියන්නෙ කොස් ඇට එකතු කරලා වැලි ගොඩක වළලලා වේලෙන්න තියලා ඊට පස්සෙ ඒ ඇට වල පොතු අයින් කරලා පිටි එක එක විදියට කෑම හදාගෙන හෝ කිරි එක්ක කෑම. ආයෙ කන එකා කළු ගල වගේ තමා. අපේ ගමේ ඉන්නවා බාස් කෙනෙක් උගෙ බඩේ 6 pack එක තාම තියෙනවා අවුරුදු 70ක් වෙලත්. නමුත් ප්‍රධාන දේ. ඒවගේ දේවල් ඇඟට උරන්න නම් බඩේ අම්ල ගතිය අඩු වෙන්න ඔනෑ. ගිණියම බහින්න ඔනෑ. ඒ නිසා ඒකට වෙද මහත්තයෙක්ගෙන් උපදෙස් ප්‍රතිකාර ලබාගත යුතුයි.

    හදාගන්න ගියොත් වේදනාවක් වෙනවනේ??වැලි කොස් ඇට පිටි හදපුවා ගන්න තැනක් නැද්ද ?? ආ....තව ප්‍රශ්නයක් අර උබ වතාවක් කිව්ව කූඩලු ප්‍රතිකාරය ඕනම ආයුර්වේද රෝහලකින් කරගන්න පුලුවන්ද??
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,850
    31,080
    113
    ඌ කීවා දර පලන්න එපා කඳු නගින්න එපා කියලා.
    මම ගෙදර ගිහින් කොස් ගහක් ඉරන්න උදවු උනා දවස් දෙකකට පස්සේ.
    මෙච්චර හයික් කරපු මට ඒ ප@යා කියනවා මගේ ඇඟ දුර්වලයිලු... :growl::growl:

    :lol::lol:
     
    හරි... එහෙනම් උඹේ කෙරේමෙන් බාප්පව ගොඩ දාලා දියන්...
    දත් මාමගෙන් ලක්ශ 30යි.
    නංගිගෙන් ලක්ශ 60යි.
    මම හෙලුවෙන් ඉන්නවා කාර් පාර්ක් එකේ.
    හා කරපං උඹේ ඔය මැජික් එකෙන්..
    කොරන්න ඔනෑ දේ මම කිව්ව නේ. දර පෝරණු බේකරියකින් පරණ පාන් වාටි කරගෙන කුඩු කරලා ආයෙ බේකරියට අරගෙන ගිහින් කළු වෙන කල් කර කරලා ගෙනල්ලා , උණු වතුරෙන් දිය කරලා ගාණට නිවුණට පස්සෙ කැතීටර් එකෙන් බාප්පගෙ බඩට දාන එක තමා වෙන්න ඔනෑ. එතකොට බඩේ තියෙන ගෑස් ඇසිඩ් වැඩි ප්‍රමාණයක් ඕකට උරනවා. කිඹුලට් කරන්න තියෙන්නෙ ඔච්චරයි. මුලින් හැඳි දෙකක වගේ දීලා ලේ වල pH අඩු නොවී ස්ථාවර වීමක් පේනවා නම් ඒ කියන්නෙ දතාගෙ බාප්පගෙ බඩේ සිවි ආයේ අළුත්වැඩියා වීම ගැන බලාපොරොත්තු තියන්න පුළුවනි. හැබැයි මේක pH මට්ටම දරුණු වෙන්නම බැහැලා නම් අහන්නෙ නෑ.
     
    හදාගන්න ගියොත් වේදනාවක් වෙනවනේ??වැලි කොස් ඇට පිටි හදපුවා ගන්න තැනක් නැද්ද ??
    දැනුවත් ව නම් නෑ- ඒක අමාරු නම් වෙද්දු දන්නවා ඇඟ හැදෙන බේත්. වෙදාගෙ උපදෙස් පිළිපදින්න.
    ආ....තව ප්‍රශ්නයක් අර උබ වතාවක් කිව්ව කූඩලු ප්‍රතිකාරය ඕනම ආයුර්වේද රෝහලකින් කරගන්න පුලුවන්ද??
    ඒක නම් හරියටම දන්නෙ නෑ. නමුත් රාජගිරියෙ නම් තියෙනවා. ආණ්ඩුවෙ පොඩි තැන් වල කොහොමද දන්නෙ නෑ.
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඉදිරියේ රාළ;21024470 said:
    කොරන්න ඔනෑ දේ මම කිව්ව නේ. දර පෝරණු බේකරියකින් පරණ පාන් වාටි කරගෙන කුඩු කරලා ආයෙ බේකරියට අරගෙන ගිහින් කළු වෙන කල් කර කරලා ගෙනල්ලා , උණු වතුරෙන් දිය කරලා ගාණට නිවුණට පස්සෙ කැතීටර් එකෙන් බාප්පගෙ බඩට දාන එක තමා වෙන්න ඔනෑ. එතකොට බඩේ තියෙන ගෑස් ඇසිඩ් වැඩි ප්‍රමාණයක් ඕකට උරනවා. කිඹුලට් කරන්න තියෙන්නෙ ඔච්චරයි. මුලින් හැඳි දෙකක වගේ දීලා ලේ වල pH අඩු නොවී ස්ථාවර වීමක් පේනවා නම් ඒ කියන්නෙ දතාගෙ බාප්පගෙ බඩේ සිවි ආයේ අළුත්වැඩියා වීම ගැන බලාපොරොත්තු තියන්න පුළුවනි. හැබැයි මේක pH මට්ටම දරුණු වෙන්නම බැහැලා නම් අහන්නෙ නෑ.

    ඕක මෙතන කොටලා හරියනවද රාලේ. උඹ වෙදා නම් ඕක හදලා ඉස්පිරිතාලෙට ගිහින් බෙහෙත කරලා ගොඩ දාලා දියංකෝ. මෙතන බොරුවට බෙරිහන් දිදි රඟලා වැඩක් නෑ නෙහ්..
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,850
    31,080
    113
    ඉදිරියේ රාළ;21024478 said:
    දැනුවත් ව නම් නෑ- ඒක අමාරු නම් වෙද්දු දන්නවා ඇඟ හැදෙන බේත්. වෙදාගෙ උපදෙස් පිළිපදින්න. ඒක නම් හරියටම දන්නෙ නෑ. නමුත් රාජගිරියෙ නම් තියෙනවා. ආණ්ඩුවෙ පොඩි තැන් වල කොහොමද දන්නෙ නෑ.

    අන්තිම ප්‍රශ්න දෙක රාලෙ අශ්ව ගන්ධ කියන්නෙ මොකක්ද ඒ පෙති හොදද සප්ලිමන්ට් එකක් විදිහට??2.මගෙ මාම කෙනෙක්ට ස්නායු කේස් එකක් තියනවා චාලක නියුරෝන වල කේස් එකක් දැන් අනෝජ් ද සිල්වා වෙදමහත්තයගෙන් බෙහෙත් අරගෙන ගුණයක් තියනවා කියලා කියනවා එයාට දෙන්න හොද කෑම බීම මොනවද උබ දන්න විදිහට චාලක නියුරෝන වර්ධනය වෙන හෙල වෙදකමේ තියන ඒවා
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඉදිරියේ රාළ;21024406 said:
    දැන් ඔය පුක ඉරාගෙන අවුරුදු ගාණක් නැහිලා ගත්තු ලබ්බෙ උපාධියෙන් බාප්පව ගොඩ ගන්න බෑනේ. ඔය රෙද්දෙ උපාධිය නෙවෙයි PHd එකක් අරගෙන ආවත් සන්තෑසිය ඕකයි. දතාගෙ බාප්පව ගොඩ ගන්න නම් ලේ වල pH මට්ටම අඩු වෙන්න නොදී තියාගෙන ඉන්න බඩේ ඇසිඩ් ටික මොකකට හරි උරවන්න ඔනෑ. එතකොට තමා බඩේ සිවි දුර්වල වෙන එක නැවතිලා ලෙඩේ තවත් වණ වෙන එක නවත්තලා බාප්පගෙ පණ කෙන්ද රැක ගන්න පුළුවන් වෙයි. ඒවාට උපක්‍රම ඔය ලබ්බෙ උපාධි දෙන රෙද්දෙ කැම්පස් වල උගන්නන සුද්දගෙ ළදරු විද්‍යාවෙ නෑ. ඒවා තියෙන්නෙ අපි ලඟ. ඒක මතක තියා ගනින්.
    යකෝ...
    ලබ්බක් කතා කරන්න එපා....
    ලේ වල පීඑච් බහින්න මනුස්සයට ඇසිඩෝසිස් නෑ...
    උම දන්න ලබ්බක් කියපං....
    අපි චෙක් කරනවා....මගේ පවුලේ වෛද්‍යවරු ම 6ක්, දෙන්නෙක් කන්සල්ටන්ට් ලා.....උඹ මේ රෙද්දක් කියනවා ජාමෙ බේර ගන්න.....:growl::growl::growl:

    ආයුර්වේදෙත් කන්නෙ නැතුව කට පියං හිටු......
     
    Roamstar

    Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    දැන් මහරගම අපේක්ෂා එකෙත් තියෙනවා ගෙවන වාට්ටු...
    මගේ ඔෆිස් එකෙන් බිල්ඩිම හදලා දුන්නේ.. :)
    උඹ construction ෆීල්ඩ් එකේද බන් වැඩ? මොකද්ද company එක?
     
    යකෝ...
    ලබ්බක් කතා කරන්න එපා....
    ලේ වල පීඑච් බහින්න මනුස්සයට ඇසිඩෝසිස් නෑ...
    උම දන්න ලබ්බක් කියපං....
    අපි චෙක් කරනවා....මගේ පවුලේ වෛද්‍යවරු ම 6ක්, දෙන්නෙක් කන්සල්ටන්ට් ලා.....උඹ මේ රෙද්දක් කියනවා ජාමෙ බේර ගන්න.....:growl::growl::growl:

    ආයුර්වේදෙත් කන්නෙ නැතුව කට පියං හිටු......
    මගෙ පවුලෙ ඩොක්කු 10ක් ඉන්නවා. තුන් දෙනෙක්ට FRCP තියෙනවා. එක්කෙනෙක්ට ජපානේ විශ්ව විද්‍යාලෙක විශේෂ සහතිකයකුත් තියෙනව Emergency Medicine වලට. ඇසිඩෝසිස් එන්නම ඔන නෑ ලේ වල pH බහින්න. අඩු වැඩි වුණත් නැති. තොට ඔන නම් පාන් කුඩු කර කරලා හදාගෙන බාප්පව ගොඩ දාපං, නැත්තම් කෙළවෙන කල් බකං නිලාගෙන ඉඳපං. :dull:
     
    අන්තිම ප්‍රශ්න දෙක රාලෙ අශ්ව ගන්ධ කියන්නෙ මොකක්ද ඒ පෙති හොදද සප්ලිමන්ට් එකක් විදිහට??
    ඕක අමුක්කරා අල හා තව ජාති වලින් හදන දෙයක්, සුදුසු වෙන්නේ ආම්ලික බව . උෂ්ණය ගිණියම අඩු බඩකටයි. නැත්තම් බේත පිච්චෙනවා.
    2.මගෙ මාම කෙනෙක්ට ස්නායු කේස් එකක් තියනවා චාලක නියුරෝන වල කේස් එකක් දැන් අනෝජ් ද සිල්වා වෙදමහත්තයගෙන් බෙහෙත් අරගෙන ගුණයක් තියනවා කියලා කියනවා එයාට දෙන්න හොද කෑම බීම මොනවද උබ දන්න විදිහට චාලක නියුරෝන වර්ධනය වෙන හෙල වෙදකමේ තියන ඒවා
    ආහාර වලින් නම් ගිණියම් හා සැර කෑම වලින් වැළකෙන්නම ඔනෑ. නියුරෝන වැඩෙන්න දෙන ප්‍රධානම දෙයක් තම පිරිසිදු ගිතෙල්.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    නවලෝකේ ට්‍රීට්මන්ට්ස් වලට ගහන්න නම් අපේ රටේ වෙන ඉස්පිරිතාලයක් නෑ.
    පොඩි කට්ටක් තියනවා නවලෝකේ.
    අපිත් නවලෝකේ නැවතිලා තියනවා ඒත් ඔච්චර කටු කාලා නම් නෑ.
    උබේ වෙලාව හරි නැතුව ඇති.
    ඒකයි.
     
    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    ඉදිරියේ රාළ;21024582 said:
    මගෙ පවුලෙ ඩොක්කු 10ක් ඉන්නවා. තුන් දෙනෙක්ට FRCP තියෙනවා. එක්කෙනෙක්ට ජපානේ විශ්ව විද්‍යාලෙක විශේෂ සහතිකයකුත් තියෙනව Emergency Medicine වලට. ඇසිඩෝසිස් එන්නම ඔන නෑ ලේ වල pH බහින්න. අඩු වැඩි වුණත් නැති. තොට ඔන නම් පාන් කුඩු කර කරලා හදාගෙන බාප්පව ගොඩ දාපං, නැත්තම් කෙළවෙන කල් බකං නිලාගෙන ඉඳපං. :dull:

    ubata mbbs ekakwath thiyanawada ? anith unge frcp wadak na :lol:
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,850
    31,080
    113
    ඉදිරියේ රාළ;21024603 said:
    ඕක අමුක්කරා අල හා තව ජාති වලින් හදන දෙයක්, සුදුසු වෙන්නේ ආම්ලික බව . උෂ්ණය ගිණියම අඩු බඩකටයි. නැත්තම් බේත පිච්චෙනවා.[/SIZE][/FONT] ආහාර වලින් නම් ගිණියම් හා සැර කෑම වලින් වැළකෙන්නම ඔනෑ. නියුරෝන වැඩෙන්න දෙන ප්‍රධානම දෙයක් තම පිරිසිදු ගිතෙල්.

    Ela mcn You must spread some Reputation around before giving it to ඉදිරියේ රාළ againලු පස්සෙ රෙප් දෙන්නං
     
    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    නවලෝකේ ට්‍රීට්මන්ට්ස් වලට ගහන්න නම් අපේ රටේ වෙන ඉස්පිරිතාලයක් නෑ.
    පොඩි කට්ටක් තියනවා නවලෝකේ.
    අපිත් නවලෝකේ නැවතිලා තියනවා ඒත් ඔච්චර කටු කාලා නම් නෑ.
    උබේ වෙලාව හරි නැතුව ඇති.
    ඒකයි.

    hmm