නවශීලන්තයේ shopping කරමු
Sylvia Park කියන්නේ නවශීලන්තයේ පිහිටි විශාලතම shopping center වලින් එකක්. සුප්රසිද්ද Auckland හි පිහිටා ඇති මෙහි 200 කටත් වඩා stores තියෙනවා. ඒ වගේම, 4000 කට අදික ප්රමාණයක් car parks තියෙන අතර bus/train සේවාවක්ද පිහිටා තියෙනවා.
මේක සම්පූර්ණයේන්ම නවශීලන්ත හිමිකරුවන් පමණක් ඉන්න business park එකක් වන අතර 2500 කට අදික සේවක සංක්යාවක් සේවය කරනවා. විශේෂයේන්ම student visa වලින් යන අයට හුගක්ම ලේසියෙන් job එකක් හොයා ගන්න පුලුවන් තැනක් තමයි මේ. පහල තියෙන්නේ internet එකෙන් ගත්තු photos ටිකක් සහ මං film කරල edit කරපු video එකක්. Video එක බලලා හොද නරක කියන්න.
Video :

Last edited: