නවසීලන්ත ඡාතිකයෝ සටන් වදිති !

forbidden

Well-known member
  • Nov 15, 2010
    1,862
    471
    83
    @Star City
    නවසීලන්ත ඡාතිකයෝ සටන් වදිති !

    23915740_1136955979770694_1813272072711064985_n.jpg


    23916063_1136955509770741_3459187618658211318_n.jpg


    නවසීලන්ත ඡාතිකයෝ සටන් වදිති ! කවුරැන් සදහාද ?
    ශ්‍රී ලාංකික පවුලක් සදහාය.
    නවසීලන්ත ඡාතිකයෝ වීදි බසිති ! කවුරැන් වෙනුවෙන්ද ?
    ශ්‍රී ලාංකික පවුලක් වෙනුවෙනි !
    පරාර්ථකාමීත්වය ඇත්තේ එතැනය. කැපකිරීමි සහ මනුෂ්‍යත්වය ඇත්තේ එතැනය.එය වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මනුෂ්‍ය සමාඡයකි.
    ================================================
    මෙය මනුෂ්‍යත්වය පිළිබද කාරණාවකි. දිනේෂා රෝගියෙකි. ඇයට අවශ්‍ය බෙහෙත් ලංකාවෙි නැත. ඔවුනගේ දරැවෝ හැදුනේ වැඩුනේ නවසීලන්තයේය. ඔවුහු ශ්‍රි ලංකාවෙි භාෂාව නෙදනිත්. ‘‘ මෙය දරැවන් වෘකයන් වෙත යැවුවා හා සමානය “‘
    --------------ක්ලූතා සවුත්ලන්ඩි පාර්ලිමෙින්තු මන්ත්‍රී හමීෂ් වෝකර්
    -----------------------------------------------------------------------------
    ඔවුන් එනමි දිනේෂා අමරසිංහත් සෑමි විඡේරත්නත් නවසීලන්තය බලා ගියේ ආර්ථික අසීරැතාවලින් ගොඩ ඒමටත් සිය දරැවන්ට මනා අධ්‍යාපනයක් ලබාදීමටත් ඒකායන බලාපොරොත්තුවෙනි. ඔවුන් නවසීලන්තයට ගොස් දැන් වසර 8කි. ඔවුනට පිලිවෙලින් වයස 8 ,10 ක් සහ 11 වියැති පිරිමි දරැවෝ තිදෙනෙකි. නමුත් ඔවුනගේ දෛවය එතරමි කාරැණික නැත. මීට වසර 3 කට පෙර ඇදෙන් පවා බැසිය නොහැකි තරමට දිනේෂා රෝගාතුර විය. ඔහුට
    නවසීලන්තයේදී සොයායාගතහැකි රැකියාව වුයේ කුලී රියදුරෙක් වීම පමනි. ඉදින් ඔහු ටැක්සි රියදුරෙක් විය.. ඔහු හමිබකරන මුදල දිනේෂාට වැය කල පසු ඉතිරිවන්නේ සොචිචමකි. ඒ ඉතිරිය ඔහු බඩට හරිහමන් නොකා නොබී දරැවනගේ අධ්‍යාපනය සදහා යොදවයි. දිනේෂාගේ වෛද්‍ය ගාස්තු වලට පමණක් ඔහු ඇමෙරිකන් ඩොලර් 25,000 ක් සෙවිය යුතුය. .හෙණ ගෙඩිය පාත් වුයේ එවිටය. ඔවුන්ගේ විසා ඒවනවිට කල් ඉකුත් වි හෝ නෛතික ගැටලුවක් මතුකර ඇති හෙයින් දින 28 ක් ඇතුලත ඔවුනට නවසීලන්තයෙන් පිටවෙන ලෙසට එරට අධිකරනය නියෝග කර ඇත. එහෙත් දිනේෂාලාගේ පවුල ක්වින්ස්ටවුන්හි මිනිසුන් ආදරය කරන පවුලක් බවට මෙි වසර 8 තුල පෙරලී තිබිම දිනේෂාලාට මද අස්වැසිල්ලක් ලබා දී ඇත.ඔවුන් වෙනුවෙන් ක්වින්ස්ටවුමෙි නගර වාසීන්, පාර්ලිමෙින්තු මන්ත්‍රීවරයා, පාසැලේ ගුරැවරැන් සහ සමාඡ සේවා සංවිධාන එකතුව මානුෂික පැත්තකින් මෙය නැවත සලකා බලන ලෙස අභියාචනයකරමින් අධිකරණයට පෙත්සමක් ඉදිරපත් කර ඇත. එහි තීන්දුව කුමක් වුවත් තවත් මාස 6 ක් නවසීලන්තයේ ඔවුනට රැදී සිටීමට හැකිවන අතර කිසිදු වෘත්තියක් කිරීමට හෝ දරැවන් පාසැල් යැවීමට එතෙක් ඔවුනට තහනමිය .
    මීට විරෝධය පලකරමින් ක්විස්ටවුමෙි මිනිසුන් පාර්ලිමෙින්තු මන්ත්‍රී හමීෂ් වෝකර්ද කැටුව පාරට බැස ඇත. ඔවුන් මග දිගට දිනේෂා සමග කදුලු සලමින් ගිය බව ඩෙිලි මිරර් වෙබි අඩවිය වාර්තා කරයි.
    Baskets of Blessings සංවිධානයේ ටැමි ශෘෘමන් මහත්මිය මෙසේ කියා ඇත.
    මා ඔවුනගේ පුංචි කුටිය වෙත ගියෙමි. අතවත් නොතැබු ආහාර පාන මෙිසය මත තිබිනි. කොල්ලෝ තිදෙනා සිටියේ බිමට නැඹුරැකර ගත් හිස්වලිනි. දිනේෂා ගේ දෑස් කදුලින් පිරී කමිමුල් ඉදිමී තිබිණි. එය සිත් කමිපා කරවන දර්ශනයක් විය. ඔවුන් කොතරමි ප්‍රශ්න තිබුනද ක්වින්ස්ටවුමෙි ඔිනෑම ප්‍රඡා සේවයකට සිය කැමැත්තෙන් ඉදිරිපත්වූ මිනිසුන්ය. ඒ දරැවෝ ඉගෙනීමට බොහෝ දක්ෂයන් විය. මම තීරණයක් ගතිමි මෙි ආදරණීය මිනිසුන් වෙනුවෙන් අපි පාරට බැසිය යුතුය. හඩක් නැගිය යුතුය. ඔවු අපි පාරට බැස්සෙමු. මම අපේක්ෂා කලේ මිනිසුන් 30 ක් හෝ 40 ක ප්‍රමාණයක් අප පසුපස ඒයැයි සිතාය.මට වැරදී ඇත. එය 100 ක් 200 ක් වී 300 ක් 400 ක් පසුකරනවිට අපි හැඩුවෙමු . එය ශ්‍රී ලංකා පවුලක් වෙනුවෙන් නවසීලන්ත ඡාතිකයෝ පාරට බැස්ස ප්‍රථම වතාවය. එමෙන්ම හඩමින් හා සිනාසෙමින්
    ‘‘ අපි තනි නෑ ‘‘ යි කියා රෝද පුටුවෙි සිටි දිනේෂා පසුපස බලා මා දිහා බලා සිටි ආකාරය මට කලකට අමතක කල නොහැකිය.

    ඉස්සුවේ බුකියෙන් ..
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Navasilanthaya Kattiya serama ekathu vela money collection ekak dala dunna nam, problem eka godak durata solve venavane.
     

    fahim91

    Well-known member
  • Apr 22, 2011
    1,898
    522
    113
    කොළඹ
    ඔන්න මහත්වරු.. නවසීලන්තේ මිනිස්සුන්ගේ නිහතමානිකම දැකල තියෙනවනේ අපි ක්‍රිකට් වලත්.
     

    Catholics

    Member
    Sep 3, 2016
    85
    11
    0
    කතෝලික රටවල් එහෙම තමයි. මිනිස්සුන්ට හදවත් තියෙනවා..
     
    • Like
    Reactions: ehseres

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,081
    1
    28,584
    113
    මේ වගෙ සමහරක් රටවල ඉන්න පාලකයන් සහ උසාවි ගන්නෙ මහ ඔලමොට්ටල තීන්දු .

    මේ වගේ අහින්සකයන් පිටුවහල් කරන්න තීන්දු කරපු නවසීලන්තය මෑතක දී තීරණය කරලා තිබුණා නීති විරෝධීව බොරු කියලා ආපු සංක්‍රමණිකයන්ව ඔස්ට්‍රේලියාවෙන් පිටුවහල් කරපු වෙලාවේ එම බොරු කාර සංක්‍රමණිකයන්ගෙන් 150 කට දේශපාලන රැකවරණ ලබා දෙන්න.


    මොවුන් අහිංසකයන්ව තමන්ගේ රටෙන් එලවගෙන බොරු කාර තක්කඩි ත්‍රස්තවාදීන්ට දේශපාලන රැකවරණ දෙනවා
     

    forbidden

    Well-known member
  • Nov 15, 2010
    1,862
    471
    83
    @Star City
    me minissu hoda aya wenna athi aththatama

    eduna ekenma saho

    Bump saho...

    Navasilanthaya Kattiya serama ekathu vela money collection ekak dala dunna nam, problem eka godak durata solve venavane.

    ඔන්න මහත්වරු.. නවසීලන්තේ මිනිස්සුන්ගේ නිහතමානිකම දැකල තියෙනවනේ අපි ක්‍රිකට් වලත්.


    දැන් ඉතින් සුද්දෝ හෙලා දැකපු කාලේ ඉවරයි.

    කතෝලික රටවල් එහෙම තමයි. මිනිස්සුන්ට හදවත් තියෙනවා..

    මේ වගෙ සමහරක් රටවල ඉන්න පාලකයන් සහ උසාවි ගන්නෙ මහ ඔලමොට්ටල තීන්දු .

    මේ වගේ අහින්සකයන් පිටුවහල් කරන්න තීන්දු කරපු නවසීලන්තය මෑතක දී තීරණය කරලා තිබුණා නීති විරෝධීව බොරු කියලා ආපු සංක්‍රමණිකයන්ව ඔස්ට්‍රේලියාවෙන් පිටුවහල් කරපු වෙලාවේ එම බොරු කාර සංක්‍රමණිකයන්ගෙන් 150 කට දේශපාලන රැකවරණ ලබා දෙන්න.


    මොවුන් අහිංසකයන්ව තමන්ගේ රටෙන් එලවගෙන බොරු කාර තක්කඩි ත්‍රස්තවාදීන්ට දේශපාලන රැකවරණ දෙනවා

    Lankawe un godak nathuwa athi. nathnam italy, ausi wala wage rate nama ketha karala ekekwath udawwata enne ne.



    +10 :)
     

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    tfs mcn............................
    වචනයේ පරිසමාප්තියෙන්ම නියමම මිනිස්සු..........................
    :)
     

    mag123

    Well-known member
  • Jan 20, 2008
    5,584
    1,792
    113
    QUOTE=Catholics;22557240]කතෝලික රටවල් එහෙම තමයි. මිනිස්සුන්ට හදවත් තියෙනවා.. [/QUOTE]

    Looks like කතෝලික මිනිස්සු is gradually decreasing where as Non religion, and other religions are gradually increasing ..

    D-RELIGION-TWR-02-02-V3.jpg



    Looks like කතෝලික මිනිස්සු is gradually decreasing where as Non religion, and other religions are gradually increasing ..
     
    Last edited:

    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    මීන් වයිල් ඉන් ශ්‍රී ලන්කා..
    ඔය කාලකන්නි රටෙන් එලියට යන්න ඔනා බන් ලොකේ කොච්චර් සොදුරු මිනිසුන් ජිවත් වෙනවද කියලා බලන්න.. හිතන් ඉන්නේ ලන්කාවෙ සමහර උන් ඔක තමයි විශ්වයේ හොදම පොට් ක කියලා. රෙද්ද තමා. දැන් ඉතින් වෙන්ඩ බෞද්දයොයි, දේශප්‍රේමියොයි රෙදි කඩාගෙන එයි මගේ පලු යවන්න.. ඇත්ත නම් ඔක ගූ ගොඩක්. මාත් ඒ ගූ ගොඩේ එක ගූ බෙට්ටක්. ඒ ගැන ලැජ්ජයි..
     

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    ඔය කාලකන්නි රටෙන් එලියට යන්න ඔනා බන් ලොකේ කොච්චර් සොදුරු මිනිසුන් ජිවත් වෙනවද කියලා බලන්න.. හිතන් ඉන්නේ ලන්කාවෙ සමහර උන් ඔක තමයි විශ්වයේ හොදම පොට් ක කියලා. රෙද්ද තමා. දැන් ඉතින් වෙන්ඩ බෞද්දයොයි, දේශප්‍රේමියොයි රෙදි කඩාගෙන එයි මගේ පලු යවන්න.. ඇත්ත නම් ඔක ගූ ගොඩක්. මාත් ඒ ගූ ගොඩේ එක ගූ බෙට්ටක්. ඒ ගැන ලැජ්ජයි..
    සිරාවටම බන්. මෙකෙන් එලියට නොගිය උන්ට. මිඩල් ඊස්ට් ගිහින් ඒ තමා පිට රට කියලා කියන උන්ට ලන්කාව සුපර්.
    උබට කතා කරන්න ට්‍රයි කලා. ඒත් වැඩ කලේ නැ ෆොන් එක. මොකද වෙන්නේ, පොට් එක හොදද?