නව්රන්ගේ dropshipping කෝස් එක නිකන් බෙදපු අයට වැඩ වරදියි!

SpinXO

Well-known member
  • Jul 6, 2015
    4,260
    5,120
    113
    Loading...
    ලසන්තලගෙ group එකේ ඉන්න cartoon අඳින ඩයල් එක Janith Wickramasinghe නම් කෙළින්ම කියනවා නවුරාන්ගෙ මූණටම "ඕවා නිකං කියලා දෙන්න ඕනි දේවල්" කියලා. 😂
     

    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    ලසන්තලගෙ group එකේ ඉන්න cartoon අඳින ඩයල් එක Janith Wickramasinghe නම් කෙළින්ම කියනවා නවුරාන්ගෙ මූණටම "ඕවා නිකං කියලා දෙන්න ඕනි දේවල්" කියලා. 😂
    මේ පොන්ස්ගේ දැන් සේල් අඩු ඇති නාට්ටියක් රගපානව :lol:
     

    BillionaireBoys

    Well-known member
  • Oct 10, 2019
    875
    1,000
    93
    ලසන්තලගෙ group එකේ ඉන්න cartoon අඳින ඩයල් එක Janith Wickramasinghe නම් කෙළින්ම කියනවා නවුරාන්ගෙ මූණටම "ඕවා නිකං කියලා දෙන්න ඕනි දේවල්" කියලා. 😂

    owa ganna moda huttala internet eke deyak search karannawat danne nane ban, nettam itin youtube search karat few seconds walin hoyaganna puluwan,

    lankawe witarak neme hema tenama ohoma horu innawa ban, internet seen walanam 99% guru la horu, un earn karanna try karanwa beri unama guru kenek wenawa, oa wage tama motivation guru lath, man dekka me elakiri eket ehema ekek innawa, prank kaarayoth hematanama den, loke tiyana jarawa okkoma lankawatat awith den
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    oka sure ekatama nadu daala naa bn,
    anith eka oya wage naduwak dammama ochchara ikmanta wandi ganna baa.

    mama hitanne nam Nawran dropshipping ugannala salli hambakaranna hadana hadana dial ekak kiyala.
    oka tamai godak ewun karanne Sri Lankawe saha pitarata.
    Dropshipping karala goda yanne bari nisa, ugannala goda yanna try karanawa. USA walat innawa oya wage set ekak.

    Oya wage godak denek minissunwa rawattala salli ganne eka eka course wikunala. Oya course wala godak welawata aluth deyak naa.
    Youtube videos wala tiyena dewal ma tamai tiyenne.

    mama nam salli deela course ganne na.
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,627
    22,775
    113
    අම්බකිස්ස
    ඇනුන්ගේ එසයින්මට් එක කොපි කරලා සබ්මිට් කරනකොටත් එනවා .ඔය නීති වලින් නඩු දාන්න පුලුවන් කියලා කොපි කලොත්...මට එහෙනන් නඩුම තියනවා සීයකට වඩා..
     

    Mr.Yo

    Well-known member
  • Jan 6, 2008
    6,039
    1,781
    113
    Sydney
    ඇනුන්ගේ එසයින්මට් එක කොපි කරලා සබ්මිට් කරනකොටත් එනවා .ඔය නීති වලින් නඩු දාන්න පුලුවන් කියලා කොපි කලොත්...මට එහෙනන් නඩුම තියනවා සීයකට වඩා..
    Sirawata..man Ausi wala columbian kaarayongen assignment aran sub dunna indian ewunta eh kaale :lol: :lol: :lol:
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,205
    9,812
    113
    ඔය හම්බයා ගෙ හැම එකම ටොරන්ට් දාන්න තියෙන්නෙ බන්..එක පාර ඩවුන්ලෝඩ් කරගන්න.. උඩෙමි හරි යුටියුබ් හරි බලාගෙන සින්හලට හඩකවලා මන් පොර වෙලා කෝස් විකුනනවා.. :D