UNP ලිස්ට් ටික හොයල දාපංමේ පාර පරදින අයගේ නම් ලිස්ට් එකක් දාල ත්රෙඩ් එකක් දාමුකො

https://elakiri.com/threads/හි-පා-ම.1947990/#post-25571679මේ පාර පරදින අයගේ නම් ලිස්ට් එකක් දාල ත්රෙඩ් එකක් දාමුකො
![]()
ඉතුරු වෙලා තියෙන්නේ නුවරඑලිය-මස්කෙළිය seat එක විතරයි
![]()
UNP ලිස්ට් ටික හොයල දාපං![]()
තනි කරන්න හොඳ නෑ නෙ ඔක්කොම එකට දාපන්කො පොහොට්ටුවෙත් ඉන්නවා පරදින උන්දිනන්නේ කොහොමද බංනවීන් දිසානායක නම් දිනනවා .
mokakda bn seats and seats(pro) kiyanneදිනන්නේ කොහොමද බං
![]()
උඹ කියන්නේ නුවර එළියෙන් උන් 75000 ක් ගනී කියලද
seats proposed වෙන්න ඇතිmokakda bn seats and seats(pro) kiyanne
නවීන් දිසානායක නම් දිනනවා .
