නවීන් දිසානායක

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    da95JIG.png


    ඉතුරු වෙලා තියෙන්නේ නුවරඑලිය-මස්කෙළිය seat එක විතරයි



    nmUfu7n.png
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    මේ පාර පරදින අයගේ නම් ලිස්ට් එකක් දාල ත්‍රෙඩ් එකක් දාමුකො
    UNP ලිස්ට් ටික හොයල දාපං :P


    මේ පාර පරදින අයගේ නම් ලිස්ට් එකක් දාල ත්‍රෙඩ් එකක් දාමුකො
    https://elakiri.com/threads/හි-පා-ම.1947990/#post-25571679
     
    Last edited:

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    නවීන් දිසානායක නම් දිනනවා .
    දිනන්නේ කොහොමද බං
    z3Yk43t.png


    උඹ කියන්නේ නුවර එළියෙන් උන් 75000 ක් ගනී කියලද
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    mokakda bn seats and seats(pro) kiyanne
    seats proposed වෙන්න ඇති

    මාතර proposed ගාන 8 උනාට තියෙන්නේ 7යි නේ
    මේකට වැඩ වෙනස් ඇති අන්තිමට හදල තියන එක

    අනේ මන්ද බං මේ පාර seat එන හැටි නම්

    කොහොම හරි හදපු එවුන්ටම කෙලෙවෙන සීන් එකක් තියෙන්නේ



    නවීන් දිසානායක නම් දිනනවා .

    උටත් බඩු

    zbHF04Y.png
    :lol: :lol: