නවීන් පොදු අපේක්ෂකට එක්වේ
පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාට සහාය පල කිරීම සඳහා අමාත්‍ය නවීන් දිසානායක මහතා තීරණය කර ඇතැයි වාර්තා වෙයි.
ලබන සඳුදා දිනයේදී මෙම තීරණය නිල ලෙස දැනුම් දීමට නියමිතය.
අතිගරු නවීන් දිසානායක මැතිඳුනි.ඔබට ජයශ්‍රී............

Last edited: