නවීන් පොදු අපේක්ෂකට එක්වේ

Dirala™

Banned
Mar 22, 2014
307
37
0
නවීන් පොදු අපේක්ෂකට එක්වේ

පොදු අපේක්‍ෂක මෛත‍්‍රිපාල සිරිසේන මහතාට සහාය පල කිරීම සඳහා අමාත්‍ය නවීන් දිසානායක මහතා තීරණය කර ඇතැයි වාර්තා වෙයි.

ලබන සඳුදා දිනයේදී මෙම තීරණය නිල ලෙස දැනුම් දීමට නියමිතය.

z_p11-Dedication.jpg

අතිගරු නවීන් දිසානායක මැතිඳුනි.ඔබට ජයශ්‍රී............
 
Last edited:

Mayaratne

Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83

    එක එකා එන කොටත් පොඩි මෙව්වා එකක් තියෙනවා වගේ .... ඉතුරු කට්ටියත් (හොද අය) එන්න තව මාසයක් කල් තියෙනවා
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    මහින්ද රාජපක්ශත් පොදු අපෙක්ශක මෛත්‍රීපාලට සහයොගය දිමට නියමිතය
     
    Nov 24, 2014
    789
    64
    0
    සල්ලි වලට කෑදර කමේ රට පාවා දෙන කාලකන්නි. හොරාකාල හොරාකාල දැන් යනව. පලයව්. තොපි වගේ කුඩ්ඩන්ගෙ සහය කොටි මයිත්රියට ඕනෙ වෙයි.
     
    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    සල්ලි වලට කෑදර කමේ රට පාවා දෙන කාලකන්නි. හොරාකාල හොරාකාල දැන් යනව. පලයව්. තොපි වගේ කුඩ්ඩන්ගෙ සහය කොටි මයිත්රියට ඕනෙ වෙයි.

    RIDILA

    Ethakota Daath shakthimath karanne Sallie deela ganne kota mung Honde Deshapreminda??

    Yako Koti inne Mahinda ekke misak MY3 ekke nemei......
     
    Last edited: