ලංකාවේ හොඳම මිනිරන් කාලයක් පොළවෙන් ගොඩට ගන්න එක කරෙත් කැනඩාවේ companies වලින් , දැනුත් ownership වෙනසක් නැතුව ඇති.
අනිත් එක ඔකේ යන දේවල් කියන විදිහටම විශවාස කරන්න එපා , safety එකට ලංකාවේ උන් කරන දේවල් , ඔතන පෙන්නන්නේ දැන දැන් අඩු කරලා.
ඒකට හේතුව එහෙම safety ගොන් විදිහට කරනවා පෙන්නුවම උන්ට comments වැටෙනවා , comments වැටෙද්දී reach එක වැඩි වෙනවා video එකට .
මුන්ගේ පොල් තෙල් video එකේ විදිහට ලංකාවේ වළල්ල නැතුව ගස් නගින්නේ 99% උන් ඇත්ත ඒකෙ අනිත් පැත්ත , ඒත් මුන්ගේ typical මුඩුක්කු marketing video එකේ ලංකාවේ උන් බහුතරය පොල් ගස් නගින්නේ වලල්ල්ල නැතුව .