නව අගමැති දිවුරුම් දීම - සජීවී විකාශය
dilann Well-known member Jul 6, 2018 67,744 167,391 113 එකමත් එක රටක Jul 22, 2022 #2 ඇමතිලා කීයද බන් ?
Srilankan1 Well-known member May 14, 2008 14,438 13,153 113 ලංකාවේ අපේ ලංකාව Jul 22, 2022 #3 dilann said: ඇමතිලා කීයද බන් ? Click to expand... ඒක දන්නේ නෑ හැබැයි බලපන්කො රනිල් එපා කියපු පොහොට්ටු උන් ටික ලස්සනට රනිල්ට වැඳගෙන ඉන්න හැටි පෝස්ට් එක ගන්න. @erozan උඹට රනිල් හාමු මොනාද දුන්නේ? පව් උඹ හැමදාම පදිරි
dilann said: ඇමතිලා කීයද බන් ? Click to expand... ඒක දන්නේ නෑ හැබැයි බලපන්කො රනිල් එපා කියපු පොහොට්ටු උන් ටික ලස්සනට රනිල්ට වැඳගෙන ඉන්න හැටි පෝස්ට් එක ගන්න. @erozan උඹට රනිල් හාමු මොනාද දුන්නේ? පව් උඹ හැමදාම පදිරි
dilann Well-known member Jul 6, 2018 67,744 167,391 113 එකමත් එක රටක Jul 22, 2022 #4 Srilankan1 said: ඒක දන්නේ නෑ හැබැයි බලපන්කො රනිල් එපා කියපු පොහොට්ටු උන් ටික ලස්සනට රනිල්ට වැඳගෙන ඉන්න හැටි පෝස්ට් එක ගන්න. @erozan උඹට රනිල් හාමු මොනාද දුන්නේ? පව් උඹ හැමදාම පදිරි Click to expand... මුන්ගේ අමාත්‍යංශ ටික කියන්නේ නෑ නේද ?? රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය – දිනේෂ් ගුණවර්ධන මහතා ධීවර අමාත් -ය සුසිල් පේ‍්‍රම්ජයන්ත් මහතා ධීවර අමාත්‍ය – ඩග්ලස් දේවානන්ද මහතා ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය – බන්දුල ගුණවර්ධන මහතා කෘෂිකර්ම සහ වනජීවී හා වන සම්පත් අවසන් රක්ෂණ අමාත්‍ය – මහින්ද අමරවීර මහතා සෞඛ්‍ය හා ජලසම්පාදන අමාත්‍ය – කෙහෙළිය රඹුක්වැල්ල මහතා විජේදාස රාජපක්ෂ මහතා හරීන් ප්‍රනාන්දු මහතා රමේෂ් පතිරණ මහතා ප්‍රසන්න රණතුංග මහතා අලි සබ්රි මහතා විදුර වික්‍රමනායක මහතා කංචන විජේසේකර මහතා රොෂාන් රණසිංහ මහතා අහමඩ් නසීර් මහතා මනූෂ නානායක්කාර මහතා ටිරාන් අලස් මහතා නලින් ප‍්‍රනාන්දු මහතා copied ------ Post added on Jul 22, 2022 at 1:37 PM Last edited: Jul 22, 2022 Reactions: Walter White
Srilankan1 said: ඒක දන්නේ නෑ හැබැයි බලපන්කො රනිල් එපා කියපු පොහොට්ටු උන් ටික ලස්සනට රනිල්ට වැඳගෙන ඉන්න හැටි පෝස්ට් එක ගන්න. @erozan උඹට රනිල් හාමු මොනාද දුන්නේ? පව් උඹ හැමදාම පදිරි Click to expand... මුන්ගේ අමාත්‍යංශ ටික කියන්නේ නෑ නේද ?? රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය – දිනේෂ් ගුණවර්ධන මහතා ධීවර අමාත් -ය සුසිල් පේ‍්‍රම්ජයන්ත් මහතා ධීවර අමාත්‍ය – ඩග්ලස් දේවානන්ද මහතා ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය – බන්දුල ගුණවර්ධන මහතා කෘෂිකර්ම සහ වනජීවී හා වන සම්පත් අවසන් රක්ෂණ අමාත්‍ය – මහින්ද අමරවීර මහතා සෞඛ්‍ය හා ජලසම්පාදන අමාත්‍ය – කෙහෙළිය රඹුක්වැල්ල මහතා විජේදාස රාජපක්ෂ මහතා හරීන් ප්‍රනාන්දු මහතා රමේෂ් පතිරණ මහතා ප්‍රසන්න රණතුංග මහතා අලි සබ්රි මහතා විදුර වික්‍රමනායක මහතා කංචන විජේසේකර මහතා රොෂාන් රණසිංහ මහතා අහමඩ් නසීර් මහතා මනූෂ නානායක්කාර මහතා ටිරාන් අලස් මහතා නලින් ප‍්‍රනාන්දු මහතා copied ------ Post added on Jul 22, 2022 at 1:37 PM
Srilankan1 Well-known member May 14, 2008 14,438 13,153 113 ලංකාවේ අපේ ලංකාව Jul 22, 2022 #5 dilann said: මුන්ගේ අමාත්‍යංශ ටික කියන්නේ නෑ නේද ?? රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය – දිනේෂ් ගුණවර්ධන මහතා ධීවර අමාත් -ය සුසිල් පේ‍්‍රම්ජයන්ත් මහතා ධීවර අමාත්‍ය – ඩග්ලස් දේවානන්ද මහතා ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය – බන්දුල ගුණවර්ධන මහතා කෘෂිකර්ම සහ වනජීවී හා වන සම්පත් අවසන් රක්ෂණ අමාත්‍ය – මහින්ද අමරවීර මහතා සෞඛ්‍ය හා ජලසම්පාදන අමාත්‍ය – කෙහෙළිය රඹුක්වැල්ල මහතා විජේදාස රාජපක්ෂ මහතා හරීන් ප්‍රනාන්දු මහතා රමේෂ් පතිරණ මහතා ප්‍රසන්න රණතුංග මහතා අලි සබ්රි මහතා විදුර වික්‍රමනායක මහතා කංචන විජේසේකර මහතා රොෂාන් රණසිංහ මහතා අහමඩ් නසීර් මහතා මනූෂ නානායක්කාර මහතා ටිරාන් අලස් මහතා නලින් ප‍්‍රනාන්දු මහතා copied ------ Post added on Jul 22, 2022 at 1:37 PM Click to expand... ඔක්කොම රනිල්ට දෙහි කපපු අය. දැන් ඉන්නවා පූසෝ වගේ. රනිල් බොස්. හික් හික් Reactions: War Fighter and Walter White
dilann said: මුන්ගේ අමාත්‍යංශ ටික කියන්නේ නෑ නේද ?? රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය – දිනේෂ් ගුණවර්ධන මහතා ධීවර අමාත් -ය සුසිල් පේ‍්‍රම්ජයන්ත් මහතා ධීවර අමාත්‍ය – ඩග්ලස් දේවානන්ද මහතා ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය – බන්දුල ගුණවර්ධන මහතා කෘෂිකර්ම සහ වනජීවී හා වන සම්පත් අවසන් රක්ෂණ අමාත්‍ය – මහින්ද අමරවීර මහතා සෞඛ්‍ය හා ජලසම්පාදන අමාත්‍ය – කෙහෙළිය රඹුක්වැල්ල මහතා විජේදාස රාජපක්ෂ මහතා හරීන් ප්‍රනාන්දු මහතා රමේෂ් පතිරණ මහතා ප්‍රසන්න රණතුංග මහතා අලි සබ්රි මහතා විදුර වික්‍රමනායක මහතා කංචන විජේසේකර මහතා රොෂාන් රණසිංහ මහතා අහමඩ් නසීර් මහතා මනූෂ නානායක්කාර මහතා ටිරාන් අලස් මහතා නලින් ප‍්‍රනාන්දු මහතා copied ------ Post added on Jul 22, 2022 at 1:37 PM Click to expand... ඔක්කොම රනිල්ට දෙහි කපපු අය. දැන් ඉන්නවා පූසෝ වගේ. රනිල් බොස්. හික් හික්
dilann Well-known member Jul 6, 2018 67,744 167,391 113 එකමත් එක රටක Jul 22, 2022 #6 Srilankan1 said: ඔක්කොම රනිල්ට දෙහි කපපු අය. දැන් ඉන්නවා පූසෝ වගේ. රනිල් බොස්. හික් හික් Click to expand... අලි සබ්රි බයියන්ට ඇරපු ඇරිල්ල්ක් Reactions: Srilankan1
Srilankan1 said: ඔක්කොම රනිල්ට දෙහි කපපු අය. දැන් ඉන්නවා පූසෝ වගේ. රනිල් බොස්. හික් හික් Click to expand... අලි සබ්රි බයියන්ට ඇරපු ඇරිල්ල්ක්
Walter White Well-known member Nov 20, 2019 43,624 125,147 113 දෙහිවල Jul 22, 2022 #7 විජේදාස ගොඩ කොහෙන් ගියත් මුනම් මාර ජසයෙක් Reactions: Srilankan1 and dilann
menaka60 Well-known member Dec 17, 2012 2,891 1,001 113 Jul 22, 2022 #8 Walter White said: විජේදාස ගොඩ කොහෙන් ගියත් මුනම් මාර ජසයෙක් Click to expand... uuth ara SB Rajitha wage ekek thama Reactions: Walter White
Walter White said: විජේදාස ගොඩ කොහෙන් ගියත් මුනම් මාර ජසයෙක් Click to expand... uuth ara SB Rajitha wage ekek thama
War Fighter Well-known member Mar 22, 2017 9,116 1 28,669 113 Jul 22, 2022 #9 බොරළුගොඩ පොන්නයා. ඒ දවස් වල රනිල්ට කොටියා කියලා බැනපු එකාම රනිල්ගෙ නම් ජනාධිපති විදියට යෝජනා කරන්න තරම් නිවට වුනා. Reactions: kinkon
බොරළුගොඩ පොන්නයා. ඒ දවස් වල රනිල්ට කොටියා කියලා බැනපු එකාම රනිල්ගෙ නම් ජනාධිපති විදියට යෝජනා කරන්න තරම් නිවට වුනා.