නව අගමැති දිවුරුම් දීම - සජීවී විකාශය

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ඇමතිලා කීයද බන් ?
    ඒක දන්නේ නෑ හැබැයි බලපන්කො රනිල් එපා කියපු පොහොට්ටු උන් ටික ලස්සනට රනිල්ට වැඳගෙන ඉන්න හැටි පෝස්ට් එක ගන්න. @erozan උඹට රනිල් හාමු මොනාද දුන්නේ? පව් උඹ හැමදාම පදිරි 🤭 🤭 🤭
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,745
    167,394
    113
    එකමත් එක රටක
    ඒක දන්නේ නෑ හැබැයි බලපන්කො රනිල් එපා කියපු පොහොට්ටු උන් ටික ලස්සනට රනිල්ට වැඳගෙන ඉන්න හැටි පෝස්ට් එක ගන්න. @erozan උඹට රනිල් හාමු මොනාද දුන්නේ? පව් උඹ හැමදාම පදිරි 🤭 🤭 🤭
    මුන්ගේ අමාත්‍යංශ ටික කියන්නේ නෑ නේද ??

    1. රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය – දිනේෂ් ගුණවර්ධන මහතා
    2. ධීවර අමාත්‍ -ය සුසිල් පේ‍්‍රම්ජයන්ත් මහතා
    3. ධීවර අමාත්‍ය – ඩග්ලස් දේවානන්ද මහතා
    4. ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය – බන්දුල ගුණවර්ධන මහතා
    5. කෘෂිකර්ම සහ වනජීවී හා වන සම්පත් අවසන් රක්ෂණ අමාත්‍ය – මහින්ද අමරවීර මහතා
    6. සෞඛ්‍ය හා ජලසම්පාදන අමාත්‍ය – කෙහෙළිය රඹුක්වැල්ල මහතා
    7. විජේදාස රාජපක්ෂ මහතා
    8. හරීන් ප්‍රනාන්දු මහතා
    9. රමේෂ් පතිරණ මහතා
    10. ප්‍රසන්න රණතුංග මහතා
    11. අලි සබ්රි මහතා
    12. විදුර වික්‍රමනායක මහතා
    13. කංචන විජේසේකර මහතා
    14. රොෂාන් රණසිංහ මහතා
    15. අහමඩ් නසීර් මහතා
    16. මනූෂ නානායක්කාර මහතා
    17. ටිරාන් අලස් මහතා
    18. නලින් ප‍්‍රනාන්දු මහතා

      copied
    ------ Post added on Jul 22, 2022 at 1:37 PM
     
    Last edited:
    • Like
    Reactions: Walter White

    ඔක්කොම රනිල්ට දෙහි කපපු අය. දැන් ඉන්නවා පූසෝ වගේ. රනිල් බොස්. හික් හික්
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,117
    1
    28,671
    113
    බොරළුගොඩ පොන්නයා. ඒ දවස් වල රනිල්ට කොටියා කියලා බැනපු එකාම රනිල්ගෙ නම් ජනාධිපති විදියට යෝජනා කරන්න තරම් නිවට වුනා.
     
    • Like
    Reactions: kinkon