නව අය වැය යෝජනා

2osama

Well-known member
  • Oct 25, 2010
    81,526
    72,736
    113
    මාලඹේ
    blooming-colombo.jpg

    1. නිවාස ණය දෙනවා 6% පොලියට
    2.ලංකාවේ එකලස් කරන මෝටර් රථ කොටස් වලට ආනයන බදු අඩු වෙනවා .
    3. අයවැය පරතරය 4% ට අඩු කරගෙන ගෙන යනවා
    4. ප්‍රජා ජලසම්පාදන යට ට්‍රිලියනයක් වෙන් කරලා

    ගොඩක් හොඳ යෝජනා තියෙනවා . online රට හදන එවුන්ට නම් මම කිව්වා වගේම ඇරලා තියෙනවා 🤣🤣
    ටෙලිකොම් බදු වැඩි කරලා🤩 දැන් ඉතින් online සෑර් කියලා ඉවරයි 🤩
     
    Last edited:

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,413
    1
    32,083
    113
    - උඩරට -
    blooming-colombo.jpg

    1. නිවාස ණය දෙනවා 6% පොලියට
    2.ලංකාවේ එකලස් කරන මෝටර් රථ කොටස් වලට ආනයන බදු අඩු වෙනවා .
    3. අයවැය පරතරය 4% ට අරගෙන තියෙනවා.
    4. ප්‍රජා ජලසම්පාදන යට ට්‍රිලියනයක්

    ගොඩක් හොඳ යෝජනා තියෙනවා . online රට හදන එවුන්ට නම් මම කිව්වා වගේම ඇරලා තියෙනවා 🤣🤣
    කියන්න නම් ලේසී කරන්න ගියාම තමා බලාගන්න පුලුවන් වෙන්නේ :lol:
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    කියන්න නම් ලේසී කරන්න ගියාම තමා බලාගන්න පුලුවන් වෙන්නේ :lol:
    Eka atta.. 😁😁😜😁
    anuraya kohomada kiwe 2015 widayaka sabawa hadanawa kisima horakamak wenne na u chairman wenawa widayaka sabawawe hama dema review karanawa. Anthime u chairman iddi hamu utai Central Bank ekatai dekatama wade dunna
    😁😁😁
     
    • Haha
    Reactions: charitha2011

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,526
    72,736
    113
    මාලඹේ
    කියන්න නම් ලේසී කරන්න ගියාම තමා බලාගන්න පුලුවන් වෙන්නේ :lol:
    අපි දැක්කා නේ UNP එකේ හරක් කියලා කරපු දේ . පොලිම් වල ඉන්න උනා තෙල් ටික ගහගන්න . ගෙදර ගෑස් නැතුව සකල සිරින් පිරි ගියේ 🤩🤩🤩
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,687
    1
    57,815
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    3. අයවැය පරතරය 4% ට අරගෙන තියෙනවා.
    Sri Lanka targets 4-pct budget deficit of GDP by 2025
    Nov 17, 2020 (LBO) – Sri Lanka plans to bring down it budget deficit to 4 percent by 2025 from the current 9 percent, Prime Minister and Finance Minister said in his budget 2021 speech. “By …

    ඒ 2025 දි බන්. දැන්ම නග්ගගත්තද?
     
    • Haha
    Reactions: TechnWeb

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    අපි දැක්කා නේ UNP එකේ හරක් කියලා කරපු දේ . පොලිම් වල ඉන්න උනා තෙල් ටික ගහගන්න . ගෙදර ගෑස් නැතුව සකල සිරින් පිරි ගියේ 🤩🤩🤩
    Ewa nam Unp eke waradi newe Jvp kale un bath mutti ussanna marapu minisunge sapayata gas nathuwa rice cooker eke bath yuanna une..

    tyre perarala maranna giya lamayage ammalage saape ta petrol nathi une
     
    • Haha
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,526
    72,736
    113
    මාලඹේ
    Sri Lanka targets 4-pct budget deficit of GDP by 2025
    Nov 17, 2020 (LBO) – Sri Lanka plans to bring down it budget deficit to 4 percent by 2025 from the current 9 percent, Prime Minister and Finance Minister said in his budget 2021 speech. “By …

    ඒ 2025 දි බන්. දැන්ම නග්ගගත්තද?
    2030 හරි එහෙම වෙනවා නම් හොදයි . මම TV එකෙන් News වලට ගිය ටික දැම්මේ ඔතන
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,058
    1
    11,093
    113
    4. ප්‍රජා ජලසම්පාදන යට ට්‍රිලියනයක් වෙන් කරලා

    menna meka tiyan kotasa poddak english news ekak hoyala dipan
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    සන්නිවේදන බද්ද 50% වැඩි කරලා
    හෙ හෙ හෙ

    Corona නිසා වැඩකරන එවුන් ඉගෙන ගන්න එවුන් ඔක්කොම ඉන්නෙ online පිහිටෙන්.
    එහෙම හරි මිනිස්සු බුදියන් නැතුව වැඩකරන එක තව උනන්දු කරන්න ඕන

    ඉස්කෝලෙ යන පොඩි එවුන්ට Data යනව හෙනට

    ඕවට ටැක්ස් වැඩිකරල කෙලවෙනවනෙ..20GB එක අරුන් 15GBට බස්සයි

    ඔක්කොම මෙහෙම හරි වැඩක් කරේ Broadband නිසානෙ

    WORK from home ???:angry:

    Study from home ???:(:(
     
    • Like
    Reactions: TechnWeb

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,526
    72,736
    113
    මාලඹේ
    Corona නිසා වැඩකරන එවුන් ඉගෙන ගන්න එවුන් ඔක්කොම ඉන්නෙ online පිහිටෙන්.
    එහෙම හරි මිනිස්සු බුදියන් නැතුව වැඩකරන එක තව උනන්දු කරන්න ඕන

    ඉස්කෝලෙ යන පොඩි එවුන්ට Data යනව හෙනට

    ඕවට ටැක්ස් වැඩිකරල කෙලවෙනවනෙ..20GB එක අරුන් 15GBට බස්සයි

    ඔක්කොම මෙහෙම හරි වැඩක් කරේ Broadband නිසානෙ

    WORK from home ???:angry:

    Study from home ???:(:(
    උබල online ඇවිල්ල කරන්නේ දේශපානය මිසක් වෙන දෙයක් නැහැ . උබ ට ඇති වැඩකුත් නැහැ රටට ඇති වැඩකුත් නෑ . online නාකි වෙනවා . ටෙලිකොම් Tax තව 200% කින් විතර වැඩි කරන්න ඕනේ. හොඳ වැඩේ උබලට ඕනෑවට වඩා නටන වට 🤣🤣🤣