1. නිවාස ණය දෙනවා 6% පොලියට
2.ලංකාවේ එකලස් කරන මෝටර් රථ කොටස් වලට ආනයන බදු අඩු වෙනවා .
3. අයවැය පරතරය 4% ට අඩු කරගෙන ගෙන යනවා
4. ප්‍රජා ජලසම්පාදන යට ට්‍රිලියනයක් වෙන් කරලා
ගොඩක් හොඳ යෝජනා තියෙනවා . online රට හදන එවුන්ට නම් මම කිව්වා වගේම ඇරලා තියෙනවා
ටෙලිකොම් බදු වැඩි කරලා
Last edited:





