නව ආරක්ෂක ලේකම් ... කුජීතයි

DangerMan119

Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF
    හිටපු එකා මිනිස්සුන්ට අරින්න හැදුවම මිනිස්සුන්ට සිද්ධ වුනේ වෙන මොකෙක්ට හරි චන්දෙ දෙන්න. චන්දෙ දීලා කාලයක් ගියාට පස්සේ තමයි මිනිස්සුන්ට තේරුණේ ඌ පොන්සියෙක් වගේ එකෙක් කියලා.
    ඊළඟ ජනාධිපතිවරනෙට ඉල්ලන්නවත් හරි නායකයෙක් බිහි වෙලා නෑනේ කොන්ද පන තියෙන. අලුත් පක්ෂ හැදෙන්න ඕනේ. තියෙන ඒවා නං ලොවෙත් හරි යන්නේ නෑ
    :yes::yes::yes::yes::yes:
     
    prabaths

    Well-known member
  • Sep 4, 2007
    1,492
    184
    63
    කව්ද තම්බියෙකුට මගේ මේ පොස්ට් එකට රිදිලා..... ඌ මට තම්බි කවලමා කියල රේප් කපල තියෙනවා.... යකෝ මම නියම සිංහල බවුද්ද ජාතිවාදියෙක්... මම ඒ ගැන බය නැතුව ඕනේ තැනක කියනවා.... පුලුවන්නම් තෝ ඇවිල්ල කියපිය බය නැතුව තමන්ගේ ජාතිය ගැන.... අල්ලා "හුක්" අක්බර්.....

    අපි නම් මේ ආණ්ඩුව ගැන කලකිරුනෙ ගොඩක් කාලෙකට ඉස්සෙල්ල.
    ඔන්න නැති වෙච්ච ඒවට මගෙන් දුන්න.
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113

    මෙයා කියන විදියට අපි සින්හල උන් දෙමල අය එක්ක යුද්ද කරල තියෙන්නේ. ඒ ඔක්කොම ශ්‍රී ලාන්කිකයෝ ලු.
    මූට කොන්ද නෑ කියන්න අපි යුද්ද කලේ දෙමල අය එක්ක නෙමේ ත්‍රස්තවාදින් එක්ක කියලා. ත්‍රස්තවාදී පරාජය කරපු සැමරුම්ම තමයි මේ තියන්නෙ කියලා.

    ඇත්තටම දුකයි මේ වගේ පොන්සිලා මේවගේ තනතුරු වල ඉන්න එක ගැන:(:(

    මානුශික මෙහෙයුමක්.. ත්‍රස්තවාදයෙන් සිංහල දෙමළ මුස්ලිම් අහිංසක නිරායුධ වැසියන් බේරගත්ත ඒ මෙහෙයුම මේ ගොල්ලො අර්ථදක්වන්නෙ ජාතින් දෙකක් අතරෙ වුන දෙයක් විදියට...!! ජාත්‍යන්තරයට ඕන දෙය ඒ විදියට සිද්ධ වෙනව වගේ පේන්නෙ. හික්... හික්... හික්...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    :yes::yes: ඔක තම බයානකම දේ ඔය මීහරකගෙන් ත්‍රස්තවාදින් කියල කියවෙන්නෙම නැ,
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    :yes::yes: ඔක තම බයානකම දේ ඔය මීහරකගෙන් ත්‍රස්තවාදින් කියල කියවෙන්නෙම නැ,

    rate lokkage vidiyata thma niladarith wada karanne :(:(
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    rate lokkage vidiyata thma niladarith wada karanne :(:(
    :yes::yes:කොටියට පස්ස පුදපු එකා අගමැතිකම් කරද්දි මුන් නිවටුන් විම අරුමයක් නෙමේ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    13254610_1597186823926821_6586520160652999470_n.jpg
     
    මේ වගේ කුජීත උන් බලේට එයි කියල දන්නවනම් ප්‍රභාකරන් ඒ කාලේ යුද්දෙකය යන්නෙ නැ.... නිකන්ම ස්වයංපාලනේ ඉල්ලගන්න පුලුවන් කියල දන්නවා..
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,571
    17,625
    113
    Auckland

    මෙයා කියන විදියට අපි සින්හල උන් දෙමල අය එක්ක යුද්ද කරල තියෙන්නේ. ඒ ඔක්කොම ශ්‍රී ලාන්කිකයෝ ලු.
    මූට කොන්ද නෑ කියන්න අපි යුද්ද කලේ දෙමල අය එක්ක නෙමේ ත්‍රස්තවාදින් එක්ක කියලා. ත්‍රස්තවාදී පරාජය කරපු සැමරුම්ම තමයි මේ තියන්නෙ කියලා.

    ඇත්තටම දුකයි මේ වගේ පොන්සිලා මේවගේ තනතුරු වල ඉන්න එක ගැන:(:(

    මූ අමු පොන්නයෙක්. ත්‍රස්තවාදියෝ කියන්නෙ අපේ එවුන් වෙන්නෙ කොහොමද. උන් රටේ ඒකීය භාවයට ව්‍යවස්ථාවට පාලනයට විරුද්දව හමුදාවත් එක්ක යුද්ද කරා විතරක් නෙවෙයි මහ ජනතාවට හින්සා වෙන්න ත්‍රස්තවාදය පතුරුවා. එහෙම එවුන් ඉතින් මරන්න ඕනෙ දේමලුද සින්හලුද මොකාද කියල බලන්නෙ නැතුව. ඔය ටික කියාගන්න බැරි හිවලෙක්නෙ මූ :angry:
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    niwatayan raja wu kala

    niwatayan raja wu kala

    මානුෂීය මෙහෙයුමේ මතකයන් ආරක්‌ෂක අමාත්‍යාංශ වෙබ් අඩවියෙන් මකයි
    සමන් ගමගේ

    එල්ටීටීඊ ත්‍රස්‌තවාදය පරාජය කළ මානුෂීය මෙහෙයුමේ විජයග්‍රහණයට අදාළව ආරක්‌ෂක අමාත්‍යාංශ වෙබ් අඩවියේ පළවූ සියලුම මතකයන් ඉහළ නියෝගයකට අනුව ඉවත්කර තිබේ.

    නව රජය බලයට පත්වීමෙන් පසු ආරක්‌ෂක අමාත්‍යාංශ වෙබ් අඩවිය ක්‍රියාත්මක කෙරුණු දත්ත ගබඩා සහ හුවමාරු උපකරණ (සේවර්) මාරු කිරීමක්‌ සිදුව ඇත.

    එහිදී සිදුවූ කිසියම් දෝෂයක්‌ නිසා චැනල් ෆෝ නාලිකාවට සහ එල්ටීටීඊයට සම්බන්ධ පැරණි සටහනක්‌ යළි පළවීමේ සිද්ධියක්‌ මුල්කර ගනිමින් මෙසේ විජයග්‍රහණයේ මතකයන් ඉවත් කර තිබේ.

    මෙසේ වැරදීමකින් එල්ටීටීඊ විරෝධී සටහන ආරක්‌ෂක අමාත්‍යාංශ වෙබ් අඩවියේ යළි පළවීමත් සමග කොටින්ගේ 'ටැමිල් නෙට්‌' වෙබ් අඩවිය මගින් ඒ බව ඉස්‌මතු කර පෙන්වාදීමේ සිද්ධියක්‌ද විජයග්‍රහණයේ තොරතුරු ඉවත් කිරීමට හේතුවී ඇත.

    ටැමිල් නෙට්‌ වෙබ් අඩවිය ඒ බව පළ කිරීමෙන් පසු වත්මන් ආරක්‌ෂක මණ්‌ඩලය තුළද ඒ ගැන දැඩි කතාබහට ලක්‌ව ඇත.

    ආරක්‌ෂක අමාත්‍යාංශ වෙබ් අඩවියේ තිබූ විජයග්‍රහණයේ සටහන් ඉතා නිරවද්‍යතාවයකින් යුතු වූ බැවින් පසුගිය කාලයේ අවසන් මානුෂීය මෙහෙයුම පිළිබඳ ගවේෂණය කරනු ලබන අයට තොරතුරු සොයා යැමේදී එය මනා පිටිවහලක්‌වී තිබිණි.

    විජයග්‍රහණය ආචාර පෙළපාලිය නතර කිරීම ගැන සුරේන්ද්‍රගෙන් පැසසුම්
    කීර්ති වර්ණකුලසූරිය

    වන්නි මෙහෙයුමට අදාල විජයග්‍රහණය ආචාර පෙළපාලිය අත්හිටුවීම සාදරයෙන් පිළිගන්නා බව ගෝලීය ද්‍රවිඩ සංසදයේ ප්‍රකාශක සුරේන් සුරේන්ද්‍රන් ලන්ඩන් නුවර සිට මාධ්‍ය නිවේදනයක්‌ නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත.

    එසේම රජය ජිනීවා යෝජනාව මුළුමනින්ම ක්‍රියාත්මක කළ යුතු බවත් රැඳවුම් භාරයේ සිටින හිටපු කොටි ක්‍රියාකාරීන් මුදාහැරිය යුතු බවත් හෙතෙම තවදුරටත් ප්‍රකාශ කර තිබේ.
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    මානුශික මෙහෙයුමක්.. ත්‍රස්තවාදයෙන් සිංහල දෙමළ මුස්ලිම් අහිංසක නිරායුධ වැසියන් බේරගත්ත ඒ මෙහෙයුම මේ ගොල්ලො අර්ථදක්වන්නෙ ජාතින් දෙකක් අතරෙ වුන දෙයක් විදියට...!! ජාත්‍යන්තරයට ඕන දෙය ඒ විදියට සිද්ධ වෙනව වගේ පේන්නෙ. හික්... හික්... හික්...

    :yes:
    ඒක තමා මේ වෙන්නෙ.
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,425
    2,141
    113
    Leeds, UK
    රටවල් දෙකක යුද්දයක් තමා හරකෝ තිබ්බේ. උන් වෙනම රටක් නේ පොන්නයෝ ඉල්ලුවේ. නොදකින් බෝම්බ ගහපු වෙලාවේ තොගේ පවුලම මැරිලා යන්න තිබ්බේ , කළු වේස කැරිය :angry:
     
    • Like
    Reactions: thilina.rp

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    රටවල් දෙකක යුද්දයක් තමා හරකෝ තිබ්බේ. උන් වෙනම රටක් නේ පොන්නයෝ ඉල්ලුවේ. නොදකින් බෝම්බ ගහපු වෙලාවේ තොගේ පවුලම මැරිලා යන්න තිබ්බේ , කළු වේස කැරිය :angry:
    ammapa ......... :growl::growl::growl::growl::growl::growl: yaka naginne dan thamai ban........ lankawe hamudawatane mu mehena kiyanne.....
     
    • Like
    Reactions: navodwickra