මේ අමාත්‍යංශය බෙදීම ගැන දැක්කහම ඉතාම පැහැදිලියි මෙහි අසංවිධානාත්මක බව. නැත්නම් කොලේ වහනව ඉස්සරහට එන අයට ඇමතිකම් දෙන්න.
රටේ ප්‍රධාන අමාත්‍යංශ වන ඛණිජතෙල්, කෘෂිකර්ම, මහවැලි, වනජීවී සහ වන සම්පත්, විදේශ රැකියා, ක්‍රීඩා, පලාත් පාලන, රාජ්‍ය කළමනාකරණ, තැපැල් සහ විදුලි සන්දේශ, පරිසර ඇමති නැහැ හැබැයි ආහාර සුරක්ෂිතකමට ඇමති කෙනෙක් මුලින්ම දැම්ම.
ලංකාවේ කැබිනට් ඇමතිකම් 25 ට සිමා කිරීම ප්‍රායෝගික නැහැ.
ඇත්ත මේ අමාත්‍යංශය බෙදීම ගැන දැක්කහම ඉතාම පැහැදිලියි මෙහි අසංවිධානාත්මක බව. නැත්නම් කොලේ වහනව ඉස්සරහට එන අයට ඇමතිකම් දෙන්න.
රටේ ප්‍රධාන අමාත්‍යංශ වන ඛණිජතෙල්, කෘෂිකර්ම, මහවැලි, වනජීවී සහ වන සම්පත්, විදේශ රැකියා, ක්‍රීඩා, පලාත් පාලන, රාජ්‍ය කළමනාකරණ, තැපැල් සහ විදුලි සන්දේශ, පරිසර ඇමති නැහැ හැබැයි ආහාර සුරක්ෂිතකමට ඇමති කෙනෙක් මුලින්ම දැම්ම.
ලංකාවේ කැබිනට් ඇමතිකම් 25 ට සිමා කිරීම ප්‍රායෝගික නැහැ.

මචන්ල ඔය අද්යපන ඇමති මොනවගේ කෙනෙක්ද. උගත් එකෙක්ද.
අකිල විරාජ් කාරියවසම් ඉපදුනේ කුලියාපිටියේය. විශ්ව විද්‍යාල ලේඛකාධිකාරිවරයෙක් ලෙස සේවය කොට විශ්‍රාම ගත් ඔහුගේ පියා අද කුලියාපිටියේ ප්‍රකට ව්‍යාපාරිකයෙකි. මව සමාජ සේවිකාවකි. හය දෙනෙකුගෙන් යුත් පවුලේ පස් දෙනෙක්ම උපාධිධාරීන්ය. ඔවුන් අතරින් තිදෙනෙක් නීතීඥවරුන්ය. එක් අයෙක් ඕස්ට්‍රේලියාවේ Griffith විශ්ව විද්‍යාලයේ නීති ආචාර්යවරියකි.
කුලියාපිටියේ මධ්‍යය මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලද අකිල කොළඹ විශ්ව විද්‍යාලයට තේරීපත් වන්නේ මෙම පවුල් පසුබිම තුලින්ය. ඔහු ආර්ථික විද්‍යාව, දේශපාලන විද්‍යාව, ජාත්‍යන්තර සමිබන්ධතා යන විෂයයන් හැදෑරීමෙන් ලද උපාධියට අමතරව නීතිවේදී උපාධියද හදාරා ඇත. ඔහු දේශපාලනයට එන්නේ කුලියාපිටිය මධ්‍ය මහා විද්‍යාලයෙන් උසස් අධ්‍යාපනය හදාරමින් සිටියදීය. පාරමිපරික එ.ජා.ප. පාක්ෂික පවුලකින් පැවත එන ඔහු දේශපාලනය සදහා තෝරා ගන්තේද එ.ජා.ප.යයි. ඒ වත්මන් එ.ජා.ප. නායක රනිල් වික්‍රමසිංහ මැතිතුමා එ.ජා.ප. තරුණ පෙරමුණ ජාතික යොවුන් පෙරමුණ ලෙස නම් කොට ගමින් ගමට ගොස් ජාතික යොවුන් පෙරමුණට නිලධාරීන් තෝරා පත් කරන ප්‍රථම ආසන බල මණ්ඩල නිලවරණය පවත්වද්දීය.
ඔහු කුලියාපිටිය ආසනයෙන් ජාතික යොවුන් පෙරමුණු සභාපති ධූරය සදහා තරඟ වැද වැඩි ඡන්ද විශාල ගණනකින් එම ධූරයට පත් වෙයි.1996 කුරුණෑගල දිස්ත්‍රික් සභාපති ධූරයටත්, ජාතික යොවුන් පෙරමුණේ කෘත්‍යාකාරී මණ්ඩල සාමාජිකයෙක් ලෙසත් පත් වන්නේ කුරුණෑගල දිස්ත්‍රික් විධායක සභාවේ 90% ක වැඩි ඡන්දයෙනි. පසුව ලංකාවේම ජාතික යොවුන් පෙරමුණු විධායක සභිකයින්ගේ ඡන්දයෙන් ආරම්භක ජාතික යොවුන් පෙරමුණේ උප සභාපතිධූරයටත්, පසුව ප්‍රධාන ලේකම් ධූරයටත් පත් වෙයි. ඔහුගේ දේශපාලන සටන් අතර විශ්ව විද්‍යාල ශිෂ්‍යයයෙකු ලෙස 1999 චන්ද්‍රිකා කුමාරණතුංගගේ පොදු පෙරමුණු ආණ්ඩුවේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලට එරෙහිව රටපුරා ශිෂ්‍ය බලය ඒකරාශී කොට පවත්වන දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාරයයි. එම උද්ඝෝෂණ වලදී පොලිස් අත් අඩංගුවට පත් වී සිර භාරයට ගනු ලබන ඔහු ඒතුලින් සටන්කාමී දේශපාලන පන්නරය ලබා ගනී.
2004 පාර්ලිමෙන්තු මහ මැතිවරණයට තරග කොට මනාප ඡන්ද 83114 ක් ලබා ගන්නා ඔහු කුරුණෑගල දිස්ත්‍රික් අපේක්ෂක ලැයිස්තවේ තුන් වෙනියා ලෙස පාර්ලිමෙන්තුවට තේරී පත් වෙයි. ඉන්පසු පක්ෂය විසින් ඔහු වෙත අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන විෂය පවරනු ලැබූ අතර ඒ සම්බන්ධයෙන් විශාල කාර්ය භාරයක් පාර්ලිමේන්තුව තුලදීත් ඉන් පිටතදීත් ඉටුකරමින් සිටී.පාර්ලිමෙන්තුවට තේරී පත් වීමෙන් පසු ඔහු 2007 දී ජාතික යොවුන් පෙරමුණු සභාපති ධූරයට පත් විය. එජාප රජයක් බිහිකර ගැනීමේ උදාර මෙහෙවර වෙනුවෙන් ඔහු පුළුල් දේශපාලන කාර්ය භාරයක් මේ වන විට ඉටුකරමින් සිටී!!
View attachment 57357
අවශ්‍ය වෙලාවට පාර්ලිමේන්තු බහුතරය හදා ගන්න කට්ටිය ලං කර ගන්න වෙනවා කියල අපි කියනකොට එදා හොරු කොටි කියල කැගහපු සෙට් එකට අද මොකද්ද කියන්න වෙලා තියෙන්නේ.
මහින්ද 6+4=10 කිව්වා. සිරිසේන මහතා වෙනසක් කරනව කියල 2+6+2=10 කියනවා. ඔය කොච්චර යහපාලනය ගැන කිව්වත් අන්තිමට උත්තරය එකයි.
කාටහරි ඇත්තටම වෙනසක් දකින්න ඕනෙම නම් සිස්ටම් චේන්ජ් එකකටම යන්න වෙනවා. නැත්නම් ඔළුගෙඩි මාරු කර කරා ඉන්න පුළුවන්.

උඹ කිව්වොත් කියන්නේ ඔහොම කතාවක් තමයි![]()
දැන් මෛත්‍රී පාලන ප්‍රකාශයේ ඇමතිවරු ප්‍රමාණයේ සීමාවක් සදහන් කරා නේද...??
එතකොට අද දිවුරුම් දීපු හැමෝම එතන හිටිය නේද...??
අළුතෙන් ආපු කාටවත් ඇමතිකම් ලැබුනෙත් නැති එකේ..
පාර්ලිමෙන්තුවේ ඔළුගෙඩි වැඩි කරගන්න ඕනැ නිසා...
ඇමති මණ්ඩලය වැඩි උනා.. කියන්නත් බෑ නේද...??
හපොයි... එතකොට ඉටු කරන්න තියෙන පළමු පොරොන්දුවම බිදලා නේද...??
ඇත්තටම යහපාලනයක් බලාපොරොත්තු වෙච්ච කිසි කෙනෙක්
ඇයි ඒකට විරුද්ධව නොවෙන්නෙ...
ආණ්ඩුවට බලපෑමක් නොකරන්නෙ...
හංසයා ළකුණ යටතෙ මොනවා කරත් අවුලක් නැති නිසාද...
අනික මේ වෙනකොට ඇමතිවරු ගාන 47ක් වෙලා තියෙන්නෙ
ක්‍රීඩා අමාත්‍යාංශය
රාජ්‍ය කළමණාකාර අමාත්‍යාංශය
විද්‍යා, ඛණිජතෙල්, තාක්ෂණ හා පර්යේශණ අමාත්‍යාංශය
වනජීවී සහ පරිසර සම්පත් අමාත්‍යාංශය
තැපැල්, විදුලි සංදේශ හා තොරතුරු තාක්ෂණ කටයුතු අමාත්‍යාංශය
ගුවන් සේවා අමාත්‍යාංශය
පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය
පළාත් පාලන, පළාත් සභා අමාත්‍යාංශය
වාණිජ හා පාරිභෝගික කටයුතු පිළිබඳ අමාත්‍යාංශය
වගේ ප්‍රධාන අමාත්‍යංශත් නැතුව...
ඒ කියන්නෙ මේක මෙතැනින් නවතින්නෙත් නෑ...
එහෙම නේද..???

මෙන්න මේ ටික තමා අප්සෙට්...
මංගල සමරවීර - විදේශ කටයුතු