නව කැබිනට් මණ්ඩලය

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    Gota spa walata etchara kemathi ne bn.spa walata hoda kaladasawak ne :(

    SPA ලංකාවෙන්ම අතුගාල දානව කිව්ව මධු මාදව තට්ටයා පරාද උනානේ..බය වෙන්න දෙයක් නෑ..
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,282
    13,184
    113
    33
    ෆින්ලන්ඩ්
    රාජ්‍ය අමාත්‍යවරු

    01.චමල් රාජපක්ෂ - අභ්‍යන්තර ආරක්ෂක,ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශය

    17.ලොහාන් රත්වත්තේ - මැණික් හා ස්වර්ණාභරණ ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍යාංශය
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,337
    12,608
    113
    Piliyandala
    පිත්තල මැටි ලි බඩු පිලිබඳ රාජ්‍ය අමාත්‍ය. මිරිස් කුඩු
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    මයිලෝ සීනි බනිස් සහ මාලු පාන් රාජ්‍ය ඇමති කෙනෙක් නැද්ද ? එහෙම එකෙකුත් ඉන්න තිබ්බෙ :Dපොරගෙ විශය පතයට තව දෙන්න ඕන චූන් පාන් ත්‍රීවීල් නියාමනයත්...
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,545
    72,752
    113
    මාලඹේ
    සජිත් දින්නා නම් ටොයියෝ ජෙප්පෝ ඔක්කෝටම Free Pad දෙනවා . අයියෝ ඒකත් නැහැ දැන් මුංට
     
    • Dislike
    Reactions: ryandok

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    පාටලී ගේ එක නේද නාලක ගොඩහේවට දීල තියෙන්නේ