නව කැබිනට් මණ්ඩලය

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    විද්‍යාත්මක කියල කොහෙද තියෙන්නේ ? පත් කරපු උන්ගෙන් තමයි හදල තියෙන්නේ ….නැතුව සජිත්ව , අනුරව දාන්න ද කියන්නේ ? දයාසිරිට කියල චීත්තයක් මහගනින්
    අම්මොහ් අපිනේහ් නාමයෝජනා දුන්නේ.
     
    • Like
    • Haha
    Reactions: jay-shan and koj500

    knight1

    Well-known member
  • Jan 24, 2016
    634
    551
    93
    කෙහෙලිය - ජනමාද්‍ය :p :p :p ජානකී නැවතත් කරලියේ

    චමල් රාජපක්ශ - වාරිමාර්ග

    මෙත්තපාලට මොකක්ද ?????????????????????????
    මානව ශිශ්ටාචාර සංරක්ශනය කිරීමේ සහ විනොද කටයුතු අමාත්‍ය
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,333
    49,712
    113
    සේදවත්ත
    සරත් වීරසේකර පව් නාගරීක සංවර්ධන ඉල්ල ඉල්ල හිටියේ 😂

    අර සනත් නිශාන්තය ඌත් ඇමති

    බතික් ඇමති කෙනෙක් ඉන්නවා ගැලපෙන බෝදිලිමා 😂😂

    ජීවන් තොන්ඩා සදාකාලික ලයිමේ තමා + තෙලිගු ෆිල්ම් ඇක්ශන්


    අරුන්දික පොල් කිතුල් ගැලපෙනවා 😂😂

    ප්‍රසන්ම රණවීර වේවැල් මැටි පිත්තල ගැලපෙනවා
     
    • Haha
    • Like
    Reactions: jay-shan and Ultron

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,391
    5,750
    113
    GOOD
    1. නිමල් සිරිපාල ද සිල්වා – කම්කරු අමාත්‍ය
    2. පවිත්‍රා වන්නිආරච්චි – සෞඛ්‍ය අමාත්‍ය
    3. දිනේෂ් ගුණවර්ධන – විදේශ අමාත්‍ය
    4. ඩග්ලස් දේවානන්ද – ධීවර අමාත්‍ය
    5. චමල් රාජපක්ෂ – වාරිමාර්ග අමාත්‍ය
    6. ඩලස් අලහප්පෙරුම – විදුලිබල අමාත්‍ය
    7. ජොන්ස්ටන් ප්‍රනාන්දු – මහාමාර්ග අමාත්‍ය
    8. විමල් වීරවංශ – කර්මාන්ත අමාත්‍ය
    9. මහින්ද අමරවීර – පරිසර අමාත්‍ය
    10. වාසුදේව නානායක්කාර – ජල සම්පාදන අමාත්‍ය
    11. උදය ගම්මන්පිල – බලශක්ති අමාත්‍ය
    12. රමේෂ් පතිරණ – වැවිලි අමාත්‍ය
    13. ප්‍රසන්න රණතුංග – සංචාරක අමාත්‍ය
    14. රෝහිත අබේගුණවර්ධන – වරාය හා නාවික අමාත්‍ය
    15. නාමල් රාජපක්ෂ – තරුණ හා ක්‍රීඩා අමාත්‍ය
    HMMM
    1. මහින්ද රාජපක්ෂ – මුදල් අමාත්‍ය
    2. ජී.එල්. පීරිස් – අධ්‍යාපන අමාත්‍ය
    3. බන්දුල ගුණවර්ධන – වෙළෙඳ අමාත්‍ය
    4. ආර්.එම්.සී.බී. රත්නායක – වනජීවි හා වන සංරක්ෂණ අමාත්‍ය
    5. ජනක බණ්ඩාර තෙන්නකෝන් – රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය
    6. කෙහෙළිය රඹුක්වැල්ල – ජනමාධ්‍ය අමාත්‍ය
    7. ගාමිණි ලොකුගේ – ප්‍රවාහන අමාත්‍ය
    8. මහින්දානන්ද අලුත්ගමගේ – කෘෂිකර්ම අමාත්‍ය

    BAD
    1. එස්.එම්. චන්ද්‍රසේන – ඉඩම් අමාත්‍ය -> Villpattu?
    2. අලි සබ්රි – අධිකරණ අමාත්‍ය -> WTF?
     

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    :P meththapalata mokuth na

    මයිත්රිපාල= විජේදාසට, සරත්ට, නාලකට ඇමති කමක් නොදී සබ්‍රිට ඇමති කමක් දුන්නේ ඇයි කියා බනින උන් කළමනාකරණය කරන ඇමති
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,033
    34,518
    113
    මුස්ලිම් ඇමතියෙක්ට ඉන්නේ අලි සබ්රි විතරයි නේද?