හරියට අමාත්‍යශ ටික කාර්‍යන් ටික බෙදාගන්න බැරි රටක්. සමහර අයට ගැලපෙනම ඒවා දීලා හැකියාවට රැකියාවක් වගේ . සමහර උන්ට මෙහෙම එකක් දුන්නේ ඇයි කියලා හිතෙනවා සමහරු දැක්කම හිනා යනවා පොරවල් වගේ උස්සලා බිජ්ජක් වගේ අමාත්‍යශයක් දීලා . රෝයල් රම්බල් එක අද හෙටින් පස්සේ වැඩ භාරගන්න මුන්ට සති 2 වත් යනවා . කලින් උන්ට වැඩක් කරලා නැ කියලා බනින්න මාස 1-2 ඕනේ ඊට පස්සේ ඒ අතරේ ආතල් දෙන්න ගන්නවා ඉතින් 


