නව කැබිනට් මණ්ඩලය

හෙනයා

Well-known member
  • May 23, 2014
    16,875
    17,086
    113
    Kottawa
    එක පාර උන් උඩට ගත්තොත් ජෙෂ්ට සෙට් එක විපක්ෂේ ඉදගන තමා නවිතින්නේ.
    ඕව හිමින් සීරුවේ කරන්න ඕන දේවල්. :unsure:

    මිනිස්සු වැඩිපුර චන්දෙ දුන්නේ ජෙෂ්ට එවුන්ටද?
     
    Gonawala_GUNE

    Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy
    ඇත්තටම දැනට නන් කිසිම වැරැද්දක් නෑ ඒත් ගිය පාර මුස්ලිම් අය කරපු ඔක්කොම අමාත්‍යන්ශ අන්තිමට හම්බ ගුහාවල් වෙලා නැවතුනෙ

    එක තමා බන් මාත් කියන්නේ. හැම දේටම උදැල්ල දාන්න කලින් වෙන්නේ මොකද කියලා බලලා ඉන්න ඕනේ.
    යම් හේතුවක් ඇතිවනේ ඇමති කමක් දෙන්න ඇත්තේ.
    එකේ හොද නරක අපි කාලයත් එක්ක බලමු.
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,875
    17,086
    113
    Kottawa
    117189292_3250955358304701_1212138301554779091_n.png
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මිනිස්සු වැඩිපුර චන්දෙ දුන්නේ ජෙෂ්ට එවුන්ටද?

    එහෙම බැලුවොත් ජී එල් පීරිස් ට මුකුත්ම දෙන්න වෙන්නේ නෑ නේ
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,068
    1
    11,097
    113
    උදය ගම්මන්පිල – බලශක්ති අමාත්‍

    මේකට මොනවද අයිති බන් ???
    සුර්යබල,සුලං හා ජල විදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,295
    100,106
    113
    එක තමා බන් මාත් කියන්නේ. හැම දේටම උදැල්ල දාන්න කලින් වෙන්නේ මොකද කියලා බලලා ඉන්න ඕනේ.
    යම් හේතුවක් ඇතිවනේ ඇමති කමක් දෙන්න ඇත්තේ.
    එකේ හොද නරක අපි කාලයත් එක්ක බලමු.
    පරක්කු වැඩි වෙයි ගිය පාර දීල තමා කාති උසාවි එහෙම හදල ගත්තෙ දෙයක් කරාට පස්සෙ රිවස් කරන්න අමාර්‍ය්. ගොඩක් හාමුදුරුවරු එහෙම මේකට විරුද්ධයි. එකපාරටම කලින් හිටපු නැති කෙනෙක් ජාතික ලයිස්තුවෙන් ගෙනල්ල මේ වගේ බර වටින ඇමැති කමක් දෙන එක ඇත්තටම අවුලක් වෙන්න පුළුවන් ඉඩ වැඩියි.
     
    • Like
    Reactions: sidathsaumya

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    එක තමා බන් මාත් කියන්නේ. හැම දේටම උදැල්ල දාන්න කලින් වෙන්නේ මොකද කියලා බලලා ඉන්න ඕනේ.
    යම් හේතුවක් ඇතිවනේ ඇමති කමක් දෙන්න ඇත්තේ.
    එකේ හොද නරක අපි කාලයත් එක්ක බලමු.
    සබ්‍රි කියන්නේ කෙලින්ම ගෝටගේ මිනිහෙක් මහින්ද තමා දැම්මේ අනේ ගෝඨා මුකුත් දන්නේ නෑ බබා පාට් දාන්න බෑ ආය. :yes:
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,875
    17,086
    113
    Kottawa
    එහෙම බැලුවොත් ජී එල් පීරිස් ට මුකුත්ම දෙන්න වෙන්නේ නෑ නේ

    ඇයි කොලබින් ගම්පහින් වැඩිම ගත්ත ගත්ත අයට කැබිනට් දෙන්න බැරි? හොරු ටික දාල යයි කියල බයයිද? :rolleyes:
     
    • Like
    Reactions: Jack_Sparrow

    Gonawala_GUNE

    Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy
    මිනිස්සු වැඩිපුර චන්දෙ දුන්නේ ජෙෂ්ට එවුන්ටද?

    සමස්ත ලංකාවම එක්ක බැලුවොත්. ඔව් එහෙම තමා.
    පුංචි චන්දෙදි එයාලා හිටියද? නැහැ (මේකෙන් නේද පොහොට්ටුව පිපෙන්න ගත්තේ)
    අලුත් මුහුණු වලට 20% වැටෙන්න ඇති එත් 80% පරණ චන්දම තමා.
     
    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    මම නම් හිතුවෙම නෑ අලි තම්බිට දෙවී කියලා.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,295
    100,106
    113
    සමස්ත ලංකාවම එක්ක බැලුවොත්. ඔව් එහෙම තමා.
    පුංචි චන්දෙදි එයාලා හිටියද? නැහැ (මේකෙන් නේද පොහොට්ටුව පිපෙන්න ගත්තේ)
    අලුත් මුහුණු වලට 20% වැටෙන්න ඇති එත් 80% පරණ චන්දම තමා.
    60%ක් අලුත් අය පොහොට්ටුවෙ. පහුගිය ටිකේ පොහොට්ටුවෙන් හදපු පෝස්ට්වල තිබ්බෙ එහෙම තමා.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,532
    1
    16,941
    113
    Black Pearl
    සමස්ත ලංකාවම එක්ක බැලුවොත්. ඔව් එහෙම තමා.
    පුංචි චන්දෙදි එයාලා හිටියද? නැහැ (මේකෙන් නේද පොහොට්ටුව පිපෙන්න ගත්තේ)
    අලුත් මුහුණු වලට 20% වැටෙන්න ඇති එත් 80% පරණ චන්දම තමා.

    punchi chande wenai meka wenai
    2/3 ganna lokuma impact eka kale aluthin SLPP eken apu minissu oya parana naki tika nomination nodunnat pohottuwa dinanawa
    e wenuwata thawa hoda ewun tikak dammot minissu manapa gahanawa