එක පාර උන් උඩට ගත්තොත් ජෙෂ්ට සෙට් එක විපක්ෂේ ඉදගන තමා නවිතින්නේ.
ඕව හිමින් සීරුවේ කරන්න ඕන දේවල්.![]()
මිනිස්සු වැඩිපුර චන්දෙ දුන්නේ ජෙෂ්ට එවුන්ටද?
එක පාර උන් උඩට ගත්තොත් ජෙෂ්ට සෙට් එක විපක්ෂේ ඉදගන තමා නවිතින්නේ.
ඕව හිමින් සීරුවේ කරන්න ඕන දේවල්.![]()
ඇත්තටම දැනට නන් කිසිම වැරැද්දක් නෑ ඒත් ගිය පාර මුස්ලිම් අය කරපු ඔක්කොම අමාත්යන්ශ අන්තිමට හම්බ ගුහාවල් වෙලා නැවතුනෙ
මිනිස්සු වැඩිපුර චන්දෙ දුන්නේ ජෙෂ්ට එවුන්ටද?
සුර්යබල,සුලං හා ජල විදුලි ජනන ව්‍යාපෘති සංවර්ධනඋදය ගම්මන්පිල – බලශක්ති අමාත්
මේකට මොනවද අයිති බන් ???
පරක්කු වැඩි වෙයි ගිය පාර දීල තමා කාති උසාවි එහෙම හදල ගත්තෙ දෙයක් කරාට පස්සෙ රිවස් කරන්න අමාර්‍ය්. ගොඩක් හාමුදුරුවරු එහෙම මේකට විරුද්ධයි. එකපාරටම කලින් හිටපු නැති කෙනෙක් ජාතික ලයිස්තුවෙන් ගෙනල්ල මේ වගේ බර වටින ඇමැති කමක් දෙන එක ඇත්තටම අවුලක් වෙන්න පුළුවන් ඉඩ වැඩියි.එක තමා බන් මාත් කියන්නේ. හැම දේටම උදැල්ල දාන්න කලින් වෙන්නේ මොකද කියලා බලලා ඉන්න ඕනේ.
යම් හේතුවක් ඇතිවනේ ඇමති කමක් දෙන්න ඇත්තේ.
එකේ හොද නරක අපි කාලයත් එක්ක බලමු.
සබ්රි කියන්නේ කෙලින්ම ගෝටගේ මිනිහෙක් මහින්ද තමා දැම්මේ අනේ ගෝඨා මුකුත් දන්නේ නෑ බබා පාට් දාන්න බෑ ආය.එක තමා බන් මාත් කියන්නේ. හැම දේටම උදැල්ල දාන්න කලින් වෙන්නේ මොකද කියලා බලලා ඉන්න ඕනේ.
යම් හේතුවක් ඇතිවනේ ඇමති කමක් දෙන්න ඇත්තේ.
එකේ හොද නරක අපි කාලයත් එක්ක බලමු.

එහෙම බැලුවොත් ජී එල් පීරිස් ට මුකුත්ම දෙන්න වෙන්නේ නෑ නේ

මිනිස්සු වැඩිපුර චන්දෙ දුන්නේ ජෙෂ්ට එවුන්ටද?
මිනිස්සු වැඩිපුර චන්දෙ දුන්නේ ජෙෂ්ට එවුන්ටද?
නටන්න බෑ තමා අධිකරණ වල නටන්න තහනම්හම්බයන්ට නටන්න දෙන්නෙ නෑ![]()
සුර්යබල,සුලං හා ජල විදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන
60%ක් අලුත් අය පොහොට්ටුවෙ. පහුගිය ටිකේ පොහොට්ටුවෙන් හදපු පෝස්ට්වල තිබ්බෙ එහෙම තමා.සමස්ත ලංකාවම එක්ක බැලුවොත්. ඔව් එහෙම තමා.
පුංචි චන්දෙදි එයාලා හිටියද? නැහැ (මේකෙන් නේද පොහොට්ටුව පිපෙන්න ගත්තේ)
අලුත් මුහුණු වලට 20% වැටෙන්න ඇති එත් 80% පරණ චන්දම තමා.
සමස්ත ලංකාවම එක්ක බැලුවොත්. ඔව් එහෙම තමා.
පුංචි චන්දෙදි එයාලා හිටියද? නැහැ (මේකෙන් නේද පොහොට්ටුව පිපෙන්න ගත්තේ)
අලුත් මුහුණු වලට 20% වැටෙන්න ඇති එත් 80% පරණ චන්දම තමා.
sirawata minissu udin wiyath mage ayata chande dunna. parana ewun wisi unath ekka
ehenam kawadawat deshapanaya nokara ali sabri list eken dala loku cabinet ministry post ekak dunne![]()