Sabry damme Dilith Jayaweerage recommendation ekata. Both of them are share market players.සබ්‍රි කියන්නේ කෙලින්ම ගෝටගේ මිනිහෙක් මහින්ද තමා දැම්මේ අනේ ගෝඨා මුකුත් දන්නේ නෑ බබා පාට් දාන්න බෑ ආය.![]()
Sabry damme Dilith Jayaweerage recommendation ekata. Both of them are share market players.සබ්‍රි කියන්නේ කෙලින්ම ගෝටගේ මිනිහෙක් මහින්ද තමා දැම්මේ අනේ ගෝඨා මුකුත් දන්නේ නෑ බබා පාට් දාන්න බෑ ආය.![]()
ඇමතිල අදාල බයිසන්ලට විතරද? මම හිතුවෙ රටටම අදාලයි කියලහම්මෝ ලතෝනිය පටන් අරන් නේද? මේකේ ඔක්කොම ස' ට චන්දෙ දීලද කොහෙද.
අරක උනේ ඇයි? අරූට නැතුව මුට දුන්නේ ඇයි?
දැන් ලෝකේ විනාසයි කියල දුවනව හැමතැනම.
අනුරයා කෘෂිකර්ම ඇමති ඉදිද්දී වැව් හාරන්ඩ ගිහින් කෝටි ගානක් නාස්ති කරලා හොදටම නෑවා,
වැව් වලින් කොටි ගණන් ගැහුවා හාරනවා කියලා . දැන් ඔය හාරපු වැවු ඔක්කොම හිදෙනවලු යට තියෙන මැටි පස අයින් කරපු නිසා . JVP එකේ ඉන්නේ වැඩ බැරිදාසල ටිකක් මිසක් ඔය කියන වීදියේ වැඩකාරයෝ නෙවෙයි. එක හොඳටම ඔප්පු කරේ ඔය චන්ද්‍රිකා ගේ කාලේ ඇමති පට්ටම් 10 ක් අරගෙන රටට නම් කොරපු දෙයක් නැහැඅනුරයා කෘෂිකර්ම ඇමති ඉදිද්දී වැව් හාරන්ඩ ගිහින් කෝටි ගානක් නාස්ති කරලා හොදටම නෑවා,
ඇස් ලොකු කරලා කිව්වට ඕකුන්ගේ කට විතරයි වැඩ කරන්ඩ ගියහම ඇන ගන්නවා.
agree... කෙලින්ම ගෝට නිසා ආපු පොරක්.. සම්පූර්න වගකීම ගෝටට තමා වැටෙන්නේ.. ගෝටව විශ්වාස කරන්න වෙනවා කොහොමත් මෙතනදි වෙන විකල්ප නැහැ
(ගෝට මූ හරහාම මුස්ලිම් උන්ගෙ වෙන්ම නීති ටික අතුගාලම දායිද දන්නෑ.. එතකොට මුස්ලිම් උන්ටත් කෑගහන්න බෑනේ ඔලුව නමන් ඉන්න වෙනවනේඑහෙම කරොත් හොදයි..
බලමු ඉතිම්
![]()

ඒ ඇමතිකම රන්ජට දීපන් ආයේ ආණ්ඩුවක් හැදුවොත්. මතක ඇතිව කොලු,පුක් කියන කෑලි දෙකත් දාපන්. නැත්නම් හිත රිදෙයි............මැටි පිත්තල ගොම වේවැල් ඇමති ඉන්නවා
චීත්ත බතික් සාය හැට්ට ජන්ගි ඇමති ඉන්නවා
ලූනු කරවල කහ ගම්මිරිස් ඇමති ඉන්නවා
අඩු මිටි සවල් අලවන්ගු බදාම ඇමති ඉන්නව
කෝ බඩු ගැසීම්, සම්බාහන, කොපු ජෙල් ඇමති???
ඔව් සජිත් ගේ පෑඩ් බයියන්ට දෙනවා ඇති මේ දවස වල උන්ට කලිසමේ මේ ම යනවා නේ උබ ට වගේ තමා![]()
වේස කොල්ලා කෝ උඹඔව් සජිත් ගේ පෑඩ් බයියන්ට දෙනවා ඇති මේ දවස වල උන්ට කලිසමේ මේ ම යනවා නේ උබ ට වගේ තමා![]()
Thread danna thiya ponnayo tika hoyagannath naකොර කොර කොර... දැන් මේකෙ ඉන්න unp ගොබිලල ටික මෙතන රගනව කියල දන්නව. ඒ නිසා මොකුත් කියල වැඩක් වෙන්නෙ නෑ. ඒ නිසා රට හදනකොට එකින් එක ඒ ගැන thread දාන්න ඕන

elaවිද්‍යාත්මක කියල කොහෙද තියෙන්නේ ? පත් කරපු උන්ගෙන් තමයි හදල තියෙන්නේ ….නැතුව සජිත්ව , අනුරව දාන්න ද කියන්නේ ? දයාසිරිට කියල චීත්තයක් මහගනින්
කට්ටිය බලන් ඉන්නේ අධිකරණ ඇමතිකම දෙනකන්ද ?![]()
ගැම්මක්20. උදය ප්‍රභාත් ගම්මන්පිල - බලශක්ති අමාත්‍ය