නව කැබිනට් මණ්ඩලය

castellain

Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    සබ්‍රි කියන්නේ කෙලින්ම ගෝටගේ මිනිහෙක් මහින්ද තමා දැම්මේ අනේ ගෝඨා මුකුත් දන්නේ නෑ බබා පාට් දාන්න බෑ ආය. :yes:
    Sabry damme Dilith Jayaweerage recommendation ekata. Both of them are share market players.
     
    • Haha
    Reactions: keshannilanga

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,343
    9,107
    113
    Around the world
    117240516_3250938944973009_2331282333146928775_n.png
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,740
    1
    57,970
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    හම්මෝ ලතෝනිය පටන් අරන් නේද? මේකේ ඔක්කොම ස' ට චන්දෙ දීලද කොහෙද.😋😋

    අරක උනේ ඇයි? අරූට නැතුව මුට දුන්නේ ඇයි?
    දැන් ලෝකේ විනාසයි කියල දුවනව හැමතැනම.
    ඇමතිල අදාල බයිසන්ලට විතරද? මම හිතුවෙ රටටම අදාලයි කියල :poop:
     
    • Like
    Reactions: dayt0na and saturn

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,827
    3,853
    113
    Delaware
    View attachment 89133
    චන්ද්‍රිකා ගේ කාලේ ඇමතිකම් අරං මොනවද බං ජෙප්පෝ රටට කොරේ 😂 😂 😂
    අනුරයා කෘෂිකර්ම ඇමති ඉදිද්දී වැව් හාරන්ඩ ගිහින් කෝටි ගානක් නාස්ති කරලා හොදටම නෑවා,
    ඇස් ලොකු කරලා කිව්වට ඕකුන්ගේ කට විතරයි වැඩ කරන්ඩ ගියහම ඇන ගන්නවා.
     
    • Like
    Reactions: dinuksha_asela

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,545
    72,752
    113
    මාලඹේ
    අනුරයා කෘෂිකර්ම ඇමති ඉදිද්දී වැව් හාරන්ඩ ගිහින් කෝටි ගානක් නාස්ති කරලා හොදටම නෑවා,
    ඇස් ලොකු කරලා කිව්වට ඕකුන්ගේ කට විතරයි වැඩ කරන්ඩ ගියහම ඇන ගන්නවා.
    වැව් වලින් කොටි ගණන් ගැහුවා හාරනවා කියලා . දැන් ඔය හාරපු වැවු ඔක්කොම හිදෙනවලු යට තියෙන මැටි පස අයින් කරපු නිසා . JVP එකේ ඉන්නේ වැඩ බැරිදාසල ටිකක් මිසක් ඔය කියන වීදියේ වැඩකාරයෝ නෙවෙයි. එක හොඳටම ඔප්පු කරේ ඔය චන්ද්‍රිකා ගේ කාලේ ඇමති පට්ටම් 10 ක් අරගෙන රටට නම් කොරපු දෙයක් නැහැ🤣🤣🤣🤣
     
    • Dislike
    Reactions: ryandok

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,532
    1
    16,941
    113
    Black Pearl
    agree... කෙලින්ම ගෝට නිසා ආපු පොරක්.. සම්පූර්න වගකීම ගෝටට තමා වැටෙන්නේ.. ගෝටව විශ්වාස කරන්න වෙනවා කොහොමත් මෙතනදි වෙන විකල්ප නැහැ:sorry:

    (ගෝට මූ හරහාම මුස්ලිම් උන්ගෙ වෙන්ම නීති ටික අතුගාලම දායිද දන්නෑ.. එතකොට මුස්ලිම් උන්ටත් කෑගහන්න බෑනේ ඔලුව නමන් ඉන්න වෙනවනේ:lol: එහෙම කරොත් හොදයි..:) බලමු ඉතිම්:sorry:

    sampurna wagakima gotata watila gotata kela unat 2025 namal baby rata beraganna innawa ;)
    ubata mataka nadda pahugiya tike anduwa karana ewata namal baby wiruddawa tweets damma :D
    kisi dekata baya wenna epa
     

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    මැටි පිත්තල ගොම වේවැල් ඇමති ඉන්නවා

    චීත්ත බතික් සාය හැට්ට ජන්ගි ඇමති ඉන්නවා

    ලූනු කරවල කහ ගම්මිරිස් ඇමති ඉන්නවා

    අඩු මිටි සවල් අලවන්ගු බදාම ඇමති ඉන්නව

    කෝ බඩු ගැසීම්, සම්බාහන, කොපු ජෙල් ඇමති???
     

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    මැටි පිත්තල ගොම වේවැල් ඇමති ඉන්නවා

    චීත්ත බතික් සාය හැට්ට ජන්ගි ඇමති ඉන්නවා

    ලූනු කරවල කහ ගම්මිරිස් ඇමති ඉන්නවා

    අඩු මිටි සවල් අලවන්ගු බදාම ඇමති ඉන්නව

    කෝ බඩු ගැසීම්, සම්බාහන, කොපු ජෙල් ඇමති???
    ඒ ඇමතිකම රන්ජට දීපන් ආයේ ආණ්ඩුවක් හැදුවොත්. මතක ඇතිව කොලු,පුක් කියන කෑලි දෙකත් දාපන්. නැත්නම් හිත රිදෙයි............
     
    • Haha
    Reactions: Alexb

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    වෙනසක් නෑ දෙකම එකයි නම විතරයි වෙනස්. කොහොම උනත් ෆන් ගන්නෙ අපේ සල්ලි වලින්
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,203
    18,823
    113
    අදාල නෑනේ
    කොර කොර කොර... දැන් මේකෙ ඉන්න unp ගොබිලල ටික මෙතන රගනව කියල දන්නව. ඒ නිසා මොකුත් කියල වැඩක් වෙන්නෙ නෑ. ඒ නිසා රට හදනකොට එකින් එක ඒ ගැන thread දාන්න ඕන
    Thread danna thiya ponnayo tika hoyagannath na :lol:
     

    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    විද්‍යාත්මක කියල කොහෙද තියෙන්නේ ? පත් කරපු උන්ගෙන් තමයි හදල තියෙන්නේ ….නැතුව සජිත්ව , අනුරව දාන්න ද කියන්නේ ? දයාසිරිට කියල චීත්තයක් මහගනින්
    ela