හියුමන්ස්ලට තව වසර දාහක් නෑ.සීයයි තියෙන්නේ. මුන් අවුරුදු සීයකට වඩා ඉන්නේ නෑ මේකේ.අනිත් එක අපේ එලියන්ස්ලා හියුමන්ස්ලාට මේ ප්ලැනට් එක කාලා වෙන එකකට යන්න කොහොමත් ඉඩ දෙන්නේ නෑ ගිහින් ඒකත් කන්න. එන ඔක්කොම ස්පේෂ් ශිප් ටික විනාස කරනවා.අපි 2020 වෙනකොට පොලව යටත් කරගන්නවා. මම තමයි දැනට ලොකුම මිෂන් එක කරන්නේ.කොහොමත් යටත් වෙන එක හොඳයි. නැත්නම් සින්ක් හෝල් වලින් මිනිසා තාක්ෂනය එක්ක පොලවට පස් වෙයි


