නව ජනපති මෛත්‍රී...

පෝරිසාදයා

Well-known member
  • Oct 24, 2011
    7,199
    9,800
    113
    නව ජනපති මෛත්‍රී...

    ඒකාධිපති පවුල් පාලනය අවසන්... ජනතාවට ජය වේවා!!!

    මෛත්‍රි යුගයක් අරඹමු...

    මෛත්‍රීපාල සිරිසේන මහතා නව ජනාධිපතිවරයා ලෙස අද (09) දිවුරුම් දීමට බොහෝ දුරට ඉඩ ඇතැයි දේශපාලන ආරංචි කියයි.
     
    Last edited:
    • Haha
    • Like
    Reactions: batwise and Vermox

    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,041
    2,692
    113
    Paraguay
    10897014_779926642096327_7579888707442508568_n.jpg
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,504
    16,259
    113
    My3 ta kiyanna thiyenne me rate nathi wela thiyena neethiya shakthimath karala minissunta sahana denna kiyala thama.
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    අපේ වෛරී දේශපාලනය නෑ මරාගේ වගේ..මහින්ද පැරදුනොත් වර වර ඉරෝසාන් ප්‍රාදේශීය සභාවේ කක්කුසිය හොදන්න කම්කරු ජොබ් එකක් සෙට් කරල දෙන්නම්... මොනව උනත් බඩපොත්ත වෙනුවෙන්නේ කඩේ ගියේ


    :lol::lol::lol:
     
    Last edited:

    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    හැමදාමත් වගේ සිංහලුන් රැවටුනු එක් (අ)සුන්දර මොහොතක්....
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අඩෝ පට්ට ආහ් එල එල, 🤣🤣🤣🤣කෝ මේ පොන්නය වරෙන් ඩෝ, දැක්කෙ නැ වගේ ඉදි දැන්..🤣🤣🤣🤣🤣
     

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    අඩෝ පට්ට ආහ් එල එල, 🤣🤣🤣🤣කෝ මේ පොන්නය වරෙන් ඩෝ, දැක්කෙ නැ වගේ ඉදි දැන්..🤣🤣🤣🤣🤣
    ඌ නං මොනා උනත් කොන්ද කෙලින් තියං ප්‍රොෆයිල් එක ලිමිට් නොකර තියං ඉන්නවා. උබනේ බං පොන්නයා කොන්ද පන නැතිව ප්‍රොෆයිල් එක ලිමිට් කරන් ඉන්නේ. උබට ලැජ්ජයිද ඒ කාලේ දාපු ත්‍රෙඩ් දැන් කොල්ලෝ උඩට අදිද්දී?
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේ ඉන්න සිරාගෙ සැබෑ අයිතිකාරයො, ගූ විපක්ශෙ උන් සිරාව අපේ ඇගේ ගහන්ඩ තටමෙවුවට් මෙන්න සිරාගෙ රියල් කුක්කො...🤣🤣🤣🤣🤣🤣😂