බොහොම හොදයි . පාර්ලිමේන්තු මන්ත්රී කමෙනුත් ඉල්ලා ඇස වෙන්න ඕනේ මොකද චන්ද campaign එක කරේ ආචාර්ය පට්ටම දාගෙන නම් . එතන වෙන්නේ චන්ද දායකයෝ රැවටීමක් . අඩු ගානේ එකෙක් හරි මුට චන්දෙ දෙන්න ඇතිනේ ආචාර්ය වරයෙක් කියල හිතල. කොච්චර දක්ෂයෙක් , උගතෙක් උනත් බොරු කරන්න හොද නැ. මාලිමාව ඔන්න අද හොදටම පෙන්නුවා ඒගොල්ලෝ යන අලුත් දේශපාලන මාවත . මේ හයියම තිබුන නම් කලින් උන්ටත් රට මේ තැනට වැටෙන්නැ . කොහෙද හොර බෙහෙත් ගෙන්නපු උන්ව ආරක්ෂා කරානේ
