නව දේශපාලන සංස්කෘතියද මේ ?

ranatheman

Well-known member
  • Jan 17, 2010
    1,365
    2,746
    113
    බොහොම හොදයි . පාර්ලිමේන්තු මන්ත්‍රී කමෙනුත් ඉල්ලා ඇස වෙන්න ඕනේ මොකද චන්ද campaign එක කරේ ආචාර්ය පට්ටම දාගෙන නම් . එතන වෙන්නේ චන්ද දායකයෝ රැවටීමක් . අඩු ගානේ එකෙක් හරි මුට චන්දෙ දෙන්න ඇතිනේ ආචාර්ය වරයෙක් කියල හිතල. කොච්චර දක්ෂයෙක් , උගතෙක් උනත් බොරු කරන්න හොද නැ. මාලිමාව ඔන්න අද හොදටම පෙන්නුවා ඒගොල්ලෝ යන අලුත් දේශපාලන මාවත . මේ හයියම තිබුන නම් කලින් උන්ටත් රට මේ තැනට වැටෙන්නැ . කොහෙද හොර බෙහෙත් ගෙන්නපු උන්ව ආරක්ෂා කරානේ
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    @erozan ඉන්න තැනකින් ඇවිත් මුන්ව ට්‍රේන් කරපන්

    අලුත් සංස්කෘතිය නෙමෙයි අනිත් උන් ඔක්කොම හොරු නූගතුන් කියල ආපු උනුත් හොර උපාධි වංචාකාරයෝ කියල එළිවෙලා රෙදි ගැලවිලා යන්න උනා :lol:

    :lol:

    මම කිව්වේ . චූන් ජෙප්පන්ව හොදට වට්ටන්න පුලුවන් හරියට උන්ව බයිට් කරොත්
    ඕකුන් හරි ඉක්මනට චූන් වෙනවා , හරි ඉක්මනට අවුල් යනවා .

    ඔව් දනිස්සෙන් උඩහට ගන්නේ නෑ කිව්වා... එහෙම නම් මහින්ද තමා මුලින්ම නව සංස්කෘතිය පෙන්නුවේ....​

    416105130_360104563304833_6257837177852384309_n.jpg
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,955
    1
    61,002
    113
    Mother Earth
    :lol:

    මම කිව්වේ . චූන් ජෙප්පන්ව හොදට වට්ටන්න පුලුවන් හරියට උන්ව බයිට් කරොත්
    ඕකුන් හරි ඉක්මනට චූන් වෙනවා , හරි ඉක්මනට අවුල් යනවා .
    ඉක්මනට චූන් වෙන උන් තමයි ඉක්මනටම අවුල් යන්නෙත්. බයිපෝල ඩිසෝඩර් ජෙප්පො.
     
    • Haha
    Reactions: dinuksha_asela

    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,416
    4,297
    113
    Gampaha
    :lol:

    මම කිව්වේ . චූන් ජෙප්පන්ව හොදට වට්ටන්න පුලුවන් හරියට උන්ව බයිට් කරොත්
    ඕකුන් හරි ඉක්මනට චූන් වෙනවා , හරි ඉක්මනට අවුල් යනවා .
    @shenat එපා එපා මූ එල්ලිලාද දන්නේ නෑ දැනටමත්
     
    ranatheman

    Well-known member
  • Jan 17, 2010
    1,365
    2,746
    113
    අලුත් සංස්කෘතිය නෙමෙයි අනිත් උන් ඔක්කොම හොරු නූගතුන් කියල ආපු උනුත් හොර උපාධි වංචාකාරයෝ කියල එළිවෙලා රෙදි ගැලවිලා යන්න උනා :lol:
    බලපන් මලිමාවේ ප්‍රතිපත්තිගරුක කම. බොරුවට ඉඩ නැ . උබේ පප්පා නම් හොර බෙහෙත් ගෙනාපු එකත් පාර්ලිමේන්තුවේ බෙර ගත්ත නේ
     
    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    :lol:

    මම කිව්වේ . චූන් ජෙප්පන්ව හොදට වට්ටන්න පුලුවන් හරියට උන්ව බයිට් කරොත්
    ඕකුන් හරි ඉක්මනට චූන් වෙනවා , හරි ඉක්මනට අවුල් යනවා .
    උඹනම් එහෙම කියලා නෑ, අස් වෙන්නේ නෑ කියලානේ තියෙන්නේ 🤣
    බලන් ඉදපන් ! :lol:
    මාලිමාවේ උන් කියන්නේ උද්දච්ච , තමන්ගේ වැරද්දක් පිළිගන්න කැමති නැති සෙට් එකක් . විශේෂයෙන් ජෙප්පෝ .
    උන් පෙන්නන්න හදන්නේ උන් කිසි වැරද්දක් නැති අමුතුම ලෝකෙන් ආපු සෙට් එකක් කියලා . උන් කීයටවත් ඕක පිළිගන්නේ නෑ . මොකක් හරි වැල් බයිලයක් ගහයි . :rofl:

    විශ්වාසභංගයට ෆෙස් කරනවට වඩා ඒක හොඳ වැඩක්
    අන්න ඕකයි මචං ටිකක් හොඳ අනිත් ආණ්ඩු එක්ක බලද්දී , ජනමතයට ටිකක් හරි ඇහුම්කන් දෙනවා. දැක්කා නේද ගිය ආණ්‌ඩුවේ කෙහෙළිය & රනිල්ලා සෙට් එකම එකතු වෙලා බාල හොර බෙහෙත් ගෙනාපු වේලාවේ කිසිම හිරිකිතයක් නැතුව පල් හොරා වෙනුවෙන් ජනාධිපති & මුළු ආණ්‌ඩුවේම ඇමැතිලා පෙනී සිටය හැටි 🤷🏽‍♂️

    අලුත් සංස්කෘතිය නෙමෙයි අනිත් උන් ඔක්කොම හොරු නූගතුන් කියල ආපු උනුත් හොර උපාධි වංචාකාරයෝ කියල එළිවෙලා රෙදි ගැලවිලා යන්න උනා :lol:
    ඇයි රනිල් හොර බෙහෙත් ගෙනාපු කෙහෙළිය වෙනුවෙන් රෙදි නැතුව පෙනී සිටියේ 🙄
    ------ Post added on Dec 13, 2024 at 5:53 PM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,400
    166,790
    113
    එකමත් එක රටක
    උඹනම් එහෙම කියලා නෑ, අස් වෙන්නේ නෑ කියලානේ තියෙන්නේ 🤣
    ඉතින් මූ වැරැද්ද පිළිගන්නේ නෑ තමයි . ඌ කියන්නේ ඌ ට ආචාරය පට්ටම තියනව . ලේඛන ගෙන්නගන්න කල් යන නිසා ඉල්ලා අස වෙන්ව කියලා කතා නායක කමෙන් .
    කතා නායක කම නැති වෙන පාර්ලිමේන්තුවේ ඉන්න එකෙක් ඔය වැරැද්ද කරාට අවුලක් නැද්ද ?
    මුන් කරේ ගොඩක් බයිට් කරාම හොදයි කියලා පෙන්නන්න බොරු බයිලාවක් ගහල "අලුත් දේශපාලන සංස්කෘතිය" කියන එක දාල ශේප් වෙන වැඩක් මිසක් උගේ වැරද්දක් ඌ පිලි අරගෙන නෑ කොහෙවත් .
    මූ මන්ත්‍රී කමෙන් අස් වෙලා ද ?
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,824
    39,788
    113
    Homagama
    කථානායකවරයා සිය දුරයෙන් ඉල්ලා අස්වෙයි..

    අලුත් සංස්කෘතියද තේරුම් ගන්න , මේ වගේ දෙයක් පරණ සංස්කෘතිය ඇතුලෙ වුනා නං කොහොමට තියෙයිද කියල හිතල බලපල්ලා 😁
    වහාම සමාව ගැනිමක් බලාපොරොත්තු වෙනවා සහතික නැත්තම්. අපිට ඕනා ඒක. ලොකු කම් වැඩක් නැ පස්සේ පෙන්නනම් ගගා. අයින් විම කොහොමත් හොද දෙයක්.

    ඒ අස්සේ එළකිරි දත්ත හුගේ බීපීයා ඊයේ වෙනකං ජෙප්පෝ අයින් කරන එක් නැ ගගා කියවලා, දැන් අයින් උනාට අඩනවානේද අනේ ඇයි එහෙම කලේ කියලා. දැන් දැන් ග්‍රැන්ඩිත් පෙන්නන්න අරන්. ඕකානම් පවු හිතලා කරණ දේවල් නෙවෙයි. 10%ට අහු වෙන්න නම් එපා. ආත්ම වැඩි උනාට ජිවිත එකයි නේ.
     
    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    ඉතින් මූ වැරැද්ද පිළිගන්නේ නෑ තමයි . ඌ කියන්නේ ඌ ට ආචාරය පට්ටම තියනව . ලේඛන ගෙන්නගන්න කල් යන නිසා ඉල්ලා අස වෙන්ව කියලා කතා නායක කමෙන් .
    කතා නායක කම නැති වෙන පාර්ලිමේන්තුවේ ඉන්න එකෙක් ඔය වැරැද්ද කරාට අවුලක් නැද්ද ?
    මුන් කරේ ගොඩක් බයිට් කරාම හොදයි කියලා පෙන්නන්න බොරු බයිලාවක් ගහල "අලුත් දේශපාලන සංස්කෘතිය" කියන එක දාල ශේප් වෙන වැඩක් මිසක් උගේ වැරද්දක් ඌ පිලි අරගෙන නෑ කොහෙවත් .
    මූ මන්ත්‍රී කමෙන් අස් වෙලා ද ?
    උබේ බයිලා කවුරුත් දනිහිසෙන් උඩට ගන්නේ නෑ බන් 😂
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    වහාම සමාව ගැනිමක් බලාපොරොත්තු වෙනවා සහතික නැත්තම්. අපිට ඕනා ඒක. ලොකු කම් වැඩක් නැ පස්සේ පෙන්නනම් ගගා. අයින් විම කොහොමත් හොද දෙයක්.

    ඒ අස්සේ එළකිරි දත්ත හුගේ බීපීයා ඊයේ වෙනකං ජෙප්පෝ අයින් කරන එක් නැ ගගා කියවලා, දැන් අයින් උනාට අඩනවානේද අනේ ඇයි එහෙම කලේ කියලා. දැන් දැන් ග්‍රැන්ඩිත් පෙන්නන්න අරන්. ඕකානම් පවු හිතලා කරණ දේවල් නෙවෙයි. 10%ට අහු වෙන්න නම් එපා. ආත්ම වැඩි උනාට ජිවිත එකයි නේ.

    පොර පට පට ගාල තීසීස් එක ලියල මේ දවස් වල සබ්මිට් කරනවද දන්නෙ නෑ සහතිකේ ගන්න, මේ වෙලාවේ පෙන්නන්න බෑ කියලනේ තියෙන්නෙ :ROFLMAO: මේ බලං හිටිය වගේ අපි නං සද්ද වහල බලං ඉන්නව මොකද වෙන්නේ කියල..

    හැබැයි ඉතිං වටපඩයින්ගේ ආතල් කුඩු වෙනකොට අපිටත් ආතල් එකක් නොගෙන ඉන්න බෑ නේ 🤭
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,400
    166,790
    113
    එකමත් එක රටක
    උඹ කලබල වෙලා දාගෙන දාගෙන ගිය කමෙන්ට් ටික දැක්කම නං මට හිතුනෙ මේක :ROFLMAO:

    images
    උබල හිතන් ඉන්න තරම් සීරියස් මම ඔය දේශපාලුවන් ව ගන්නේ නෑ බන් :rofl:

    මුන් අර ගෝටා වගේ එළියට හොදකම පෙන්නන්න යනවා පොඩ්ඩක් කෑගහපු ගමන් .
    ඕවා කැරකිලා වදින්නේ වදිනකොට .

    උබේ බයිලා කවුරුත් දනිහිසෙන් උඩට ගන්නේ නෑ බන් 😂
    දණහිස ගාවට ගත්ත ද ? :lol:
    ------ Post added on Dec 13, 2024 at 6:05 PM
     
    • Like
    Reactions: haunte

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,303
    10,162
    113
    අලුත් සංස්කෘතිය නෙමෙයි අනිත් උන් ඔක්කොම හොරු නූගතුන් කියල ආපු උනුත් හොර උපාධි වංචාකාරයෝ කියල එළිවෙලා රෙදි ගැලවිලා යන්න උනා :lol:
    කලින් හිටපු උන්ට ගැලවෙන්න රෙදි නැනෙ, වයිෆ් ගෙ ගෙදරට රෙන්ට් එක ගෙව්වෙ අලොසියස් කියල දන්නෙ නැ කියපු එකා ලිස්ට් එකෙන් පර්ලිමන්ට් යැව්වෙ උබලගෙ සියා, පක්ශෙ මොක උනත් රෙදි ගැලවුනාම ගෙදර යන එක හොද දෙයක්, එවගෙ රෙදි ඇදගෙන ආපු උන් ඉන්නෙ NPP එකෙ විතරයි
     
    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    උබල හිතන් ඉන්න තරම් සීරියස් මම ඔය දේශපාලුවන් ව ගන්නේ නෑ බන් :rofl:

    මුන් අර ගෝටා වගේ එළියට හොදකම පෙන්නන්න යනවා පොඩ්ඩක් කෑගහපු ගමන් .
    ඕවා කැරකිලා වදින්නේ වදිනකොට .

    දණහිස ගාවට ගත්ත ද ? :lol:
    ------ Post added on Dec 13, 2024 at 6:05 PM
    උඹ ඉංජිනියර් නිසා කියන ඒවා අහක දාන්න බැහැනේ, දනිහිස ගාණට ගන්නම් 👍🏼
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,400
    166,790
    113
    එකමත් එක රටක
    උඹ ඉංජිනියර් නිසා කියන ඒවා අහක දාන්න බැහැනේ, දනිහිස ගාණට ගන්නම් 👍🏼
    දැන් ඌ වැරැද්ද පිලි අරගෙනද ඌ ට ආචර්ය උපාදියක් නැති එක ? :lol:
    ඕකුන් ඕවා පිළිගන්නේ නෑ බන් ... බයිල ගහන එක කරන්නේ .
    ටිකක් වැඩියෙන් එළියේ බයිට් කරපු නිසා විශ්වාස භංග කතාවකුත් ගිය නිසා ඊට කලින් කතානායක පට්ටම විතරක් අයින් කරා .
    හැබැයි ඌ වැරද්දක් පිළිගන්නේ නෑ .
     
    • Like
    Reactions: Chamithacc

    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    අනේ මචං මේ පුක දෙන්න එපා ඡන්දෙ දැම්මේ මේවුනට කියලා අපි ට කෙල්වෙන්නේ එකම නිසා තමයි . කතානායක කමින් අස්කරලා වැඩක් නැහැ ඒ මොන පකක් ද.

    මුගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කරලා. මන්ති කමින් අයින් කරලා දාන්න ඕනේ. (පුලුවන්නම්) එතකොට තමයි හරි පාරේ යනවා කියලා ඉගියක් හරි දෙන්නේ.

    ඕක කරොත් බලපන් පළාත් පාලන ඡන්දෙ ජෙප්පන් ඡන්ද තවත් වැඩි වෙනවා නිකම්ම..

    වහල්ලු හැරුනාම මිනිස්සු ඉස්සර වගේ මෝඩ නැහැ.
     
    • Like
    Reactions: dinuksha_asela