නව දේෂපාලන මතයක්

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඒ උනාට එලකිරිය කියන්නේ මුළු රටේම නියෝජනයක් සහිත කුඩා නියැඳිය ක් හැටියට ගන්න බෑ.
    මම අදහස් කලේ මෙතන ඉන්නේ එක්තරා රසවින්දනයක් තියෙන කොටසක්.මේකේ ඇතුලේ ඉන්න පිරිස බහුතරය අප්ඩේට්.
    එත් ඉතින් අපි කොහොමද මෙතනින් එලියට මතයක් ගෙනියන්නේ ?
    මටනම් අදහසක් හිතා ගන්න බෑ.
    මුළු රටම කවර් වෙන්න නම් ඉතින් ෆේස්බුක් තමයි....

    උඹ ඔහොම කිව්වට උඹ හිතපන් උඹ දවසකට කී දෙනෙක් මිනිස්සු හම්බෙනවද කියලා..සතියකට කී දෙනෙක්... මාසෙකට කී දෙනෙක්.. ඔය අයගෙන් නිතරම් හම්බෙන 5 දෙනෙක්ට එකම එක හරි අදහසක් දුන්නොත්.. එයාලාගෙ පවුල් යාලුවෝ...

    වෙනසක් කරන්න ඕනේනම් මුලින් තමන් වෙනස් වෙන්න ඕනේ.. වැඩක් කරනවා නම් එක පාර මෙගා චේන්ජ් බලාපොරොත්තු වෙන්න ඕනේ නෑ... තමන්ගේ යුතුකම ඉටු කරලා සතුටින් ඉන්න.......දැනුම පැවරීමේ හැකියාව වැඩි වනවිට ප්‍රතිඵලය සීඝ්‍ර වනු ඇත. දාමය සම්පූර්ණ වීම ඇසට පෙනෙන වේගයකට පැමිණේවි එක දවසක... කොලිටි ගැන හිතලා කොන්ටිටි නොහිතා දැනුම බෙදන්න. පිරමිඩ් එකක්නේ... රැල්ලක් වෙන්නේ එහෙමයි...ඒ රැල්ල අනාගතය
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    Oops.....උඹ කිව්ව එක නම් පැහැදිලි උනා.... උඹ කියන්න අදහස් කරන්නේ හිස් පිට්ටනියක තැනින් තැන තණකොළ ගස් එක එක හිටවල එව්වට වතුර දැම්මම කාලයක් යද්දී එව්වා තියෙන තැනින්ම පැතිරිලා පිට්ටනියම කවර් කරනවා වගේ සීන් එකක් නේ.....මම හරිද ?
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    Oops.....උඹ කිව්ව එක නම් පැහැදිලි උනා.... උඹ කියන්න අදහස් කරන්නේ හිස් පිට්ටනියක තැනින් තැන තණකොළ ගස් එක එක හිටවල එව්වට වතුර දැම්මම කාලයක් යද්දී එව්වා තියෙන තැනින්ම පැතිරිලා පිට්ටනියම කවර් කරනවා වගේ සීන් එකක් නේ.....මම හරිද ?

    ඔව්.
    2D ස්පේස් එකකට වඩා 3D ස්පේස් එකකින් එග්සාම්පල් එකක් දෙන්නද.

    සුදු පාට රෙදි බෝලයක් අරගෙන තැන් තැන් වලින් තීන්ත බට් ටිකක් ගෑවෙන්න තියන්න. පෑන් කීපෙකින් පුලුවන් සුදු බෝලෙම තීන්ත වලින් පොඟවන්න.
     
    Dotex

    Well-known member
  • Oct 4, 2015
    838
    1,033
    93
    Down South
    ලංකාවේ වෙන්නේ private sector එක කරන්න ඕනි ගොඩක් දේවල් රජය බදාගෙන කරනන් යනවා.. ඒවා හරහා ලොකු ලොකු ගණන් එහා මෙහා වෙනවා ... ඉතින් ඇමතියෝ ටික ගේම දෙනවා ...ඊට පස්සේ පාඩු ලබන ආයතන කියල මහජනතාවගේ බදු මුදල් වලින් පාඩුව පියවනවා .. ලොල්
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ලංකාවේ වෙන්නේ private sector එක කරන්න ඕනි ගොඩක් දේවල් රජය බදාගෙන කරනන් යනවා.. ඒවා හරහා ලොකු ලොකු ගණන් එහා මෙහා වෙනවා ... ඉතින් ඇමතියෝ ටික ගේම දෙනවා ...ඊට පස්සේ පාඩු ලබන ආයතන කියල මහජනතාවගේ බදු මුදල් වලින් පාඩුව පියවනවා .. ලොල්

    ඔව්.. ඒ වගේම රජයක් විසින් අධීක්ෂණයකින් කළයුතු දේවල් ලෝ කොලිටි ප්‍රයිවට් සෝශස් වලිනුත් කරනවා... ඒවායෙනුත් කුට්ටිය තමා...
    වෘත්තිකයින්ට ඉඩක් නැති, තමන් ඉගෙනගත්තු ඉතිහාසේ භූගෝලේ වල නැති ඇනලිටික්ස්, ප්‍රස්තාර, තර්කනය රටේ සන්වර්ධනයේ නාමයෙන් අච්චාරු කොටගෙන රට පාලනය කරන නිළධාරි පැලැන්තියක් හා දේශාපාලුවන් කිහිප්පයක්