නව දේෂපාලන මතයක්

G.D.1.nirmal

Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    නව දේෂපාලන මතයක්

    මචන්ල මේක මට මේ කිරියෙ යන දේෂපාලන ත්‍රෙඩ් අරව මේව දැකල සහ දැනට රටේ තියෙන දේෂපාලන තත්වෙ දැකල ඇතිවෙච්චි අදහසක්. මේකයි සීන් එක කෙටියෙන්ම. දැන් උඹලට හිතෙන්නෙ නැද්ද අපි ඇමතියොන්ට අගමැතිලට සහ ජනාදිපතිලට දීල තියෙන ගරු නම්බු නාම අරව මේව වැඩියි කියල? කොටින්ම කිව්වොත් උන්ට මේ සිස්ටම් එකෙන් මාර සැපක්නෙ දීල තියෙන්නෙ මම කියන්නෙ අධි සුකෝපබෝගී වාහන, මන්දිර අරව මේව තව ගොඩක් දේවලුත් දීල උන්ට තව නම්බුනාමත් දීල ඔක්කොම දීල. මට හිතෙන්නෙ මෙන්න මෙතන මොකක් හරි අවුලක් තියෙනව අපේ සිස්ටම් එකේ. ඔය අනිත් දියුනු රටවල් පොලිටීෂියන්ල අරගෙන බලපන් උන්ට අපේ එවුන්ට තරන් බල ලෝබීත්වයක් කෑදරකමක් නෑ බලේට අපේ එවුන්ට වගේ. උන් මිනිස්සුන්ට පුලුවන් විදිහට සේවය කරල නියමිත කාලෙදි විශ්‍රාම ගිහිල්ල ගෙදරට වෙලා ආතල් එකේ ඉන්නව ඒකට අපේ එවුන් 70-80 පැනලත් කූඩැල්ලො වගේ එල්ලිලා ඉන්නෙ ඒ මොකද ඒ? අර තියෙන සැප සම්පත් වලට බලේට කෑදරකමට නේද?? හරි නැද්ද?? මේ ප්‍රශ්නෙට මගෙ යෝජනාවක් තියෙනව මේක කොච්චර දුරට ප්‍රායෝගිකද කියල කියන්න මම දන්නෙ නෑ. ඒත් මොකද කියන්නෙ අපි ඔය මහජන නියෝජිතයො කියල පත්කරගන්න පිරිස එහෙම වැඩි බලතල නම්බුනාම අරව මේව නොදී. තවත් රජයෙ සේවකයො පිරිසක් විදිහට සැලකෙන විදිහෙ සිස්ටම් එකක් හැදුවොත්?? මම මේ කියන්නෙ සමාජවාදෙ ගැන එහෙම නෙමෙයි හොඳේ. මම කියන්නෙ ඔය අපි පත් කරගන්න සෙට් එක මහජන නියෝජිතයො විදිහට තවත් එක රාජ්ය සේවකයො සෙට් එකක් විතරයි යම්කිසි පඩියකට වැඩකරන ජනතාව විසින් තෝරාගන්නා ලද මොවුන්හට එහෙම විශේෂ වරප්‍රසාද අරව මේවා මොනවත් නැත තවද මහජනතාවගේ මුදල් සොරාකෑමටද මොවුන්ට නොහැක. ගරු නම්බුනාම පට්ටම් මොනවත් නැත...........
     
    shiwankaswe

    Well-known member
  • Apr 30, 2007
    7,560
    633
    113
    Colombo Sri Lanka

    Agreed, all people must have Equal rights...

    with that, no one can have vehicle permits, special rights for school... likewise more
     
    • Like
    Reactions: G.D.1.nirmal

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    Agreed, all people must have Equal rights...

    with that, no one can have vehicle permits, special rights for school... likewise more

    Yeah bro totally I think that's where we've gone wrong as a country:frown::yes:. We've allowed all these privileges for politicians but what have they done for the country? Look at the politicians and the political systems of other developed nations the ppl pf those nations don't give a shit bout their politicians they consider it as another administrative level job and thats all:):yes:. But our ppl are worshiping these bastards.....:(:(
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    The idea is a good solution, bit how to execute ?... From where

    We would have to make a central system where everything should be passed only with the consent of the majority of ppl of the country. Say a politician need to buy a car for their purposes the ppl should decide the price of it model of it not the politician himself!!
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    මමනන් හිතන්නෙ නෑ ඔය දෙෂපාලකයොන්ට කඩේ යන කට්ටියටනන් මේක එච්චර සෙට් වෙයි කියල හැබැයි.....
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    නව දේෂපාලන මතයක් 03-02-2018 10:21 AM ammawa ewapan -scurvy

    මෙන්න දේසපාලුවොන්ට රෙදි නැතුව කඩේයන එකෙක්ට රිදිල. තව ගූකාපන් ඕකුන්ගෙ........
     
    • Like
    Reactions: skymicro

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,775
    8,099
    113
    Kotahena
    මේක මේ උබේ ඔලුවට විතරක් පහල උන මැජික් නව දේශපාලන මතයක් නෙමෙයි කලින් ඉඳන්ම තියන මතයක්.

    මේක මේ සිසිටම් එකේ වැරද්දක්. සිස්ටම් එක හදන්නේ නැතුව වෙන පක්ෂෙකට චන්දෙ දීල හරියන්නේ නැහැ.

    සිස්ටම් එක මුලින්ම හැදුවහම තමයි ඒ සිස්ටම් එකට කැමති පක්ෂ බිහි වෙන්නේ.

    ඇත්තටම වැඩ කරන්න පුළුවන්, සහ රට ගොඩ ගන්න ඒ වැඩේට ආස මිනිස්සු විතරක් එකතු වෙන්නේ, නැතුව මේකේ සැප සම්පත් බුක්ති විඳින්න නෙමෙයි.

    දැන් තියෙන පක්ෂ සේරම බල කෑදර කමට මේ සිස්ටම් එකට බිහි උන ඒවා මිසක් මේක වෙනස් කරන්න කැමති ඒවා නෙමෙයි.
    (උදාහරනයක් විදිහට මේ රටේ හැම එකාම වගේ දොස්තර වෙන්න දඟලන්නේ දොස්තර කමට ලෙඩ්ඩුන්ට බෙහෙත් කරන්න තියෙන ආසාවට නෙමෙයි, පොඩි කාලේ ඉදන් උන්ගේ ඔලුවට දානවා කෙහෙල්මල්, ඒ කිසි තේරුමක් නැති නම්බු නාම අරව මේවා බලය, අනික් මිනිස්සු පාගල දාන්න තියෙන හැකියාවට කෑදර කමට, මේ සිස්ටම් නැති කරන්න ඕන)

    නමුත් ඔය දේ කරන්න Power එකක් එන්න ඕන. Power එක Create කරන්න බැහැ එකට Source එකක් අවශ්‍යයි.

    දැන් මේ තියෙන සිස්ටම් එකේ Power එක තමයි Power = Money. and money makes power. දැන් තියෙන සිස්ටම් එක කඩන්න බැරි බලවත් සිස්ටම් එකක් වෙලා තියෙන්නේ ඔය හේතුව හින්ද.

    උබ ඔය කල්පනා කරන සිස්ටම් එකට Power එකක් ලැබෙන ක්‍රමයක් අවශ්‍යයි. එහෙම නැතිව කවදාවත් ඕක වැඩ කරන්නෙ නැහැ. හරියට කරන්ට් එක නැති ලෝකෙක තියෙන රේඩියෝ එකක් වගේ.

    අලුත් සිස්ටම් එකට පවර් එකක් ඕන පරණ සිස්ටම් එකට වඩා බලවත් තැනකින්.
     
    Last edited:
    • Like
    Reactions: G.D.1.nirmal

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මචන්ල මේක මට මේ කිරියෙ යන දේෂපාලන ත්‍රෙඩ් අරව මේව දැකල සහ දැනට රටේ තියෙන දේෂපාලන තත්වෙ දැකල ඇතිවෙච්චි අදහසක්. මේකයි සීන් එක කෙටියෙන්ම. දැන් උඹලට හිතෙන්නෙ නැද්ද අපි ඇමතියොන්ට අගමැතිලට සහ ජනාදිපතිලට දීල තියෙන ගරු නම්බු නාම අරව මේව වැඩියි කියල? කොටින්ම කිව්වොත් උන්ට මේ සිස්ටම් එකෙන් මාර සැපක්නෙ දීල තියෙන්නෙ මම කියන්නෙ අධි සුකෝපබෝගී වාහන, මන්දිර අරව මේව තව ගොඩක් දේවලුත් දීල උන්ට තව නම්බුනාමත් දීල ඔක්කොම දීල. මට හිතෙන්නෙ මෙන්න මෙතන මොකක් හරි අවුලක් තියෙනව අපේ සිස්ටම් එකේ. ඔය අනිත් දියුනු රටවල් පොලිටීෂියන්ල අරගෙන බලපන් උන්ට අපේ එවුන්ට තරන් බල ලෝබීත්වයක් කෑදරකමක් නෑ බලේට අපේ එවුන්ට වගේ. උන් මිනිස්සුන්ට පුලුවන් විදිහට සේවය කරල නියමිත කාලෙදි විශ්‍රාම ගිහිල්ල ගෙදරට වෙලා ආතල් එකේ ඉන්නව ඒකට අපේ එවුන් 70-80 පැනලත් කූඩැල්ලො වගේ එල්ලිලා ඉන්නෙ ඒ මොකද ඒ? අර තියෙන සැප සම්පත් වලට බලේට කෑදරකමට නේද?? හරි නැද්ද?? මේ ප්‍රශ්නෙට මගෙ යෝජනාවක් තියෙනව මේක කොච්චර දුරට ප්‍රායෝගිකද කියල කියන්න මම දන්නෙ නෑ. ඒත් මොකද කියන්නෙ අපි ඔය මහජන නියෝජිතයො කියල පත්කරගන්න පිරිස එහෙම වැඩි බලතල නම්බුනාම අරව මේව නොදී. තවත් රජයෙ සේවකයො පිරිසක් විදිහට සැලකෙන විදිහෙ සිස්ටම් එකක් හැදුවොත්?? මම මේ කියන්නෙ සමාජවාදෙ ගැන එහෙම නෙමෙයි හොඳේ. මම කියන්නෙ ඔය අපි පත් කරගන්න සෙට් එක මහජන නියෝජිතයො විදිහට තවත් එක රාජ්ය සේවකයො සෙට් එකක් විතරයි යම්කිසි පඩියකට වැඩකරන ජනතාව විසින් තෝරාගන්නා ලද මොවුන්හට එහෙම විශේෂ වරප්‍රසාද අරව මේවා මොනවත් නැත තවද මහජනතාවගේ මුදල් සොරාකෑමටද මොවුන්ට නොහැක. ගරු නම්බුනාම පට්ටම් මොනවත් නැත...........

    උබ හිතන්නෙ මෙ සිස්ටම් එක හොදයි එවා ලික් වෙන තැන් වලට ප්ලස්ටර අලවලා තවත් මෙක ඇදන් පලයන් කියලා :P

    ඔකම තමයි ජන 9 ඔනෙ උනෙ නමුත් උනාද උනාද කියපු උන්ටත් දැන් කෙලවෙලා අඩ අඩ ඉන්නවා :lol:
     
    • Like
    Reactions: G.D.1.nirmal

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    Yeah bro totally I think that's where we've gone wrong as a country:frown::yes:. We've allowed all these privileges for politicians but what have they done for the country? Look at the politicians and the political systems of other developed nations the ppl pf those nations don't give a shit bout their politicians they consider it as another administrative level job and thats all:):yes:. But our ppl are worshiping these bastards.....:(:(

    ඔක්කොටම කලින් ප්‍රශ්න නැති රටක් පෙන්නහන් හැම රටක්ම නෙටො එකත් එක්කලා නැත්තම් මැදපෙරදිග මොකක් හරි ඇට මගුලක එල්ලිලා ඉන්නෙ :angry:
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    මේක මේ උබේ ඔලුවට විතරක් පහල උන මැජික් නව දේශපාලන මතයක් නෙමෙයි කලින් ඉඳන්ම තියන මතයක්.

    මේක මේ සිසිටම් එකේ වැරද්දක්. සිස්ටම් එක හදන්නේ නැතුව වෙන පක්ෂෙකට චන්දෙ දීල හරියන්නේ නැහැ.

    සිස්ටම් එක මුලින්ම හැදුවහම තමයි ඒ සිස්ටම් එකට කැමති පක්ෂ බිහි වෙන්නේ.

    ඇත්තටම වැඩ කරන්න පුළුවන්, සහ රට ගොඩ ගන්න ඒ වැඩේට ආස මිනිස්සු විතරක් එකතු වෙන්නේ, නැතුව මේකේ සැප සම්පත් බුක්ති විඳින්න නෙමෙයි.

    (උදාහරනයක් විදිහට මේ රටේ හැම එකාම වගේ දොස්තර වෙන්න දඟලන්නේ දොස්තර කමට ලෙඩ්ඩුන්ට බෙහෙත් කරන්න තියෙන ආසාවට නෙමෙයි, පොඩි කාලේ ඉදන් උන්ගේ ඔලුවට දානවා කෙහෙල්මල්, ඒ කිසි තේරුමක් නැති නම්බු නාම අරව මේවා බලය, අනික් මිනිස්සු පාගල දාන්න තියෙන හැකියාවට කෑදර කමට, මේ සිස්ටම් නැති කරන්න ඕන)

    නමුත් ඔය දේ කරන්න Power එකක් එන්න ඕන. Power එක Create කරන්න බැහැ එකට Source එකක් අවශ්‍යයි.

    දැන් මේ තියෙන සිස්ටම් එකේ Power එක තමයි Power = Money. and money makes power. දැන් තියෙන සිස්ටම් එක කඩන්න බැරි බලවත් සිස්ටම් එකක් වෙලා තියෙන්නේ ඔය හේතුව හින්ද.

    උබ ඔය කල්පනා කරන සිස්ටම් එකට Power එකක් ලැබෙන ක්‍රමයක් අවශ්‍යයි. එහෙම නැතිව කවදාවත් ඕක වැඩ කරන්නෙ නැහැ. හරියට කරන්ට් එක නැති ලෝකෙක තියෙන රේඩියෝ එකක් වගේ.

    අලුත් සිස්ටම් එකට පවර් එකක් ඕන පරණ සිස්ටම් එකට වඩා බලවත් තැනකින්.

    ඔව් ඒකනෙ බන් ඕක ප්‍රායෝගික කරන්න අමාරු දැන් ඉන්න එවුන් ඒ කියන්නෙ බලේ තියෙන එවුන් උන්ට වාසිවෙන විදිහටනෙ සිස්ටම් එක හදල තියෙන්නෙ ඔය වියවස්තා අරව මේව ඇතුලුව ඔක්කොම සිස්ටම් එක උන්ට වාසිගන්න පුලුවන් විදිහටනෙ හදන්නෙ. සිරාවටම රටට ආදරේ පොරක් ජනාදිපති විදිහට ආවොත් සමහරක් විට ඕක කරන්න පුලුවන් වෙයි ඉස්සරහට. ඔව් ඉතින් අනිවා සල්ලි මත පදනම් වෙච්චි සිස්ටම් එකක් තමයි තියෙන්නෙ ඉතින් සල්ලි නැතුව චන්ද කැම්පේන් එකක්වත් තියෙන්න කොහොමද?
    Rep+
     
    super16

    Member
    Feb 26, 2016
    767
    56
    0
    ඇත්තටම අවශ්‍යතාවය මහජනතාවට සේවය කරන්න නම් වැඩි වරප්‍රසාද අවශ්‍ය නෑ. නමුත් වෙන්නේ මහජන සේවයට වඩා එයාල සැප විදින එක.
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    සොහොන;22922624 said:
    උබ හිතන්නෙ මෙ සිස්ටම් එක හොදයි එවා ලික් වෙන තැන් වලට ප්ලස්ටර අලවලා තවත් මෙක ඇදන් පලයන් කියලා :P

    ඔකම තමයි ජන 9 ඔනෙ උනෙ නමුත් උනාද උනාද කියපු උන්ටත් දැන් කෙලවෙලා අඩ අඩ ඉන්නවා :lol:

    නෑ බන් මම කියන්නෙ මේ සිස්ටම් එක සම්පූර්න වෙනස් වෙලා දේෂපාලනික තීරන වලටත් මිනිස්සුන්ගෙ මතය විමසල විතරක් දේෂපාලකයොන්ට තනියෙන් තීරනවලට එන්න බැරි දේෂපාලකයොන්ගෙ විශේෂ වරප්‍රසාද කපාහැරපු සිස්ටම් එකක්.......

    ජනවාරි 9 අපේ මිනිස්සු චන්දෙ දුන්නෙ ඔය සිස්ටම් එක වෙනස් කරන්න නෙමෙයිනෙ බන් එවකට පවතින පාලනය අයින් කරන්නනෙ....
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    ඇත්තටම අවශ්‍යතාවය මහජනතාවට සේවය කරන්න නම් වැඩි වරප්‍රසාද අවශ්‍ය නෑ. නමුත් වෙන්නේ මහජන සේවයට වඩා එයාල සැප විදින එක.

    That's the main idea....:)
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    සොහොන;22922635 said:
    ඔක්කොටම කලින් ප්‍රශ්න නැති රටක් පෙන්නහන් හැම රටක්ම නෙටො එකත් එක්කලා නැත්තම් මැදපෙරදිග මොකක් හරි ඇට මගුලක එල්ලිලා ඉන්නෙ :angry:

    ප්‍රශ්න නැති රටවල් නෑ තමයි ඒත් අඩුම තරමෙ ප්‍රශ්නයක් ආවොත් උන්ට ඒව ලේසියෙන් විසඳගන්න පුලුවන් ගොඩක් රටවල්වලට. මම කතාකරන්නෙ දියුනු රටවල් ගැන. මොකද උන්ගෙ සිස්ටම් එක හොඳ හිංද දූශිතයො අඩුයි හොරකන් කරන්නත් අමාරුයි........