රුප රසය ශබ්ද රසය ඉක්මවා යාමෙන් ලාංකීය සංගීතය ඉක්මන් ගමනේ වල පල්ලට ඇදෙමින් සිටී...![]()
සංගීතය වගේම තරුණ පරපුරේ රසවින්දන හැකියාවත් වලපල්ලට යනව මචං. දැන් කොල්ලංට ඕනි කොල්ලෝ අඩන මියුසික් වීඩියෝ විතරයි.
රුප රසය ශබ්ද රසය ඉක්මවා යාමෙන් ලාංකීය සංගීතය ඉක්මන් ගමනේ වල පල්ලට ඇදෙමින් සිටී...![]()
JUST JUMP IN TO THE CLINIC WITH A 16GB Drive.FM don't focus on discovering good artists machan, good artists usually stay independent..it's the price they pay for the liberty they take when they make music the way they want it..
If you are owned by record labels then your music output is compromised..this is the way of the world..
We are lucky as teeth croc here has pointed out, I feel sorry for people who has no internet access, our elders have forgotten the great songs of their times, I can't even imagine being unable to listen to music I love![]()

මේක ගැන නම් කියල වැඩක් නෑ.......
දැන් එෆ් එම් චැනල් වලට සිංදු දාන්න පැකේජස් තියනව නේ...වැඩියෙන් සල්ලි දෙන එකා ගේ සිංදු තමා යන්නේ......ඕන බඩ මාලුවක් සල්ලි වලට දායි!!!!
ඒ කාලේ ගුවන් විදුලියේ ඒකාධිකාරය තියන කාලේ ගීතයක් යම් මණ්ඩලයකින් අනුමත වෙන්න ඕන. ඒ මාණ්ඩලයේ පුටු අරා සිටියේ ක්ෂෙත්රෙය් ප්රවීන, ප්රාමාණිකයො. යම් මට්ටමක ගුනාත්මක ගීත තමා ආවේ. එහෙම නොවන ඕලාරික ගීත වලට තැන නැති නිසා ගයක/ගායිකාවො ඒ වගේ ගීත වලින් බැහැර වුණා. නමුත් දැන් ඒ වගේ යම් ආයතනික පදනමක් ඇති කලොත් වර්තමාන පරම්පරාව කෑ ගහන්නේ ප්රජාතන්ත්රවාදය නෑ, නිදහස නෑ, භාෂණයේ නිදහස නෑ...බ්ලා..බ්ලා..බ්ලා.....
ඒ කියන්නේ කොටින් ම කියනව නම් හරසුන් ඕන දෙයක් සමාජ ගත කරන්න නිදහස තියෙන්න ඕන කියල....ඒක වල් බූරු නිදහසක් සහ එහෙම කරපු සමාජ අද වෙන කොට වැටිල තියන ආගාධය ගැන කියන්න ඕන නෑ.....
දැන් තියන ක්රමවේදය අනුව ඕන එකෙුට ඕනම අලුගුත්තේරු නිර්මාණයක් කරල සල්ලි දීල මිනිස්සුන්ට බලෙන් අහන්න සලස්සන්න පුළුවන්. ඒහෙම වෙන කොට අහන උන්ගේ අහිමි වෙන ප්රජාතන්ත්රවාදෙද මොකක්ද හුයන්න ගැන කතා වෙන්න කවුරුත් නෑ.....
අනේ කාලේ වනේ වාසේ කිව්වලු !!![]()

JUST JUMP IN TO THE CLINIC WITH A 16GB Drive.
that's all what i want to say,...
ask bus labba or other closer ppl,
loads of oldies & classics in my lap.............
freely issuing with any misery to ppl who feel for music........![]()

රේප් ++
මට මියිසික් බැරි උනාට මමත් ඹව්වා අහනවා කරනවා
මටත් මියුසික් බැරුව තමයි අහන්නේ මචංනමුත් ජනප්රියතාවය කියන එක මනින්නේ ඔළු ගෙඩි ගානෙන් වන නිසා, අර ඡන්දෙක වගේ, අවසාන විග්රහයේ දී ඒ පීචං සිංදු ජනප්රියයි මචං.......මම නම් ඔය හුයන්නේ FM චැනල් එකක් වත් අහන්නේ නැහැ, සින්දුවක් අහන්න ඕනේ නම් ඩවුන්ලෝඩ් කරගෙන අහනවා. ඕකුන් උදේ ඉඳල රෑ වෙනකන්ම දාන්නේ ඉරාජ්, ලහිරු වගේ දෙකයි පනහේ පකිරිත්තුවොන්ගේ සින්දු, මමනම් හිතන්නේ නැහැ යම් මට්ටමකට ඉගෙන ගත්ත මනුස්සයෝ ඕව අහනවා කියල, දැන් උනත් FM කාරයෝ මිනිස්සුන්ට පගාව දීල එක එක තෑගි දෙනවා කියලනේ ඔය ජරාව අස්සවන්නේ. ඒ අහන්නෙත් සමාජේ යම් මට්ටමක අය විතරයි.
පසුවටත් ඉතිං තව බම්ප් එකක් ම තමා.....දැනට බම්ප් එකක්..![]()

, කාලයක් මාත් වයලින් ගැහුවා
දැන් නම් අල්ලපු කාලයක් මතක නෑ
, ඒ කාලේ මිනිහ වයලින් ගහන විදිහ දැකල ඒ විදිහට ගහන්න පුළුවන් වුනානම් කියලත් හිතිලා තියනවා , අවරුදු බර ගානකට කලින් මතක විදිහට මේ දිනේෂ් TV වැඩසටහනකට ඇවිල්ල හිටිය
එදා තමයි පලවෙනිපාරට දැක්කේ කව්රු හරි සින්දු කියන ගමන් වයලින් එකත් ගහනවාපසුවටත් ඉතිං තව බම්ප් එකක් ම තමා.....
මොකෝ උඹ මේකේ වචන 10කට වඩා කොටන එකෙක් ය..........![]()

පසුවටත් ඉතිං තව බම්ප් එකක් ම තමා.....
මොකෝ උඹ මේකේ වචන 10කට වඩා කොටන එකෙක් ය..........![]()