නව පරපුරේ මාස්ටර්

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රුප රසය ශබ්ද රසය ඉක්මවා යාමෙන් ලාංකීය සංගීතය ඉක්මන් ගමනේ වල පල්ලට ඇදෙමින් සිටී...:(:(:(

    සංගීතය වගේම තරුණ පරපුරේ රසවින්දන හැකියාවත් වලපල්ලට යනව මචං. දැන් කොල්ලංට ඕනි කොල්ලෝ අඩන මියුසික් වීඩියෝ විතරයි.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    FM don't focus on discovering good artists machan, good artists usually stay independent..it's the price they pay for the liberty they take when they make music the way they want it..

    If you are owned by record labels then your music output is compromised..this is the way of the world..

    We are lucky as teeth croc here has pointed out, I feel sorry for people who has no internet access, our elders have forgotten the great songs of their times, I can't even imagine being unable to listen to music I love :(
    JUST JUMP IN TO THE CLINIC WITH A 16GB Drive.
    that's all what i want to say,...

    ask bus labba or other closer ppl,
    loads of oldies & classics in my lap.............
    freely issuing with any misery to ppl who feel for music........:cool:
     
    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    මේක ගැන නම් කියල වැඩක් නෑ.......
    දැන් එෆ් එම් චැනල් වලට සිංදු දාන්න පැකේජස් තියනව නේ...වැඩියෙන් සල්ලි දෙන එකා ගේ සිංදු තමා යන්නේ......ඕන බඩ මාලුවක් සල්ලි වලට දායි!!!!

    ඒ කාලේ ගුවන් විදුලියේ ඒකාධිකාරය තියන කාලේ ගීතයක් යම් මණ්ඩලයකින් අනුමත වෙන්න ඕන. ඒ මාණ්ඩලයේ පුටු අරා සිටියේ ක්ෂෙත්‍රෙය් ප්‍රවීන, ප්‍රාමාණිකයො. යම් මට්ටමක ගුනාත්මක ගීත තමා ආවේ. එහෙම නොවන ඕලාරික ගීත වලට තැන නැති නිසා ගයක/ගායිකාවො ඒ වගේ ගීත වලින් බැහැර වුණා. නමුත් දැන් ඒ වගේ යම් ආයතනික පදනමක් ඇති කලොත් වර්තමාන පරම්පරාව කෑ ගහන්නේ ප්‍රජාතන්ත්‍රවාදය නෑ, නිදහස නෑ, භාෂණයේ නිදහස නෑ...බ්ලා..බ්ලා..බ්ලා.....:dull:

    ඒ කියන්නේ කොටින් ම කියනව නම් හරසුන් ඕන දෙයක් සමාජ ගත කරන්න නිදහස තියෙන්න ඕන කියල....ඒක වල් බූරු නිදහසක් සහ එහෙම කරපු සමාජ අද වෙන කොට වැටිල තියන ආගාධය ගැන කියන්න ඕන නෑ.....

    දැන් තියන ක්‍රමවේදය අනුව ඕන එකෙුට ඕනම අලුගුත්තේරු නිර්මාණයක් කරල සල්ලි දීල මිනිස්සුන්ට බලෙන් අහන්න සලස්සන්න පුළුවන්. ඒහෙම වෙන කොට අහන උන්ගේ අහිමි වෙන ප්‍රජාතන්ත්‍රවාදෙද මොකක්ද හුයන්න ගැන කතා වෙන්න කවුරුත් නෑ.....:growl:

    අනේ කාලේ වනේ වාසේ කිව්වලු !!:dull::dull:

    මම නම් ඔය හුයන්නේ FM චැනල් එකක් වත් අහන්නේ නැහැ, සින්දුවක් අහන්න ඕනේ නම් ඩවුන්ලෝඩ් කරගෙන අහනවා. ඕකුන් උදේ ඉඳල රෑ වෙනකන්ම දාන්නේ ඉරාජ්, ලහිරු වගේ දෙකයි පනහේ පකිරිත්තුවොන්ගේ සින්දු, මමනම් හිතන්නේ නැහැ යම් මට්ටමකට ඉගෙන ගත්ත මනුස්සයෝ ඕව අහනවා කියල, දැන් උනත් FM කාරයෝ මිනිස්සුන්ට පගාව දීල එක එක තෑගි දෙනවා කියලනේ ඔය ජරාව අස්සවන්නේ. ඒ අහන්නෙත් සමාජේ යම් මට්ටමක අය විතරයි.
     
    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ

    උබේ කතාව හරියටම හරි මචන්
    දැන් කොහොමත් රසවින්දනය කියන එක අපේ රටෙ මිනිසුන්ගේ මොට කරලා තියෙන්නෙ. ඉතින් ඔන ජරාවක් මාකට් කරගන්න පුලුවන්
     
    • Like
    Reactions: Mr.Tom

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    JUST JUMP IN TO THE CLINIC WITH A 16GB Drive.
    that's all what i want to say,...

    ask bus labba or other closer ppl,
    loads of oldies & classics in my lap.............
    freely issuing with any misery to ppl who feel for music........:cool:

    haha I will do sometime :)

    I lost my hard drive..1 TB worth of my favorite music and classic and art house films :(
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මම නම් ඔය හුයන්නේ FM චැනල් එකක් වත් අහන්නේ නැහැ, සින්දුවක් අහන්න ඕනේ නම් ඩවුන්ලෝඩ් කරගෙන අහනවා. ඕකුන් උදේ ඉඳල රෑ වෙනකන්ම දාන්නේ ඉරාජ්, ලහිරු වගේ දෙකයි පනහේ පකිරිත්තුවොන්ගේ සින්දු, මමනම් හිතන්නේ නැහැ යම් මට්ටමකට ඉගෙන ගත්ත මනුස්සයෝ ඕව අහනවා කියල, දැන් උනත් FM කාරයෝ මිනිස්සුන්ට පගාව දීල එක එක තෑගි දෙනවා කියලනේ ඔය ජරාව අස්සවන්නේ. ඒ අහන්නෙත් සමාජේ යම් මට්ටමක අය විතරයි.
    නමුත් ජනප්‍රියතාවය කියන එක මනින්නේ ඔළු ගෙඩි ගානෙන් වන නිසා, අර ඡන්දෙක වගේ, අවසාන විග්‍රහයේ දී ඒ පීචං සිංදු ජනප්‍රියයි මචං.......

    හොද ම නිදරුශනය, මෙන්න මේක අහල බලපං කසුන් ගේ බොක්කෙනුත් එහාට වදින ගීතයක් මේ.....

    කෝ ජනප්‍රිය ද??????
    මේක හිට් ද???
    අඩු ම තරමේ අැහෙනව ද??????
     
    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    මු ගැන නම් ආයේ කතා කරන්න දෙයක් නෑ පට්ට වැඩ්ඩෙක් :yes: , කාලයක් මාත් වයලින් ගැහුවා ;) දැන් නම් අල්ලපු කාලයක් මතක නෑ :sorry: , ඒ කාලේ මිනිහ වයලින් ගහන විදිහ දැකල ඒ විදිහට ගහන්න පුළුවන් වුනානම් කියලත් හිතිලා තියනවා , අවරුදු බර ගානකට කලින් මතක විදිහට මේ දිනේෂ් TV වැඩසටහනකට ඇවිල්ල හිටිය :shocked: එදා තමයි පලවෙනිපාරට දැක්කේ කව්රු හරි සින්දු කියන ගමන් වයලින් එකත් ගහනවා
     
    • Like
    Reactions: Mr.Tom

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    නියම ත්‍රෙඩ් එකක්.. ඉඳල හිටල එහෙන් මෙහෙන් මෙයාගෙ මියුසික් දෙක තුනක් දැකල තිබුනට අද තමයි හරියටම දැන ගත්තේ...:yes:

    මම නං දැන් රේඩියෝ චැනල් අහන්නෙම නෑ.. ඒක නිකං ප්‍රසිද්ධියේ කුණුහරුප අහනව වගේ වැඩක්...:growl:

    අනිත් ත්‍රෙඩ් ටික අදනේ බොලේ දැක්කේ..:confused:
    ඒවත් හිමීට කියවල බලන්නං වෙලාවක් ලැබුණ ගමන්...
    මහන්සියට ස්තූතියි...:)

    • Like
    Reactions: Mr.Tom

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    පසුවටත් ඉතිං තව බම්ප් එකක් ම තමා.....
    මොකෝ උඹ මේකේ වචන 10කට වඩා කොටන එකෙක් ය..........:dull:

    ත්‍රෙඩ් දාන මිනිස්සුන්ට ඒ වචන 10ත් පට්ට වටිනවා...:)
    හොරෙන්ම හැරිල යනවට වැඩිය ආව කියල හරි යනවනං ගොඩක් වටිනවා....:cool:
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    බොරු කීන්න ඕනි නෑනේ අහලා නම් තිබ්බේ නෑ ඕයි

    ඒත් දැකලා තියේ ටීවී එකේ කවුද ඉතින් මූ වැඩ්ඩෙක් කියලා දන්නේ :shocked:

    ටීවි එකෙනුත් ලොකු තල්ලුවක් ආවේ නෑ මුට මන් දැකලත් නෑ වැඩිය

    ආදිකාලේ මාරම ආසවෙන් අහපු සින්දුවක් තමා ''සන්සාර පුරුද්දද මේ " :cool:

    අර නාට්‍යක් උඹ එකේ තීම් සෝන්ග් එක දාල තිබ්බේ මියුසික් එකෙන් පවා

    හදවතටම වදින්න කතා කරන්න පුලුවන් ඉතින් හරියට කරන එකෙක්ට ඒත්

    කරුමේ කියන්නේ මේ දැන් මූව දැන ගත්තට අද අපි කී දෙනෙක් නොදන්නවා ඇත්ද :baffled:

    සල්ලි රජ කරන අද කාලේ කෑලෑ මල් පිපී කැලෑවෙම පරවෙනවා අප

    අතරින් සමුගත්ත දවසට නම් අන්න ඉතින් රටටම කියනවා හැමෝම උගේ හරිය :growl:

    නූල නියමයි මචන් හිතන් ආවේ වාහන මොකක් හරි සීන් එකක් කියලා :rofl:

    + :cool: