නව මුදල් ඇමති ගෝටා

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,820
    39,769
    113
    Homagama
    President Gotabaya Rajapaksa will act as the Finance Minister until a Minister is appointed - Govt

    සුකනවා සුන් සදේ. තවත් සහන ගොඩක් ලැබෙයි.
    මාර අයවැය කතාවක් අහන්න පුලුවන්.
    Imf ආධාර සුම්මා.⁣
    මිනි පෙට්ටිය දැන්ම බුක් කරපල්ලා.
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,933
    113
    gotabaya-mahinda-rajapaksa.gif
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඕක තමයි නිතිය කවුරුත් බාර නොගන්නකම් ජනාධිපතිටයි බලය තියෙන්නෙ
     
    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,602
    113
    අපි ඉල්ලුවත් ගන්න පුළුවන් ලයින් එකක් තියෙන්නෙ
     
    • Dislike
    Reactions: Qnjb_54

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,287
    100,091
    113
    දැන් නන් බයියන්ට නිදහසේ කිරිබත් කටක් කන්න පුලුවන්. අඩුම මහ බැන්කු හොරාට මුදල ඇමතිකම නොදුන්නනෙ කියන රෙස්පෙක්ට් එකෙන් ගමට යන්න පුලුවන්. 🤭 🤭 🤭

    අපේ චන්දෙට ගරුත්වයක් දෙනවට පින් මහත්වරුනි.

    -- ලොල් බැල්ලි AKA @erozan
     
    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    ගෝඨා මුදල් ඇමති වෙනව කියන්නේ නියමයි සුපිරි ජයවේවා අති ගරු ජනපති තුමනි. ✌️👍
     
    • Haha
    Reactions: dimuthmike

    Glitch

    Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    එකෙක්වත් ගන්න අකමැති වෙලා වගේ
    තව රෙයි මූ
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,287
    100,091
    113
    එකෙක්වත් ගන්න අකමැති වෙලා වගේ
    තව රෙයි මූ
    ඒක තමා වෙන්න ඕනි මන්ත්‍රීලට දැනෙන්න ඕනි ඒ ඒ ඇමතිකම් වල තියෙන බර සහ ඒකට තමන් නොසුදුසුයි කියන එක.

    මිනිස්සු වගකීම් ගන්නෙ තමන්ට කරදරයක් වෙන්න ඉඩ අඩුයිනන්. ඔච්චර කල් උනේ පුටුවෙ වාඩි වෙලා කොමිස් එකක් අරගෙන තියෙන එකකට අස්සන ගහල එන එකනෙ. දැන් එහෙම බෑ කියන එක උන්ටම තේරිල.
     
    • Like
    Reactions: Cypress and Glitch

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,143
    3,145
    113
    ඒක තමා වෙන්න ඕනි මන්ත්‍රීලට දැනෙන්න ඕනි ඒ ඒ ඇමතිකම් වල තියෙන බර සහ ඒකට තමන් නොසුදුසුයි කියන එක.

    මිනිස්සු වගකීම් ගන්නෙ තමන්ට කරදරයක් වෙන්න ඉඩ අඩුයිනන්. ඔච්චර කල් උනේ පුටුවෙ වාඩි වෙලා කොමිස් එකක් අරගෙන තියෙන එකකට අස්සන ගහල එන එකනෙ. දැන් එහෙම බෑ කියන එක උන්ටම තේරිල.
    Eka nemei ban scn eka un okkoma dannawa rata ta wenna yana de. No one wants to take the blame. Same thing happened in lebanon. History repeats in a classic textbook style
     
    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,760
    3,344
    113
    ෆ්ලුජා නගරය
    දැන් නන් බයියන්ට නිදහසේ කිරිබත් කටක් කන්න පුලුවන්. අඩුම මහ බැන්කු හොරාට මුදල ඇමතිකම නොදුන්නනෙ කියන රෙස්පෙක්ට් එකෙන් ගමට යන්න පුලුවන්. 🤭 🤭 🤭

    අපේ චන්දෙට ගරුත්වයක් දෙනවට පින් මහත්වරුනි.

    -- ලොල් බැල්ලි AKA @erozan
    Erzon
    කියන්නේ මහා පහත් කාලකන්නි බල්ලෙක්.

    මිනිහ කියන්නේ JVP උන්ව මරලා දාන්න ඕනේ කියල....
    JVP උනට අපිත් කෙමති නැහැ. එහම කියල උන්ව මරන්න ඕනේ කියල කියන හුත්ති-ගේ පුතාල තමයි ඉතින්.
    කපල කොටලා මරලා ප්‍රශ්න වලට පිළිතුරු හොයන එක ක්‍රමය නෙමයි බන්.
    JVP එකේ විතරක් නෙමයි පොහොටුවෙත් ඔය කපන්න-කොටන්න-මරන්න කියන සෙට් එක ඉන්නවා.
    ඕනෑම රටක , ඕනෑම සමාජයක ඔය කියන පහත් layer එක ඉන්නවා.

    කිසිම උගත් කමක් නැති වේසිගෙ පුතෙන් තමයි ඉතින්.
    මෙතන ඇවිල්ල අනික් උන්වත් form කරනවා.
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,886
    9,656

    ඔය බල්ලා කාඩිනල්ටත් කුණුහරුප කිය කිය බණිනවා.අාගම් කොටවන්න හරි දස්සයා..බයියෙක්නේ. මොකෙක්ට ජාතක වුන හුත්@ගෙ පුතෙක්ද මංද
     
    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,760
    3,344
    113
    ෆ්ලුජා නගරය
    ඔය බල්ලා කාඩිනල්ටත් කුණුහරුප කිය කිය බණිනවා..මොකෙක්ට ජාතක වුන හුත්@ගෙ පුතෙක්ද මංද
    කාදිනල් කාරයා Buddhist කෙනෙක් නෙමයි උනත් ඌ #1 වෙනි සික්ෂා පදය රකිනවා.
    නැත්තම් ඉතින් පාස්කු ප්‍රහාරය උන වෙලාවේ උන්ගේම මිනිස්සුන්ට ඉවසන්න, මැරුවත් ඉවසන්න කියල කියන්නේ නැහැ.....
    ඕනේ නම් කියන්න තිබුන කෙති ගාපන් පර තම්බි කියල කියන්න තිබුන.....

    අපි හිතන් හිටියට අපි බුදු දහමේ කියල , අපි පනාති-පාත රකිනවා කියල , ඇත්තටම එක එහාමද කියල බලන්න පුළුවන් අර
    ඇතුලේ ඉන්න සතා ගෙන් තමයි. පව්ලේ කෙනෙක්ව මරනවා කියල හිතන්න, එතකොට ඌව මරන්න හිතෙනවනම් ඉතින්
    අපි ඇතුලේ පනාති-පාතා නැහැ.............

    ඉතින් කාදිනල් බුදු දහමට අපිට වඩා කිට්ටුයි.
     
    • Like
    Reactions: Xi Jinping