නව මෙට්‍රෝ බස් ඒකකයක් ළගදීම..🛑🛑❤️

War Fighter

Well-known member
  • Mar 22, 2017
    9,081
    1
    28,584
    113
    ඕක වෙනම කම්පැණියක් විදිහට දාන්න තිබ්බා. සබ් උනත් Sltb එක යටතේ දාලා නම් අවශ්‍ය දේ කරගන්න බැ.
    මේ ආන්ඩුව විපක්ෂයට ගියාම ජෙප්පොම මේකෙ වැඩ වර්ජනයක් කරයි මේ company එක CTB එකට අන්තර්ග්‍රහණය කරව් කියලා
     
    • Haha
    Reactions: Asmodeus

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,680
    6,007
    113
    @ගෙදර
    :( අවුල තියෙන්නේ බස් එකේ නෙමේ කියලා ඇයි බං මේ එකෙක්ටවත් තේරෙන්නේ නැත්තේ....
    දැන් කියන්න එපා කොහෙන් හරි පටන් ගන්න ඕන කතාවල් 🙏🙏🙏
     

    jabok

    Well-known member
  • Oct 14, 2023
    1,025
    1,014
    113
    :( අවුල තියෙන්නේ බස් එකේ නෙමේ කියලා ඇයි බං මේ එකෙක්ටවත් තේරෙන්නේ නැත්තේ....
    දැන් කියන්න එපා කොහෙන් හරි පටන් ගන්න ඕන කතාවල් 🙏🙏🙏
    Kohenda patan Ganna oni kiuwa nam lesi
     

    gcloud

    Well-known member
  • Mar 29, 2018
    1,161
    858
    113
    ඒ තිබුනෙ citybus කියන එක නෝමල් AC රෝසා බස්. කන්සෙප්ට් එක ටිකක් සමාන උන්ට මේ ගේන්නෙ low floor බස් වෙනම කම්පැනි එකක් යටතේ.

    ප්‍රයිවට් උන්ට දෙනව කිවුවම දැන් දෙනව වගේ දීලා බෑ. බස් කම්පැනි වලට දෙන්න ඕනෙ ටෙන්ඩර් දාලා. එතකොට අනිත් එකා පස්සෙ ගෑවෙනකන් නවත්තන් ඉන්නෙ නෑ මොකද ඉස්සරහ තියෙන්නෙත් උඹේ බස් එක පස්සෙ තියෙන්නෙ උඹේ බස් එක. කොහොමත් රූට් එකේ උන්ට යන්න තියෙන්නෙ උඹේ බස් විතරක් හින්ද කොටන්න දේකුත් නෑ රේස් යන්න දේකුත් නෑ. දවල් ඒවයෙන් රෑ වෙන පාඩුව පියවගන්න විදිහට agreement උනත් sign කරන්නෙ. එතකොට මහ රෑට උනත් බස් දුවනව එකා දෙන්න එක්ක හරි.
    very true.
     

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,705
    16,918
    113
    @Tricle_Buwa athurugiriyata daida ban?

    Kaduwela kottawa dekama dana nisa sure th ne 😐..
    Athurugiriye patte maara senagak ban inne. Handiya haraha hawasata yannath baalu. Galle road ekata wada traffic lu. E wage area ekakata aniwa me bus service eka dammoth Athurugiriya, Arangala, Malabe, Koswatta, Battaramulla area eken Colombo walata enter wena wahana goda sahenna adu wei
     
    Last edited:

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,804
    18,617
    113
    Athurugiriye patta senagak ban inne. Handiya haraha hawasata yannath baalu. Galle road ekata wada traffic lu. E wage area ekakata aniwa me bus service eka dammoth Athurugiriya, Arangala, Malabe, Koswatta, Battaramulla area eken Colombo walata enter wena wahana goda sahenna adu wei
    අතුරුගිරිය සීන් එක කියන්නෙ හිර වෙන්නෙ කඩුවෙල පාරෙ ඔරලෝසු කනුව ගාව. එතන පාර හදල නෑ. ඩොටේ හන්දියක් වගේ. ඒ මදිවට colour light දාල ත් නෑ. එක lane එකයි තියෙන්නෙ. ඉතිං traffic නොවෙයි ද.. දැන් නම් lane දෙක කරන් යනව
     
    • Like
    Reactions: todd2231048

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,142
    20,741
    113
    හස්තිශෛලපුර
    අතුරුගිරිය සීන් එක කියන්නෙ හිර වෙන්නෙ කඩුවෙල පාරෙ ඔරලෝසු කනුව ගාව. එතන පාර හදල නෑ. ඩොටේ හන්දියක් වගේ. ඒ මදිවට colour light දාල ත් නෑ. එක lane එකයි තියෙන්නෙ. ඉතිං traffic නොවෙයි ද.. දැන් නම් lane දෙක කරන් යනව
    ඩොටේ හන්දියක් වගේ? 'වගේ' newei dote thamai
     

    nastaya

    Well-known member
  • Jan 8, 2023
    606
    1,213
    93
    Gampaha
    Private bus කාරයො ටික strike කරලා ඕක පටන් ගන්නත් කලින් නවතින හැටි මැවිලා පේනවා.
     

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    loku details nane hariyatama kiyanna.. under SLTB nam lol ma thama..
    කැබිනට් පේපර් එක ගැන නම් හරියටම දන්නේ නෑ... හැබැයි බිමල් කලින් ඕක ගැන කියද්දී කිව්ව PPP කරන්න ඉන්නේ කියලා... එහෙම නම් SLTB subsidiary එකක් උනත් ලංගම වගේම වෙයි කියලා කියන්න බෑ නේ... LECO CEB එකේ subsidiary එකක්, කලින් Mobitel SLT එකේ subsidiary එකක් නේ... ඒ උනාට managment එක වෙනස් හින්දා ආණ්ඩුවේ ඒවා වගේ දුවන්නේ නෑ... අනිත් investers ලා වැඩේ චොර කර ගන්න දීලා උඩ බලන් ඉන්නේ නෑනේ...

    කොහොම උනත් ඉතින් කැබිනට් පේපර් එකේ තියන විදිහ බලන්න ඕන... සෝවියට් සංගමේ විදිහට කළොත් නම් නාන්න වෙන අවස්තාව වැඩියි...

    UK වගේ කරොත් ගොඩ...
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,165
    27,626
    113
    නුගත් අඩුකුලේ ගොඩේ ගන්කබර අඩු ආදායම් ලාබී තැරි දාර වේස වහල් ගව බයියන්ට ඕවා සෙට් වෙන්නේ නෑ. උන්ට ඕනේ වීදුරු ඇරගෙන දූවුලි වැදි වැදි දීව එලියට දාගෙන යන්න පුළුවන් තොරනක් වගේ ලයිට් තියෙන කන බීරිවෙන පොන්න මල් සින්දු යන ලොරි චැසි ටකරන් බොඩි BUC 😂 😂 😂 😂