මේ ආන්ඩුව විපක්ෂයට ගියාම ජෙප්පොම මේකෙ වැඩ වර්ජනයක් කරයි මේ company එක CTB එකට අන්තර්ග්‍රහණය කරව් කියලාඕක වෙනම කම්පැණියක් විදිහට දාන්න තිබ්බා. සබ් උනත් Sltb එක යටතේ දාලා නම් අවශ්‍ය දේ කරගන්න බැ.
අවුල තියෙන්නේ බස් එකේ නෙමේ කියලා ඇයි බං මේ එකෙක්ටවත් තේරෙන්නේ නැත්තේ....Kohenda patan Ganna oni kiuwa nam lesiඅවුල තියෙන්නේ බස් එකේ නෙමේ කියලා ඇයි බං මේ එකෙක්ටවත් තේරෙන්නේ නැත්තේ....
දැන් කියන්න එපා කොහෙන් හරි පටන් ගන්න ඕන කතාවල්![]()
@Tricle_Buwa athurugiriyata daida ban?Mekata me tika aniwa add wenna one:
Colombo 1-15
Athurugiriya via Sri Jayawardenapura to Colombo
Kaduwela kottawa dekama dana nisa sure th ne@Tricle_Buwa athurugiriyata daida ban?
very true.ඒ තිබුනෙ citybus කියන එක නෝමල් AC රෝසා බස්. කන්සෙප්ට් එක ටිකක් සමාන උන්ට මේ ගේන්නෙ low floor බස් වෙනම කම්පැනි එකක් යටතේ.
ප්‍රයිවට් උන්ට දෙනව කිවුවම දැන් දෙනව වගේ දීලා බෑ. බස් කම්පැනි වලට දෙන්න ඕනෙ ටෙන්ඩර් දාලා. එතකොට අනිත් එකා පස්සෙ ගෑවෙනකන් නවත්තන් ඉන්නෙ නෑ මොකද ඉස්සරහ තියෙන්නෙත් උඹේ බස් එක පස්සෙ තියෙන්නෙ උඹේ බස් එක. කොහොමත් රූට් එකේ උන්ට යන්න තියෙන්නෙ උඹේ බස් විතරක් හින්ද කොටන්න දේකුත් නෑ රේස් යන්න දේකුත් නෑ. දවල් ඒවයෙන් රෑ වෙන පාඩුව පියවගන්න විදිහට agreement උනත් sign කරන්නෙ. එතකොට මහ රෑට උනත් බස් දුවනව එකා දෙන්න එක්ක හරි.
https://elakiri.com/threads/බස්-මාෆියාවට-නීති.2208013/Kohenda patan Ganna oni kiuwa nam lesi
@Tricle_Buwa athurugiriyata daida ban?
Athurugiriye patte maara senagak ban inne. Handiya haraha hawasata yannath baalu. Galle road ekata wada traffic lu. E wage area ekakata aniwa me bus service eka dammoth Athurugiriya, Arangala, Malabe, Koswatta, Battaramulla area eken Colombo walata enter wena wahana goda sahenna adu weiKaduwela kottawa dekama dana nisa sure th ne..
loku details nane hariyatama kiyanna.. under SLTB nam lol ma thama..Under SLTB ම නෙවෙයි නේද subsidiary එකක් කිව්වාම...
අතුරුගිරිය සීන් එක කියන්නෙ හිර වෙන්නෙ කඩුවෙල පාරෙ ඔරලෝසු කනුව ගාව. එතන පාර හදල නෑ. ඩොටේ හන්දියක් වගේ. ඒ මදිවට colour light දාල ත් නෑ. එක lane එකයි තියෙන්නෙ. ඉතිං traffic නොවෙයි ද.. දැන් නම් lane දෙක කරන් යනවAthurugiriye patta senagak ban inne. Handiya haraha hawasata yannath baalu. Galle road ekata wada traffic lu. E wage area ekakata aniwa me bus service eka dammoth Athurugiriya, Arangala, Malabe, Koswatta, Battaramulla area eken Colombo walata enter wena wahana goda sahenna adu wei
ඩොටේ හන්දියක් වගේ? 'වගේ' newei dote thamaiඅතුරුගිරිය සීන් එක කියන්නෙ හිර වෙන්නෙ කඩුවෙල පාරෙ ඔරලෝසු කනුව ගාව. එතන පාර හදල නෑ. ඩොටේ හන්දියක් වගේ. ඒ මදිවට colour light දාල ත් නෑ. එක lane එකයි තියෙන්නෙ. ඉතිං traffic නොවෙයි ද.. දැන් නම් lane දෙක කරන් යනව
ඒම කියන්නෙපා අතුරුගිරිය පැත්ත මරු. ටවුම තමා චොරඩොටේ හන්දියක් වගේ? 'වගේ' newei dote thamai
කැබිනට් පේපර් එක ගැන නම් හරියටම දන්නේ නෑ... හැබැයි බිමල් කලින් ඕක ගැන කියද්දී කිව්ව PPP කරන්න ඉන්නේ කියලා... එහෙම නම් SLTB subsidiary එකක් උනත් ලංගම වගේම වෙයි කියලා කියන්න බෑ නේ... LECO CEB එකේ subsidiary එකක්, කලින් Mobitel SLT එකේ subsidiary එකක් නේ... ඒ උනාට managment එක වෙනස් හින්දා ආණ්ඩුවේ ඒවා වගේ දුවන්නේ නෑ... අනිත් investers ලා වැඩේ චොර කර ගන්න දීලා උඩ බලන් ඉන්නේ නෑනේ...loku details nane hariyatama kiyanna.. under SLTB nam lol ma thama..