නව යොවුන් අදර කතා පොත්

assandamali123

Junior member
  • Nov 18, 2012
    93
    3
    8
    නව යොවුන් අදර කතා පොත්

    සින්හලෙන් ලියවුනු නව යොවුන් අදර කතා පොත් මොනද තියෙන්නේ.පොඩ්ඩක් විතර sex පත්තට බර උනත් කමක් නෑහ
     
    spgun

    Well-known member
  • Mar 28, 2009
    1,835
    134
    63
    N/A
    සින්හලෙන් ලියවුනු නව යොවුන් අදර කතා පොත් මොනද තියෙන්නේ.පොඩ්ඩක් විතර sex පත්තට බර උනත් කමක් නෑහ
    :P
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    සින්හලෙන් ලියවුනු නව යොවුන් අදර කතා පොත් මොනද තියෙන්නේ.පොඩ්ඩක් විතර sex පත්තට බර උනත් කමක් නෑහ
    යොවුන් ආදර නවකතා පොත් ඕන තරම් තියෙන්නෙ බං.. බුක් ශොප් එකකට ගිහින් බලපංකො.. සෙක්ස් කතා නම් විකුණන්න නැහැ මචං.. සුජීව ප්‍රසන්න කියන ලොන්තගෙ නම් පොන්න ආතල් තියෙනවා.. හැබැයි උඹ විකිණෙයි උගේ කතා කියවන්න ගත්තොත්..:rofl: උදාහරණයක් කිව්වොත් ඌ කොල්ලා බයික් එකේ යනවා නම් බයික් එක ස්ටාර්ට් කරන විදිය, ගියර් කඩන විදිය, සහ මග තොටේ දකින දේ දක්වාම ලියනවා.. උගේ ලබ්බෙ පොත්..:angry:
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    තුන්මං හන්දිය
    ගම් පෙරලිය
    යුගාන්තය
    කලි යුගය
    සෙක්ස් උපරමයි සහෝ:rolleyes:...ඔන්න බලනවානම් පොත්:cool:
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    යොවුන් ආදර නවකතා පොත් ඕන තරම් තියෙන්නෙ බං.. බුක් ශොප් එකකට ගිහින් බලපංකො.. සෙක්ස් කතා නම් විකුණන්න නැහැ මචං.. සුජීව ප්‍රසන්න කියන ලොන්තගෙ නම් පොන්න ආතල් තියෙනවා.. හැබැයි උඹ විකිණෙයි උගේ කතා කියවන්න ගත්තොත්..:rofl: උදාහරණයක් කිව්වොත් ඌ කොල්ලා බයික් එකේ යනවා නම් බයික් එක ස්ටාර්ට් කරන විදිය, ගියර් කඩන විදිය, සහ මග තොටේ දකින දේ දක්වාම ලියනවා.. උගේ ලබ්බෙ පොත්..:angry:

    මේවා කියවපන් ඔය කෙහෙල් මල් කියවන්න එපා.
    සෙක්ස් උපරිමයි:cool::cool:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    පිටකොටුවට පලයන්
    ctb බස් ස්ටෑන්ඩ් එක ඉස්සරහින්
    පාරෙන් එහා පැත්තට පැනපන්
    කපුටු බෝ ගහත් එක්ක බැස්ටියන් මාවතට යන
    පොඩි පාරක් තියනවා මිනිස්සු මාරුවෙන
    එතම තියනවා පත්තර කඩ දෙකක්
    ඕකට ගිහින් ඉල්ල්පන්
    නැතුව
    සරසවි
    සදීපා
    විජිත යාපා
    ගුණසේන

    වගේ පොත් කඩ වල රස්තියාදු වෙන්න එපා
     
    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,625
    1,475
    113
    වයබ පාලාතේ
    යොවුන් ආදර නවකතා පොත් ඕන තරම් තියෙන්නෙ බං.. බුක් ශොප් එකකට ගිහින් බලපංකො.. සෙක්ස් කතා නම් විකුණන්න නැහැ මචං.. සුජීව ප්‍රසන්න කියන ලොන්තගෙ නම් පොන්න ආතල් තියෙනවා.. හැබැයි උඹ විකිණෙයි උගේ කතා කියවන්න ගත්තොත්..:rofl: උදාහරණයක් කිව්වොත් ඌ කොල්ලා බයික් එකේ යනවා නම් බයික් එක ස්ටාර්ට් කරන විදිය, ගියර් කඩන විදිය, සහ මග තොටේ දකින දේ දක්වාම ලියනවා.. උගේ ලබ්බෙ පොත්..:angry:
    kaluwara ay wijithayama mage :P oka hoda malajarawak :baffled:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    යොවුන් ආදර නවකතා පොත් ඕන තරම් තියෙන්නෙ බං.. බුක් ශොප් එකකට ගිහින් බලපංකො.. සෙක්ස් කතා නම් විකුණන්න නැහැ මචං.. සුජීව ප්‍රසන්න කියන ලොන්තගෙ නම් පොන්න ආතල් තියෙනවා.. හැබැයි උඹ විකිණෙයි උගේ කතා කියවන්න ගත්තොත්..:rofl: උදාහරණයක් කිව්වොත් ඌ කොල්ලා බයික් එකේ යනවා නම් බයික් එක ස්ටාර්ට් කරන විදිය, ගියර් කඩන විදිය, සහ මග තොටේ දකින දේ දක්වාම ලියනවා.. උගේ ලබ්බෙ පොත්..:angry:

    යෞවන ශමින්ද්‍ර
    ගංගා ශ්ය්නි
    චන්ඩි කොදිකරලත් ලියන්නේ
    ඒව අව්ගේ ජරාව තමයි බන්
     
    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,840
    1,459
    113
    Colombo
    යොවුන් ආදර නවකතා පොත් ඕන තරම් තියෙන්නෙ බං.. බුක් ශොප් එකකට ගිහින් බලපංකො.. සෙක්ස් කතා නම් විකුණන්න නැහැ මචං.. සුජීව ප්‍රසන්න කියන ලොන්තගෙ නම් පොන්න ආතල් තියෙනවා.. හැබැයි උඹ විකිණෙයි උගේ කතා කියවන්න ගත්තොත්..:rofl: උදාහරණයක් කිව්වොත් ඌ කොල්ලා බයික් එකේ යනවා නම් බයික් එක ස්ටාර්ට් කරන විදිය, ගියර් කඩන විදිය, සහ මග තොටේ දකින දේ දක්වාම ලියනවා.. උගේ ලබ්බෙ පොත්..:angry:
    :rofl::rofl::rofl::rofl::rofl::rofl: