නව වසරේ රටට මහ විනාශයන් එනවා

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
ane nikan pacha nogaha hitapan. tho kiwwath nathath loketama kela wenawa. mae aurudde athi wisesayak na!

වෑන් රථය වැවට පෙරලේ.. පහක් මරුට
April 19, 2014 at 8:02 am | lanka C news
වෑන් රථය වැවට පෙරලේ.. පහක් මරුට
වන්දනා ගමනක් ගිය වෑන් රථයක් කතරගම, දෙටුගමුව වැවට පෙරලීමෙන් 5 දෙනෙකු මියගොස් ඇත.

මහනුවර සිට කතරගම දක්වා ගමන් කල මෙම වෑන් රථය අද උදෑසන 5.30ට පමණ මෙම අනතුර ලක්ව ඇත්තේ රියදුරුට නින්ද යාම නිසා යයි පොලීසිය කියයි.

පිරිමි දෙදෙනෙකු හා කාන්තාවන් තිදෙනෙකු මෙලෙස මියගොස් ඇති අතර අවුරුදු පහ හමාරක පමණ දරුවෙකු අනතුරින් බේරී ඇත.
 
amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
ACCIDENT.jpg

දැරියක ඇතුළු 5දෙනෙකුට මරු කැඳ වූ කතරගම අනතුර (VIDEO)

inShare
Apr 19, 2014 sagarika chathumali Local, Top Slider 0
දැරියක ඇතුළු 5දෙනෙකුට මරු කැඳ වූ කතරගම අනතුර (VIDEO)
කතරගම අනතුරින් මිය ගොස් ඇත්තේ, මහනුවර, අඹතැන්න ප්‍රදේශයේ සිට විනෝද චාරිකාවක් පැමිණි පිරිසක් බව පොලීසිය පවසයි.

අද උදෑසන 5ට පමණ විනෝද චාරිකාවක් පැමිණි පිරිසක් රැගත් වෑන් රථයක් කතරගම, දෙටගමුව වැවට පෙරළීමෙන් පුද්ගලයින් 5 දෙනෙකු ජීවිතක්ෂයට පත් විය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පැවසුවේ, මිය ගිය අය අතර දැරියක ඇතුළු කාන්තාවන් තිදෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 2 දෙනෙකු වන බව ය.

අනතුරින් අවුරුදු 8 පමණ පිරිමි දරුවෙකු දිවි බේරාගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසී ය.

අනතුරුට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.
 
amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
දඹුල්ලේ කඩ හතක් ගින්නෙන් වැනසේ
2014 අපේ‍්‍රල් මස 19 10:59:22 | කාංචන කුමාර ආරියදාස

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය අසල කඩ පෙළක ඇති වූ ගින්නකින් කඩ හතක් සම්පූර්ණයෙන්ම විනාශ වූ බව දඹුල්ල පොලිසිය කියයි. දඹුල්ල ගිනි නිවන ඒකකය පැමිණෙන විටත් ගින්න සම්පූර්ණයෙන්ම පැතිරී තිබුණි. ගින්නට හේතුව විදුලි කාන්දුවක් විය හැකි බව පොලිසිය පවසයි.
 
mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    තොගෙ කටත් හරි එදා ඉඳන් අපළයි ලංකාවටම :angry:

    විල්ගමුවට සුළි කුණාටුවක්

    මාතලේ හඳුන්ගමුව මාරකරදුන්නේ වැව ගම්මානයට අද සවස 6.30ට වර්ෂාවත් සමග ඇතිවූ සුළි කුණාටුවකින් නිවාස 50ක පමණ වහළ ගැලවී ගිය බව ප්‍රදේශවාසීහු කියති.
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    මහියංගනයටත් සැඩ සුළඟින් හානි
    2014 අපේ‍්‍රල් මස 19 19:15:58 | . , රංජිත් කරුණාවිර

    මහියංගනය අවට ගම්මාන රැසකට පෙර දින ඇති වු වර්ෂාවත් සමග හමා ගිය සැඩ සුළගින් නිවාස හා දේපල හානි රැසක් සිදු වී ඇත. මහියංගන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ සොරබොර, වැව්ගම්පහල, සේනානිගමල පුජා නගරයල දෙහිගොල්ලල ඇලෑවෙළ යන ග්‍රාමනිළධාරි වසම් වල වල නිවාස 50කට පමණ හා දේපල හානි වි ඇතැයි අපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි.
     
    Tharanga81

    Well-known member
  • Oct 4, 2012
    1,717
    262
    83
    තොපි වගේ හිවල්ලු 10 ක් හිටියොත් නම් රට විනාසයි තමා.
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    තවම අවුරුද්ද ලබලා දවස් 5යි.ලංකාවේ ප්‍රධාන පෙලේ අනාවැකි කරුවන් තුන් දෙනෙක් නව වසරේ ඇතිවෙන විනාශයන්,අනතුරු ගැන කරපු අනාවැකි මේ වෙනවිටත් සත්‍ය වී ගෙන එනවා.රට පුරාම සුලි සුලන් , ගංවතුර වර්ෂාවන්
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    මඟ මරුවාට තව දෙකක් බිලි
    2014 අපේ‍්‍රල් මස 20 07:07:13 | අරුණ ශාන්ත කුමාර

    කුලියාපිටිය ඕහල්පොළ හන්දිය ආසන්නයේ දී ජීප් රථයක් සහ ත්‍රිරෝදරියක් මුහුණට මුහුණ ගැටීමෙන් දෙදෙනකු මියගොස් පස් දෙනකු තුවාල ලබා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයය කියයි. තුවලකරුවෝ කුලියාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබති. පසුගිය දින කිහිපයේ සිදු වූ අනතුරුවලින් 94 දෙනෙක් මියගියහ.
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    හෝමාගම කම්හලක් ගින්නෙන් වැනසේ
    2014 අපේ‍්‍රල් මස 20 10:52:15 | . , ප්‍රියන්ත ජයලත්

    හෝමාගම කර්මාන්ත පුරයේ පොලීතීන් කම්හලක අද උදෑසන ඇති වු ගින්නකින් එහි යන්ත්‍රෝපකරණ මුළු මනින්ම පාහේ දැවී ගොස් ඇතැයි පොලීසිය කියයි.
    ගින්නට හේතුව විදුලි කාන්දු වීමක් වන්නට ඇතැයි පොලීසිය සඳහන් ක
     
    බසයක් අනතුරේ.. 25ක් රෝහලේ
    April 15, 2014 at 6:56 pm | lanka C news
    බසයක් අනතුරේ.. 25ක් රෝහලේ
    බස් රථයක් අනතුරට පත්වීමෙන් තුවාල ලැබූ පුද්ගලයන් 25 දෙනකු පමණ රෝහල් ගත කර තිබේ.

    අද පස්වරුවේ මෙම අනතුර සිදුව ඇත්තේ හැටන්, නෝර්වුඩ් මාර්ගයේදීය.

    ගල්ගමුවට සැඩ සුළං
    2014 අපේ‍්‍රල් මස 15 11:11:38 | . , සංජීව රත්නායක

    ගල්ගමුව පුස්ගල, සියඹලන්ගමුව ප්‍රදේශයට පෙරදි රාත්‍රී ආ ටෝනාඩෝවක් නිසා නිවාස හැටකට පමණ හානිවී ඇතැයි ප්‍රදේශවාසීහු කියති.
    විදුලි සැපයුම ද ඇන හිට ඇත.

    කොතලාවල විදුහලට තවත් මරාලයක්
    2014 අපේ‍්‍රල් මස 15 11:39:26 | . , පුෂ්පකුමාර ජයරත්න

    අවුරුදු දා (14) කුරුණෑගල හරහා හමා ගිය සැඩ සුළඟකින් කුරුණෑගල මූලස්ථාන පොලිසියට, සර් ජෝන් කොතලාවල විද්‍යාලයයට හා නිවාස කිහිපයකට හානි සිදුවිය.
    තද වැස්ස සමග ආ සුළඟ විනාඩි විස්සක් පමණ පැවැතිණි.
    මූලස්ථාන පොලිසිය අසළ තිබූ ගසක් කඩා වැටීමෙන් පොලිසියේ විවිධ පැමිණිලි අංශයට දැඩි හානි සිදු විය. ගස වැටෙනවා දුටු පොලිස් නිලධාරීන් වහා එම ස්ථානයෙන් ඉවත් වූ නිසා ජීවිත හානි සිදු නොවූ බව උසස් පොලිස් නිලධාරියෙක් කීවේය.
    සර් ජෝන් කොතලාවල විද්‍යාලයයේ ද තෙමහල් ගොඩ නැගිල්ලකට දැඩි හානි සිදු වි

    226052

    මහියංගනයේ සිට මහ නුවර බලා ධාවනය වෙතිමින් තිබූ වෑන් රියක රෝදයක් මැද මහනුවර මහා විද්‍යාලයය ඉදිරිපිට වංගුවේ දී පිපිරීම නිසා වෑන් රිය ලිස්සා ගොස් නිවෙසක වහළයක් මතට වැටුණු බව පොලිසිය කියයි.

    නිවසේ සිටි කිසිවකුටත් හානියක් නොවූ අතර වෑන් රියේ සිටි හත් දෙනෙක් තුවාල ලබා මැදමහනුවර රෝහලට ඇතුළත් කරනු ලැබූහ.
    02(688).jpg

    2014 අපේ‍්‍රල් මස 16 19:14:41 | . , අජිත් මදුරප්පෙරුම
    ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ගමන් ගනිමින් සිටි ගුවන් හමුදා හෙළිකොප්ටරය අයහපත් කාලගුණය නිසා අද හවස 05.15ට පමණ හදිසියේ වරකාපොළ මහජන ක්‍රීඩාංගනයට ගොඩ බැස්සේය.

    ජනාධිපතිවරයා හෙලිකොප්ටරයෙන් බිමට බසින විට ධාරානිපාත වර්ෂාවක් ඇස ඇලුණේය.

    ආරක්ෂ අංශ ජනාධිපති මෝටර් රථයකින් කැඳවාගෙන යනු ලැබීය.
    37(87).jpg

    ට්‍රක් රිය පෙරළී හමුදාවේ 18ක් රෝහලේ
    2014 අපේ‍්‍රල් මස 17 17:12:25 | . , බිමල් ශ්‍යාමන් ජයසිංහ

    කිලිනොච්චියේ දී ට්‍රක් රියක් පෙරළී හමුදාවේ 18 දෙනෙක් තුවාල ලබා කිලිනොච්චි රෝහලට ඇතුළු කරනු ලැ

    ගම්පහ සිට යක්කලට යමින් තිබූ මෝටර් රථයක් ගම්පහ යක්කල පාරේ කසගහවත්තේ දී මාර්ගයෙන් ඉවතට විසිවී වෙළකට පෙරළුණු බව ප්‍රදේශවාසීහු කියති.
    වාහනයේ එකම පවුලේ හය දෙනෙකු සිටියත් කිසිවකුටත් අනතුරක් නොවූ අතර ඔවුන් වාහනයෙන් එළියට ගනිද්දී මඩ නැහැවී තිබිණි.
    මීට පෙර ද මෙම ස්ථානයෙන් වාහනයක් වෙළට පෙරළී ගි

    නාවික හමුදා ඩිෆේන්ඩර් රියක් ත්‍රිකුණාමලය පොඩවකට්ටු මදුරංකුඩා 41 කණුව අසළ දී පෙරළී රියදුරා සහ තවත් අයකු මියගොස් හතර දෙනකු තුවාල ලබා ඇතැයි කුච්චවේලි පොලිසිය කියයි.
    පාරේ වළක් මග හැරවීමට යද්දී ජිප්රිය උඩු යටිකුරු වී පෙරළී ඇ
    01(1127).jpg

    ට‍්‍රැක්ටරය ඇලට වැටේ.. 12ක් මරුට
    April 18, 2014 at 3:00 pm | lanka C news
    ට‍්‍රැක්ටරය ඇලට වැටේ.. 12ක් මරුට
    නෑ ගමනක් යමින් සිටි පිරිසක් ගමන් ගත් ට‍්‍රැක්ටරයක් අරලගංවිල අලුත්ඔය ZD ඇළට පෙරළීම නිසා එහි ගමන් ගත් 12 දෙනකු මිය ගොස් තිබේ.

    25 දෙනකු පමණ මෙහි ගමන් කරමින් සිට ඇති අතර තුවාල ලත් තවත් පිරිසක් රෝහල් ගත කර ඇත.

    විල්ගමුවට සුළි කුණාටුවක්
    නිවාස 50කට හානි
    2014 අපේ‍්‍රල් මස 18 20:17:43 | . , දිල්රුක්ෂි ග්‍රේරු හඳුන්ගමුවේ සිට

    මාතලේ හඳුන්ගමුව මාරකරදුන්නේ වැව ගම්මානයට අද සවස 6.30ට වර්ෂාවත් සමග ඇතිවූ සුළි කුණාටුවකින් නිවාස 50ක පමණ වහළ ගැලවී ගිය බව ප්‍රදේශවාසීහු කියති.
    එම නිවාසවල පදිංචිකරුවන්ට තාවකාලික කූඩාරම් ඉදි කිරීම සඳහා කටයුතු කරන බව විල්ගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයය කියයි.

    අපුර මහා වැස්සෙන් හානි
    2014 අපේ‍්‍රල් මස 18 19:04:20 | . , රෝහණ චන්ද්‍රදාස

    අකුණු සමඟ පැයකට ආසන්න කාලයක් අනුරාධපුරයට පැවැති මහ වැසිවලින් පසු නගර සීමාවේ ගස්කොළං කඩා වැටී විදුලිය ද හැන හිටියේය.
    සැඩ සුළඟ නිසා කඩපනහේ ගෙවල් කිහිපයක වහළට හානි සිදුවී ඇත.

    වෑන් රිය පෙරළී පහක් මරුට
    කතරගමත් ඛේදවාචකයක්
    2014 අපේ‍්‍රල් මස 19 06:48:58 | තරිඳු ජයවර්ධන

    මහනුවර අඹතැන්නේ සිට කතරගමට යමින් තිබූ වෑන් රියක් කතරගම තිස්ස පාරේ දෙටගමුව වැවට අද අලුයම පෙරළී පස් දෙනකු මිය ගිය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.
    අවුරුදු පහක දරුවකු බේරා ගත් බව පොලිසිය පවස

    වෑන් රථය වැවට පෙරලේ.. පහක් මරුට
    April 19, 2014 at 8:02 am | lanka C news
    වෑන් රථය වැවට පෙරලේ.. පහක් මරුට
    වන්දනා ගමනක් ගිය වෑන් රථයක් කතරගම, දෙටුගමුව වැවට පෙරලීමෙන් 5 දෙනෙකු මියගොස් ඇත.

    මහනුවර සිට කතරගම දක්වා ගමන් කල මෙම වෑන් රථය අද උදෑසන 5.30ට පමණ මෙම අනතුර ලක්ව ඇත්තේ රියදුරුට නින්ද යාම නිසා යයි පොලීසිය කියයි.

    පිරිමි දෙදෙනෙකු හා කාන්තාවන් තිදෙනෙකු මෙලෙස මියගොස් ඇති අතර අවුරුදු පහ හමාරක පමණ දරුවෙකු අනතුරින් බේරී ඇත.

    දඹුල්ලේ කඩ හතක් ගින්නෙන් වැනසේ
    2014 අපේ‍්‍රල් මස 19 10:59:22 | කාංචන කුමාර ආරියදාස

    දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය අසල කඩ පෙළක ඇති වූ ගින්නකින් කඩ හතක් සම්පූර්ණයෙන්ම විනාශ වූ බව දඹුල්ල පොලිසිය කියයි. දඹුල්ල ගිනි නිවන ඒකකය පැමිණෙන විටත් ගින්න සම්පූර්ණයෙන්ම පැතිරී තිබුණි. ගින්නට හේතුව විදුලි කාන්දුවක් විය හැකි බව පොලිසිය පවසයි.

    මහියංගනයටත් සැඩ සුළඟින් හානි
    2014 අපේ‍්‍රල් මස 19 19:15:58 | . , රංජිත් කරුණාවිර

    මහියංගනය අවට ගම්මාන රැසකට පෙර දින ඇති වු වර්ෂාවත් සමග හමා ගිය සැඩ සුළගින් නිවාස හා දේපල හානි රැසක් සිදු වී ඇත. මහියංගන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ සොරබොර, වැව්ගම්පහල, සේනානිගමල පුජා නගරයල දෙහිගොල්ලල ඇලෑවෙළ යන ග්‍රාමනිළධාරි වසම් වල වල නිවාස 50කට පමණ හා දේපල හානි වි ඇතැයි අපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි.

    මඟ මරුවාට තව දෙකක් බිලි
    2014 අපේ‍්‍රල් මස 20 07:07:13 | අරුණ ශාන්ත කුමාර

    කුලියාපිටිය ඕහල්පොළ හන්දිය ආසන්නයේ දී ජීප් රථයක් සහ ත්‍රිරෝදරියක් මුහුණට මුහුණ ගැටීමෙන් දෙදෙනකු මියගොස් පස් දෙනකු තුවාල ලබා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයය කියයි. තුවලකරුවෝ කුලියාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබති. පසුගිය දින කිහිපයේ සිදු වූ අනතුරුවලින් 94 දෙනෙක් මියගියහ.

    හෝමාගම කම්හලක් ගින්නෙන් වැනසේ
    2014 අපේ‍්‍රල් මස 20 10:52:15 | . , ප්‍රියන්ත ජයලත්

    හෝමාගම කර්මාන්ත පුරයේ පොලීතීන් කම්හලක අද උදෑසන ඇති වු ගින්නකින් එහි යන්ත්‍රෝපකරණ මුළු මනින්ම පාහේ දැවී ගොස් ඇතැයි පොලීසිය කියයි.
    ගින්නට හේතුව විදුලි කාන්දු වීමක් වන්නට ඇතැයි පොලීසිය සඳහන් ක
    :dull::dull:
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    දැඩි සුළඟින් නිවාස 200කට හානි වේ .

    Sunday, 20 April 2014 13:07 0 Comments

    E-mail

    Print

    PDF
    .

    අනුරාධපුර දිස්ත්‍රික්කයේ හා ඒ අවට නිවාස 200කට පමණ දැඩි සුළඟ නිසා හානි සිදුව තිබේ. පසුගිය දින තුනක කාලය තුළ මෙම හානිවසිදුව ඇතැයි වාර්තා වේ. අනුරාධපුර දිස්ත්‍රික්කයේ තිරප්පනේ හා නුවරගම්පළාත ප්‍රදේශවලට වැඩි හානි සිදුව ඇත. ඇතැම් නිවාසවලට පූර්ණ හානි සිදුව ඇති බවත් ඇතැම් ඒවාට අර්ධ හානි සිදුව ඇති බවත් වාර්තා වේ.
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    එස්.එල්. ගුණසේකර මහතාට සෙත් පතා බෝධි පූජාවක්
    April 20, 2014 at 6:45 pm | lanka C news
    එස්.එල්. ගුණසේකර මහතාට සෙත් පතා බෝධි පූජාවක්
    හදිසි අනතුරකින් රෝහල් ගතව සිටින මානෙල් මල් ව්‍යාපාරයේ කැදවුම්කරු අධිනීතීඥ එස් .එල්. ගුණසේකර මහතාට සෙත් පතා ජාතික සංවිධාන එකමුතුව විසින් විශේෂ බෝධි පූජාවක් පවත්වන ලදි.

    තිඹිරිගස්යාය අශෝකාරාමයේදී පැවැත්වූ එම බෝධි පූජාවට එස්. එල්. ගුණසේකර මහතාගේ පවුලේ ඥාතීන් සමග අධිනීතීඥ ගෝමීන් දයාසිරි, දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ සභාපති ආචාර්ය ගුණදාස අමරසේකර, ජයග‍්‍රහණය සංවිධානයේ විශේෂඥ වෛද්‍ය අනුලා විජේසුන්දර ඇතුලූ විශාල පිරිසක් සහභාගී විය. රණවිරුවන් විශාල පිරිසක්ද සහභාගීවීම විශේෂත්වයක් විය.

    මෙම බෝධි පූජා පිංකම ජාතික සංවිධාන එකමුතුවේ කැදවුම්කරු පූජ්‍ය බෙංගමුවේ නාලක ස්වාමීන් වහන්සේ ප‍්‍රමුඛ කථිකාචාර්ය පූජ්‍ය මල්වානේ චන්දරතවන හිමි, සහ අශෝකාරාමා
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    පාසැල් බසයක් අනතුරේ
    2014 අපේ‍්‍රල් මස 21 07:49:07 | . , සමන් පාලිත

    බංඩාරවෙල සීනිගම හංදියේදි පාසැල් බස් රියක් හා පෞද්ගලික බස් රියක් හැපී සිසුන් ඇතුළු දස දෙනෙකු තුවාල ලබන්නට ඇතැයි පොලිසිය කියයි.