නව වසරේ රටට මහ විනාශයන් එනවා

නැකැත් රාල

Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    මෙවර සිංහල අලුත් අවුරුද්ද සහ පෝය දින එකම දිනයක යෙදී තිබීම රටට ඉතාම නරක බවට අනාවැකි කීපයක් පලවෙමින් ඇත.ඒ වගේම රුධිරය සහිත සඳ(බ්ලඩ් මූන්) කියන සංසිද්ධියද යෙදී ඇත.මේ නිසා රට තුල ගංවතුර,සුනාමි සහ විශාල විනාශයන් මෙන්ම බලාපොරොත්තු නොවූ හානියන්ද සිදුවෙන බව පැවසේ.පූර්ණ චන්ද්‍රයා සහිත දිනයක නව වසර උදාවීම භයානක තත්වයකි.මෙමගින් පාලකයන්ට මෙන්ම ජනතාවටද භයානක වසරකට ශ්‍රී ලංකාව ප්‍රවිෂ්ඨ වී ඇත.මේ විනාශ අද සිට ඇරඹෙනු ඇති බවට අනාවැකි රාශියක් පලවී ඇත.

    උඹ දන්න නැකත් සාත්තරයක් නෑ පොන්ස්.බලපන් අද උදේම කොරියාවේ නැවක් ගිලිලා කෙල්ලො කොල්ලො 300ක් මැරිලා. බ්ලඩ් මූන් හතරක් එනවා.

    උඹේ දැනුම මේකෙන්ම පේනවා. මට පොඩ්ඩක් කියපන්කො ලංකාවේ කොයි හරියෙද කොරියාව තියන්නේ කියලා? දැන් උඹ ලංකාවට අපලයි කියලා මුලින් කියලා මේ කොරියන් මගුලක් දාන්නේ මොකෝ? අනික කවුරු හරි කිව්ව පලියට හරකා වගේ දේවල් දාන්න එපා (හරකා කියලා අපි දන්නවා.) 300ක් මැරිලා නෑ බූරු පුතේ 300ක් ඉඳලා තියනවා දැනට (දවල් 12 වෙනකොට.) 2යි මැරිලා කියලා වාර්ථා වෙන්නේ. උඹල වගේ හරක් ජාතක කරපු එක තමයි ලන්කාවේ ලොකුම අපලේ..
     
    Last edited:

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    නැකැත් රාල;16534434 said:

    යකෝ පොන්ස්. තොගේ මොලේ ඇලේ දාල හෝදපන්කො. බ්ලඩ් මූන් එක මුලු ලෝකයටම අදාලයි. ඒක නිසා මම ඒක දැම්මේ.
    2014_04_15_083637.png
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    apooo jothiyo kiyanne Maha ponsa ralak mun kiyana boru mokata newspapapers wala daanawada manda

    ටයිටැනික් නැව ගිලිලා තියෙන්නේ අප්‍රේල් 15 වෙනිදා. දැන් කොරියන් නැවක් ගිලුනේ අප්‍රේල් 15 වෙනිදා? හරියටම අවුරුදු සීයකට කලින් වුන සිදු වීමක් එදිනම අපහු වීම ගැන මොනාද හිතෙන්නේ.බ්ලඩ් මූන් එක ගැන මොනාද හිතෙන්නේ.
    :baffled:
     
    Last edited:

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    226052

    මහියංගනයේ සිට මහ නුවර බලා ධාවනය වෙතිමින් තිබූ වෑන් රියක රෝදයක් මැද මහනුවර මහා විද්‍යාලයය ඉදිරිපිට වංගුවේ දී පිපිරීම නිසා වෑන් රිය ලිස්සා ගොස් නිවෙසක වහළයක් මතට වැටුණු බව පොලිසිය කියයි.

    නිවසේ සිටි කිසිවකුටත් හානියක් නොවූ අතර වෑන් රියේ සිටි හත් දෙනෙක් තුවාල ලබා මැදමහනුවර රෝහලට ඇතුළත් කරනු ලැබූහ.
    02(688).jpg
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    2014 අපේ‍්‍රල් මස 16 19:14:41 | . , අජිත් මදුරප්පෙරුම
    ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ගමන් ගනිමින් සිටි ගුවන් හමුදා හෙළිකොප්ටරය අයහපත් කාලගුණය නිසා අද හවස 05.15ට පමණ හදිසියේ වරකාපොළ මහජන ක්‍රීඩාංගනයට ගොඩ බැස්සේය.

    ජනාධිපතිවරයා හෙලිකොප්ටරයෙන් බිමට බසින විට ධාරානිපාත වර්ෂාවක් ඇස ඇලුණේය.

    ආරක්ෂ අංශ ජනාධිපති මෝටර් රථයකින් කැඳවාගෙන යනු ලැබීය.
    37(87).jpg
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    මහින්ද මාමගේ හෙලික්ප්ටරේටත් අපලයි වගේ.:lol:
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    ට්‍රක් රිය පෙරළී හමුදාවේ 18ක් රෝහලේ
    2014 අපේ‍්‍රල් මස 17 17:12:25 | . , බිමල් ශ්‍යාමන් ජයසිංහ

    කිලිනොච්චියේ දී ට්‍රක් රියක් පෙරළී හමුදාවේ 18 දෙනෙක් තුවාල ලබා කිලිනොච්චි රෝහලට ඇතුළු කරනු ලැ
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    ගම්පහ සිට යක්කලට යමින් තිබූ මෝටර් රථයක් ගම්පහ යක්කල පාරේ කසගහවත්තේ දී මාර්ගයෙන් ඉවතට විසිවී වෙළකට පෙරළුණු බව ප්‍රදේශවාසීහු කියති.
    වාහනයේ එකම පවුලේ හය දෙනෙකු සිටියත් කිසිවකුටත් අනතුරක් නොවූ අතර ඔවුන් වාහනයෙන් එළියට ගනිද්දී මඩ නැහැවී තිබිණි.
    මීට පෙර ද මෙම ස්ථානයෙන් වාහනයක් වෙළට පෙරළී ගි
     
    kingkong619

    Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83
    බුදුසරණයි

    නැකැත් රාල;16534434 said:
    උඹේ දැනුම මේකෙන්ම පේනවා. මට පොඩ්ඩක් කියපන්කො ලංකාවේ කොයි හරියෙද කොරියාව තියන්නේ කියලා? දැන් උඹ ලංකාවට අපලයි කියලා මුලින් කියලා මේ කොරියන් මගුලක් දාන්නේ මොකෝ? අනික කවුරු හරි කිව්ව පලියට හරකා වගේ දේවල් දාන්න එපා (හරකා කියලා අපි දන්නවා.) 300ක් මැරිලා නෑ බූරු පුතේ 300ක් ඉඳලා තියනවා දැනට (දවල් 12 වෙනකොට.) 2යි මැරිලා කියලා වාර්ථා වෙන්නේ. උඹල වගේ හරක් ජාතක කරපු එක තමයි ලන්කාවේ ලොකුම අපලේ..

    සහතික ඇත්ත!!! :lol:
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    නාවික හමුදා ඩිෆේන්ඩර් රියක් ත්‍රිකුණාමලය පොඩවකට්ටු මදුරංකුඩා 41 කණුව අසළ දී පෙරළී රියදුරා සහ තවත් අයකු මියගොස් හතර දෙනකු තුවාල ලබා ඇතැයි කුච්චවේලි පොලිසිය කියයි.
    පාරේ වළක් මග හැරවීමට යද්දී ජිප්රිය උඩු යටිකුරු වී පෙරළී ඇ
    01(1127).jpg
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    ට‍්‍රැක්ටරය ඇලට වැටේ.. 12ක් මරුට
    April 18, 2014 at 3:00 pm | lanka C news
    ට‍්‍රැක්ටරය ඇලට වැටේ.. 12ක් මරුට
    නෑ ගමනක් යමින් සිටි පිරිසක් ගමන් ගත් ට‍්‍රැක්ටරයක් අරලගංවිල අලුත්ඔය ZD ඇළට පෙරළීම නිසා එහි ගමන් ගත් 12 දෙනකු මිය ගොස් තිබේ.

    25 දෙනකු පමණ මෙහි ගමන් කරමින් සිට ඇති අතර තුවාල ලත් තවත් පිරිසක් රෝහල් ගත කර ඇත.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ට‍්‍රැක්ටරය ඇලට වැටේ.. 12ක් මරුට
    April 18, 2014 at 3:00 pm | lanka C news
    ට‍්‍රැක්ටරය ඇලට වැටේ.. 12ක් මරුට
    නෑ ගමනක් යමින් සිටි පිරිසක් ගමන් ගත් ට‍්‍රැක්ටරයක් අරලගංවිල අලුත්ඔය ZD ඇළට පෙරළීම නිසා එහි ගමන් ගත් 12 දෙනකු මිය ගොස් තිබේ.

    25 දෙනකු පමණ මෙහි ගමන් කරමින් සිට ඇති අතර තුවාල ලත් තවත් පිරිසක් රෝහල් ගත කර ඇත.
    ට්‍රැක්ටර වලින් ගමන් යනවද බන්..
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    ට්‍රැක්ටර වලින් ගමන් යනවද බන්..

    මේ අනාවැකි කරුවන් හරි.මේ ග්‍රහ කාන්තිය රටට අපලයි.ට්‍රැක්ටරෙන් නෙවෙයි ප්‍රාඩෝ එකෙන් ගියත් මේ අනතුරු හානි වලක්වන්න බෑ.