නව වසරේ රටට මහ විනාශයන් එනවා

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
සුලඟ ආණමඩුවට, කල්පිටියට වින කරයි

2014 අපේ‍්‍රල් මස 22 21:32:01 | ජූඩ් සමන්ත
අද සවස ආනමඩුව ප්‍රදේශයේ පැවති අධික වර්ෂාව සහ සුලඟ හේතුවෙන් ගෙවල් කිහිපයක වහලවල් ගැලවි ඇතැයිද කල්පිටියේ ධිවර බෝට්ටු හතකට අලාභහානි සිදු වී ඇතැයිද පුත්තලම ආපදා කළමනාකරණ නිලධාරීහු කියති.
 

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
ප්‍රදේශ රැසකට වැසි සුළං හා අකුණු

තුෂාරී කළුබෝවිල

දිවයින ආශ්‍රිතව හටගෙන ඇති කැළඹිලි ස්‌වභාවය තවදුරටත් පවතින බැවින් අද (24 වැනිදා) දිනයේ ද දිවයිනේ ප්‍රදේශ කීපයක වැසි, සුළං හා අකුණු ඇති විය හැකි බව කාලගුණ විද්‍යා අධ්‍යක්‍ෂ එස්‌. ආර්. ජයසේකර මහතා දිවයින ට පැවැසීය.විශේෂයෙන් ම ත්‍රිකුණාමලය සිට පොතුවිල් හරහා හම්බන්තොට දක්‌වා වන වෙරළබඩ ප්‍රදේශවල උදය කාලයේදීත්, දිවයිනේ සෙසු ප්‍රදේශවල දවසේ ඕනෑම වේලාවකදීත් වැසි, සුළං හා අකුණු අනතුරු ඇතිවිය හැකි බව ඒ මහතා කීවේය.

දිවයින වටා මුහුදු ප්‍රදේශවල ද තැනින් තැන ගිගුරුම් සහිත වැසි හා ඇතැම් ස්‌ථානවල තරමක තද සුළං ද ඇති විය හැකි යෑයි හෙතෙම පැවැසීය.

තද සුළං හා අකුණු මගින් සිදුවිය හැකි ආපදා අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ද ජයසේකර මහතා අනතුරු ඇඟවීය.
 

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
Tsunami warning rehearsal today
THURSDAY, 24 APRIL 2014 09:45 E-mail Print
A tsunami rehearsal will be conducted between 2.00 pm and 4.00 pm today covering 14 Districts in the country, the Disaster Management Centre (DMC) said.

Assistant director of the DMC (Early warning) Pradeep Kodippili said the awareness programme will be held in Hambantota, Kalutara, Moratuwa, Batticoloa and Trinkomalee districts by activating the early warning towers located in the respective areas.

The programme will provide guidance to people to find places of safety and check Tsunami Early Warning systems, the DMC said.
 

Mr.Feel

Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    @OP උබ හොදය් අපේ නැන්දම්මා ගේ ගෙදරට යවන්න ලොල්!

    රටට අපිට හොද නරක වෙන්නේ ඒකට කරන හොද හෝ නරක වැඩ අනුවය් බන් නැතුව රෙද්දේ මගුලක් නිසා නෙමි..
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    සුපිරි මග පහක් රෝහලට යවයි
    2014 අපේ‍්‍රල් මස 24 19:47:27 | බිමල් ශ්‍යාමන් ජයසිංහ

    කොළඹ සිට ගාල්ලට යමින් තිබූ මෝටර් රථයක් දක්ෂිණ අධිවේගී මාර්ගයේ දොඩංගොඩ සහ වැලිපැන්න අතර පෙරළී පස් දෙනෙක් තුවාල ලබා නාගොඩ රෝහලට ඇතුළු කරනු ලැබූහ.
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    දෙමෝදරදි බසයක් පෙරළේ
    2014 අපේ‍්‍රල් මස 28 17:10:35 | . , ආර් කෝගුලන්, ආර් එම් සෝමරත්න

    fb.png

    දෙමෝදර හල්පේ දී බසයක් පෙරළී කිහිප දෙනකු තුවාල ලබා ඇතැයි ද, දෙදෙනකු බරපතල තත්ත්වයෙන් රෝහල් ගත කළැයි ද පොලිසිය කියයි.
    16(287).jpg

    17(267).jpg
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    අනතුරින් ගිනි බෝල‘
    2014 අපේ‍්‍රල් මස 29 11:12:50 | . , සිරි මහ බෙල්ලන

    fb.png

    බණ්ඩාරගම කළුතර ප්‍රධාන මාර්ගයේ උසාවි හන්දිය ආසන්නයේදී අද පාන්දර 5 ට පමණ කන්ටේනරයක් අධිබල විදුලිය රැහැන් සහිත කණුවක ගැටී සිදුවූ අනතුරින් විදුලිබල පද්දතියට දැඩි හානි සිදුව අති අතර අනතුරත් සමගම අවට නිවාසවල ගිනිබෝලයක් සේ රත් පැහැයෙන් විනාඩි දහයක පමණ කාලයක් පැවති බව නිවැසියෝ පවසති.විදුලි උපකරණවලටද හානි වී ඇතැයි ඔවුහු කියති.
    කොළඹ සිට ගල්ල බලා සබන් තොගයක් ප්‍රවාහනය කරමින් තිබියදී මේ අනතුර සිදු විය
    84(14).jpg

    85(8).jpg
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    තල ගස හමුදා රියට කඩා වැටේ
    සෙබළු හතක් රෝහලේ
    2014 අපේ‍්‍රල් මස 29 09:48:23 | . , කාංචන කුමාර ආරියදාස

    fb.png

    හමුදා රියක් දඹුල්ල බුලාගල තල ගසක හැපී ගස රිය මතට කඩා වැටී සෙබළු හත් දෙනෙක් තුවාල ලැබුහ.
    පිපී තිබුණු තල මල ද සමඟ ගස ඉවත් කර එක් සෙබළකු බේරා ගැනීමට පැය එකහමාරක් පමණ ගත විය.
    හමුදා ප්‍රදර්ශනයකට සිප්පිකටු රැගෙන ඒම සඳහා එම රිය අලිමංකඩ ගොස් එමින් සිටියදී මෙම අනතුර සිදු විය.
    අනතුර වාර්තා කිරීමට ගිය මාධ්‍යවේදීන්ට හමුදාවෙන් බව කියන පිරිසක් අවහිර කළහ.
    82(11).jpg
     

    w0rl0ard

    Member
    Apr 20, 2014
    165
    11
    0
    තල ගස හමුදා රියට කඩා වැටේ
    සෙබළු හතක් රෝහලේ
    2014 අපේ‍්‍රල් මස 29 09:48:23 | . , කාංචන කුමාර ආරියදාස

    fb.png

    හමුදා රියක් දඹුල්ල බුලාගල තල ගසක හැපී ගස රිය මතට කඩා වැටී සෙබළු හත් දෙනෙක් තුවාල ලැබුහ.
    පිපී තිබුණු තල මල ද සමඟ ගස ඉවත් කර එක් සෙබළකු බේරා ගැනීමට පැය එකහමාරක් පමණ ගත විය.
    හමුදා ප්‍රදර්ශනයකට සිප්පිකටු රැගෙන ඒම සඳහා එම රිය අලිමංකඩ ගොස් එමින් සිටියදී මෙම අනතුර සිදු විය.
    අනතුර වාර්තා කිරීමට ගිය මාධ්‍යවේදීන්ට හමුදාවෙන් බව කියන පිරිසක් අවහිර කළහ.
    82(11).jpg


    what is this
    "p@ Arinawa" = ?


    ඇයි අව්ල්ද????
    951195.gif
    951195.gif

     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    Trail of dead cows lays bare the destruction of Southern tornadoes as another nine die in powerful Alabama and Mississippi twisters


    • Mississippi and Alabama have been hit by a series of tornadoes on Monday evening
    • At least nine people are reported dead - seven in Mississippi, two confirmed in Alabama and the toll is expected to rise with four more unconfirmed deaths in Limestone County
    • A woman died earlier on Monday in Mississippi when her car either hydroplaned or blew off a road during the storm in Verona, south of Tupelo
    • Mississippi Gov. Phil Bryant had earlier declared a state of emergency in advance of the dangerous storms
    • Twisters killed at least 15 people in Arkansas and Oklahoma on Sunday and the powerful storm system is set to continue to threatened large parts of the South until Wednesday
    By Associated Press
    Published: 00:36, 29 April 2014 | Updated: 08:59, 29 April 2014

    296 shares
    114
    View
    comments

    The destruction being wreaked by a series of tornadoes across the south was laid bare on Monday by images of a horrifying trail of dead and injured farm animals tossed aside by twisters.

    The images emerged from Arkansas as another series of tornadoes hit Mississippi and Alabama on Monday night, part of a powerful storm system that has threatened large areas of the South with more twisters, severe thunderstorms, damaging hail and flash floods, authorities said.
    At least nine deaths were reported from severe storms blowing through the South on Monday evening, but the toll is expected to rise.

    Enlarge
    • SHARE PICTURE

    Copy link to paste in your message





    +37

    Horrifying: dead and injured cattle lay in a field near Vilonia, Arkansas on Monday in the wake of a Sunday tornado

    article-2615451-1D70977F00000578-925_964x1356.jpg

    • SHARE PICTURE

    Copy link to paste in your message





    +37

    Awe-inspiring: A funnel cloud is seen crossing the town of Louisville, Mississippi, yesterday

    article-2615451-1D70A11B00000578-272_964x630.jpg

    • SHARE PICTURE

    Copy link to paste in your message





    +37

    Fury: Lighting strikes from a TVS (tornadic vortex signature) storm in Tuscaloosa, Alabama

    article-2615451-1D70A45100000578-669_964x659.jpg

    • SHARE PICTURE

    Copy link to paste in your message





    +37

    Torrent: A sheet of water cascades down the front of a building in Tuscaloosa, Alabama








    article-2615451-1D6F520000000578-536_964x410.jpg

    • SHARE PICTURE

    Copy link to paste in your message





    +37

    A demolished car sits on North Gloster Street across from what remains of a shell gas station in Tupelo, Miss, after a tornado touched down on Monday

    article-2615451-1D6F502900000578-260_964x624.jpg

    • SHARE PICTURE

    Copy link to paste in your message





    +37

    Devastation: Residents go through the rubble of their home, one day after it was destroyed by a tornado near Vilonia, Arkansas, on Monday

    article-2615451-1D6F566900000578-837_964x635.jpg

    • SHARE PICTURE

    Copy link to paste in your message





    +37

    A newly built school was destroyed by one of Sunday's tornados in this aerial photograph near Vilonia, Arkansas

    article-2615451-1D6FBD1700000578-880_964x627.jpg

    • SHARE PICTURE

    Copy link to paste in your message





    +37

    Constance Lambert embraces her dog after finding it alive when returning to her destroyed home in Tupelo, Miss., on Monday



    article-2615451-1D6F540500000578-153_964x573.jpg

    • SHARE PICTURE

    Copy link to paste in your message





    +37

    Tornados flattened homes and businesses, flipped trucks over on highways and injured numerous people in Mississippi and Alabama on Monday as a massive, dangerous storm system passed over several states in the South
    In Mississippi, officials say up to seven people have been killed. State Director of Health Protection Jim Craig said Monday night that officials are working with coroners to confirm the total. Winston County Coroner Scott Gregory said six fatalities were reported in that county alone.

    In north Alabama, Limestone County Emergency Director Rita White said the coroner's office had confirmed two deaths in a twister that caused extensive damage west of the city of Athens.
    More...









    Read more: http://www.dailymail.co.uk/news/art...-Mississippi-no-fatalities.html#ixzz30GCu83SZ
    Follow us: @MailOnline on Twitter | DailyMail on Facebook
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    ප‍්‍රවේශමෙන්.. මහ වැහි සමඟ මහ සුළං එනවා
    April 29, 2014 at 1:42 pm | lanka C news
    ප‍්‍රවේශමෙන්.. මහ වැහි සමඟ මහ සුළං එනවා
    ඉදිරි පැය කිහිපය තුල රට පුරා බොහෝ ප‍්‍රදේශවලට තද වැසි සමඟ සුළං ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    ඇතැම් අවස්ථාවල සුළෙඟ් වේගය පැ.කි.මී. 70-80 පමණ ඉහළ යා හැකි බවද ඔවුන් අනතුරු අඟවයි.

    දෙපාර්තමේන්තුව මහ ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    දෙල්කද ජල කඳින් ගෙවල් 60 ක් යට වේ
    2014 අපේ‍්‍රල් මස 29 17:33:33 | . , බිමල් ශ්‍යාමන් ජයසිංහ

    දෙල්කද රත්තනපිටියේ කුණු ඇළ පිටාර ගලා නිවාස 60 ක් පමණ ජලයෙන් යට වී ඇතැයි පොලීසිය කියයි.
    කොළඹ හා තදාසන්න ප්‍රදේශයන්හි අද දවස පුරා වගේ වැසි පැවැතිණි.
    උතුරු හා දකුණු අර්ධ ගෝලයෙන් හමා එන සුළං හමුවන අන්තර් නිවර්තන අභිසාරී කලාපයේ බලපෑම නිසා අද රාත්‍රීයෙත් තද සුළං සමඟ වැසි ඇති විය හැකි බව කාලගුණ දෙපාර්තමේන්තුව කියයි.
    සුළගේ වේගය ක්ෂණිකවම පැයට කිලෝමීටර් 70-80 වැඩි විය හැකි බවත් බොහෝ පළාත්වල ගිගුරුම් සහිත වැසි ඇති විය හැති බවත් ඇතැම් පළාත්වලට මිලි මීටර් සියය ඉක්මවා වැසි ලැබිය හැකි බවත් කොළඹ - ගාල්ල , හම්බන්තොට -මඩකළපුව දක්වාම වෙරළ තීරයේ බදාදා උදේ වැසි ලැබිය හැකි බවත් කාළගුණ නිලධරයෝ පවසති.
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    පැය ගණනක වැස්සෙන් පාරවල් ජලාශවේ
    2014 අපේ‍්‍රල් මස 29 18:10:57 | . , බිමල් ශ්‍යාමන් ජයසිංහ
    fb.png

    ඇරැව්වල මහරගම පාර වැසි වතුරෙන් අද (29) යට වී ගියේය. කොළඹ හා තදාසන්න ප්‍රදේශයන්හි කාණු හිරවි වැසි වතුරෙන් යට වී බොහෝ ප්‍රධාන මාර්ගයන්හි මාර්ග තද බදයක් පැවැතියේය.
    මෙතෙක් පැවැති දැඩි හිරු රශ්මිය අද තුරන් වී ගියේය.
    04(532).jpg
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    දුමරිය දෙකක් මුහුණට මුහුණ හැපේ.. 68ක් රෝහලේ…
    April 30, 2014 at 9:10 am | lanka C news
    දුමරිය දෙකක් මුහුණට මුහුණ හැපේ.. 68ක් රෝහලේ…
    කුරුණෑගල, පොතුහැර ප‍්‍රදේශයේදී දුම්රිය දෙකක් එකිනෙක ගැටීමෙන් මගීන් පිරිසක් තුවාල ලබා ඇතැයි දුම්රිය පාලක මැදිරිය කියයි.

    මේ අනතුරට ලක්ව ඇත්තේ කොළඹ-පලෙයි සීඝ‍්‍රගාමී දුම්රිය සහ මාතර-වවුනියාව රජරට රැජින දුම්රියයි.

    තුවාල ලැබූ මගීන් 68 දෙනෙකු ප‍්‍රතිකාර සඳහා යොමු කර ඇත. ඉන් සිවු දෙනෙකුගේ තත්වය බරපතල යයිද රෝහල් ආරංචි මාර්ග කියයි. අසාධ්‍ය වූ සිවු දෙනා දුම්රිය දෙකේ රියදුරන් සහ සහායකයන් දෙදෙනාය.

    9,446 Viewers
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    දුම්රිය අනතුරින් 61 ක් රෝහලේ
    2014 අපේ‍්‍රල් මස 30 09:45:04 | . , ඡායාරූප ,ඉෂාන් මධුෂංක,පුෂ්පකුමාර ජයරත්න,අතුල බණ්ඩාරනායක,රෝහණ චන්ද්‍රදාස

    fb.png

    පොතුහැර දුම්රිය පොළේ නවතා තිබු රජරට රැජින දුම්රියේ තවත් දුම්රියක් ගැටීමෙන් අඩු ගණනේ 61දෙනෙක් තුවාල ලබන්නට ඇතැයි පොලීසිය කියයි.
    ඒ අතර අත දරුවන් ද හමුදා සෙබළකු හා දුම්රිය නියාමකයකු ද සිටින බව කියයි.
    14(317).jpg

    17(268).jpg

    21(217).jpg

    22(217).jpg

    20(234).jpg
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    දුම්රිය අනතුරින් 61 ක් රෝහලේ
    2014 අපේ‍්‍රල් මස 30 09:45:04 | . , ඡායාරූප ,ඉෂාන් මධුෂංක,පුෂ්පකුමාර ජයරත්න,අතුල බණ්ඩාරනායක,රෝහණ චන්ද්‍රදාස

    fb.png

    පොතුහැර දුම්රිය පොළේ නවතා තිබු රජරට රැජින දුම්රියේ තවත් දුම්රියක් ගැටීමෙන් අඩු ගණනේ 61දෙනෙක් තුවාල ලබන්නට ඇතැයි පොලීසිය කියයි.
    ඒ අතර අත දරුවන් ද හමුදා සෙබළකු හා දුම්රිය නියාමකයකු ද සිටින බව කියයි.
    14(317).jpg

    17(268).jpg

    21(217).jpg

    22(217).jpg

    20(234).jpg

    මේ සිද්දිය නම් පවු වැඩේ බන්:(
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    නායයාමක් නිසා ඇෆ්ගනිස්ථානයේ 2700ක් මරුට
    May 2, 2014 at 9:18 pm | lanka C news
    නායයාමක් නිසා ඇෆ්ගනිස්ථානයේ 2700ක් මරුට
    අධික වර්ෂාවත් සමඟ ඇති වූ නායයාමකින් ඊසානදිග ඇෆ්ගනිස්ථානයේ 2700කට වැඩි පිරිසක් මියයන්නට ඇතැයි විදෙස් මාධ්‍ය කියයි.

    නිවාස 500ක පමණ ප‍්‍රමාණයක්ද මෙයින් අනතුරට පත්ව තිබේ.

    567 Viewers