නව වසරේ රටට මහ විනාශයන් එනවා

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
8e869ab0bb0bde16a70da4314af857c4_L.jpg

විවාහ මංගල උත්සවයකට පිරිසක් රැගෙන යමින් තිබූ වෑන්රථයක් ප‍්‍රපාතයකට පෙරලී දස දෙනෙක් රෝහල්ගත කර තිබේ.

තලවාකැලේ, මෙරායා වතුයායේ සිට හැටන් නගර දක්වා ධාවනය වූ වෑන් රථයක් හැටන් - නුවරඑළිය ප‍්‍රධාන මාර්ගයේ පතන ප‍්‍රදේශයේදී මාර්ගයෙන් ඉවතට පෙරළීමෙන් එම වෑන් රථයේ ගමන්ගත් කුඩා ළමුන් සිව් දෙනෙක් ඇතුළු තවත් හය දෙනෙක් කොටගල ප‍්‍රාදේශීය රෝහලට ඇතුළත් කර තිබෙනවා.

අධික වේගයෙන් ධාවනය වී ඇති මෙම වෑන්රථය මාර්ගයේ ලිස්සා යෑමෙන් මාර්ගයෙන් ඉවතට පෙරළී ඇති බවත් වෑන් රථයේ සිටි තුවාල ලැබූවන් ප‍්‍රදේශවාසීන් එක්ව වෑන්රථයෙන් ඉවතට ගෙන රෝහල්ගත කර තිබෙන බවත් දිඹුල පොලිසිය පැවසී ය.

මෙම අනතුරින් තුවාල ලබා ඇති අයගේ තත්ත්වය බරපතල නොවන බව කොටගල රෝහලේ වෛද්‍යවරුන් පවසති.

අධික වර්ෂාව පවතින කාලයේදී මාර්ගය ලිස්සන සුළු බැවින් ඉතා සුපරික්‍ෂාකාරීව වාහන ධාවනය කරවන ලෙස පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටි.
 

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
සුළඟ පෝද්දල ගෙවල් 20ක වහළ කඩයි
2014 ජූනි මස 08 13:24:05 | . , අමිල මධුශංක, වේරගොඩගේ සජීව විජේවීර, රවී ලියනගේ

පෝද්දල හා මීපාවල එක් පෙදෙසකට පමණක් බලපෑ දැඩි සුළඟින් නිවෙස් දෙකක් සම්පූර්ණයෙන් ම කැඩී ගොස් මිපාවල මහා විද්‍යාලයේ, මාතෘ සායනයක හා තවත් නිවාස 20 ක පමණ වහළ කැඩී ඇතැයි ගාල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
 

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
දක්ෂිණ අධිවේගයෙන් 12ක් රෝහලට
2014 ජූනි මස 12 07:37:49 | වේරගොඩගේ සජිව විජේවීර , බිමල් ශ්‍යාමන් ජයසිංහ, ජී.ඩබ්ලිව්.කේ.ප්‍රේමතිලක ද සිල්වා, හේමපාල ලියනගේ

දක්ෂිණ අධිවේගී මාර්ගයේ පින්නදූව හා බද්දේගම අතර කිලෝ මීටර 85 කණුව ආසන්නයේ දී වෑන් රථයක් පාරෙන් ඉවතට පැන පෙරලීමෙන් එහි ගමන්ගත් 12 දෙනකු තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුලත්කරනු ලැබූහ
 

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
මැද රටට වැස්සෙන් බර හානි
2014 ජූනි මස 13 12:16:18 | . , රංජිත් රාජපක්ෂ
fb.png

මධ්‍යම කඳුකරයට බදාදා සිට පවතින මහ වැසි සමඟ පවුල් 102ක 500කට වැඩි පිරිසක් අවතැන් වී සිටිතියි නුවරඑළිය මහ දිසාපති ඩී පී ජී කුමාරසිරි මහතා කියයි.
හැටන් කලාපයේ සියලුම පාසල් අද වසා දමා ඇතැයි පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව පවසයි.
ගිනිගත්හේන හැට්න්, වටවල, දික්ඔය ගංවතුර හා නායයාම් වාර්තා වේ.
ගිනිගත්හේන දියගල ප්‍රධාන මාර්ගයට පස් කඳු කඩා වැටී ඇත.
උඩරට දුම්රිය මාර්ගය වටවල හා ගලගොඩ අතර කඩා වැටුණු යුද හමුදාවේ සහායෙන් ඉවත් කැර ඇත.
කුඩාගම ප්‍රධාන මාර්ගයේ කොටසක් නාය ගොස් තිබේ.
කාසල්රී හා මාඋස්සාකැළේ ජලාශයන්හි වාන් දොරටු විවෘත කැර ඇත.
රක්වානේ ද කඳු නායගොස් තිබේ.
01(62).gif
02(50).gif
03(53).gif
04(35).gif
05(46).gif
06(32).gif
 

fukuta

Banned
Apr 4, 2012
23
2
0
Twenty injured in bus mishap
Sunday, 15 June 2014 18:33


gokraella-60.jpg
Three passengers had been critically injured while 17 others were injured when a bus plying from Kurunegala to Madagalle veered off the road and turned turtle at Ibbagamuwa this evening, the Police said.

The injured passengers had been admitted to the Kurunegala General Hospital, the Police said.

The Police spokesman said that three of the injured passengers were in critical condition.

gokraella-1.jpg

gokraella-2.jpg

gokraella-3.jpg

gokraella-4.jpg
 

fukuta

Banned
Apr 4, 2012
23
2
0
බේරුවල හා අළුත්ගම ජාතිවාදී ගැටුම් - 80කට තුවාල

Monday, 16 June 2014 05:58


f.jpg
බේරුවල හා අළුත්ගම ප‍්‍රදේශවල ඊයේ පස්වරුවේ ඇති වූ නොසන්සුන් තත්ත්වය හේතුවෙන් තුවාල ලැබූ පුද්ගලයින් ගණන 80 දෙනෙකු පමණ වන බව වාර්තා වේ. ඔවුන් කළුතර මූලික රෝහල, බේරුවල දිසා රෝහල හා දර්ගා නගරය රජයේ රෝහලේ සහ අළුත්ගම ග‍්‍රාමීය රෝහලේ ප‍්‍රතිකාර ලබති. වෙඩි වැදීමෙන් තුවාල ලැබූ 7 දෙනෙකු ඇතුළුව පුද්ගලයින් 36 දෙනෙකු කළුතර මූලික රෝහලේ ප‍්‍රතිකාර ලබන බව වාර්තාවේ. බේරුවල දිසා රෝහලට පොලිස් නිලධාරියෙකු ද ඇතුළුව 7 දෙනෙකු ඇතුලත් කර ඇති අතර දර්ගා නගරය රජයේ රෝහලේ මේ වනවිට පුද්ගලයින් දෙදෙනෙකු නේවාසිකව ප‍්‍රතිකාර ලබන වාර්තා වේ. අළුත්ගම ග‍්‍රාමීය රෝහලට විශේෂ කාර්ය බලකා සාමාජිකයෙකු ඇතුළුව 10 දෙනෙකු ඇතුළත් කර ඇති අතර ඉන් 8 දෙනෙකු කළුතර මූලික රෝහල වෙත මාරු කර යවා තිබේ. ඉන් දෙදෙනෙකු ප‍්‍රතිකාර ලබා පිටව ගිය බවද වාර්තා වේ.
මේ අතර දෙහිවල ප‍්‍රදේශයේ බෙහෙත් අලෙවි සැලකට ද කිසියම් පිරිසක් ඊයේ රාත‍්‍රීයේ හානි කර තිබේ. බේරුවල සහ අළුත්ගම පොලිස් බල ප‍්‍රදේශවලට ඊයේ රාත‍්‍රීයේ පැනවූ පොලිස් ඇඳිරි නීතිය තව දුරටත් ක‍්‍රියාත්මකයි.
ඊයේ දිනයේ ‘බොදු බලා සේනා’ ඇතුළු බෞද්ධ සංවිධාන ගණනාවක් එකතුව අලූත්ගම නගරයේ පැවති බොදු මහ සමුළුවෙන් පසු මෙම නොසන්සුන් තත්ත්වය ඇති විය. මෙම සමුළුවට සහභාගී වූ පිරිස් පාගමනින් අවට මුස්ලිම් කඩ සාප්පුවලට පහරදෙමින්, මුස්ලිම් විරෝධී සටන් පාඨ කියමින් මුස්ලිම් වැසියන් බහුලව වෙසෙන ප‍්‍රදේශයේ ගමන්කළ බවත් නගරය අවට බස් රථ පරීක්ෂා කර ඒවාගේ ගමන් ගත් මුස්ලිම් ජාතිකයන් පිටතට ගෙන ඔවුන්ට පහර දුන් බව දුටුවකු අපවෙත ප‍්‍රකාශ කළේය. ගැටුම් පවතින ප‍්‍රදේශ අවට කොල්ලකෑමේ සිදුවීම් කිහිපයක් ද වාර්තා වී තිබෙන බවත් පැවසේ. මෙහිදී මුස්ලිම් ජාතිකයන්ට අයත් වෙළෙඳසැල් ගිනි තබා ඇති අතර පාගමනේ යෙදී සිටි බෞද්ධ කණ්ඩායම්වලට ගල් ගසා ඇති බවත් වාර්තාවේ.
මීට දින තුනකට ඉහත දී බෞද්ධ හිමිනමකගේ රියදුරු හා මුස්ලිම් තරුණයන් කීප දෙනෙකු අතර ඇති වූ ගැටුම්කාරී තත්වය සමඟ ‘බොදු බල සේනා’ සංවිධානය අලූත්ගම නගරය තුල මෙම රැුළිය පැවැත්වීමට කටයුතු යොදා ඇත. රැුළිය පැවැත්වීම සඳහා බලධාරීන්ගේ අවසරය ලැබී ඇති බවත් සඳහන්.
1.jpg

 

kill123

Banned
May 10, 2011
13
0
0
බසය 15ක් රෝහලට යවයි
2014 ජූලි මස 05 11:26:47 | රංජිත් රාජපක්ෂ
fb.png

ඩයගම සිට හැටන් දක්වා ධාවනය වූ ලංගම බස්රථයක් හැටන් නුවරඑළිය ප‍්‍රධාන මාර්ගයේ කුඩාගම ප‍්‍රදේශයේදී කන්දක හැපිමෙන් මගීහු 15 දෙනෙක් තුවාල ලදහ. තුවලකරුවන් දික්ඔය මූලික රෝහලට හා කොටගල ප‍්‍රාදේශීය රෝහලට ඇතුළත් කළ බව පොලිසිය කියයි. තුවලකරුවන් කීප දෙනෙකුගේ තත්ත්වය බරපතල වූයෙන් ඔවුන් නාවලපිටිය රෝහලට මාරු කර යැවූ බව රෝහල් ආරංචි කියයි.
09(417).jpg
10(437).jpg
11(415).jpg
07(489).jpg
 

kill123

Banned
May 10, 2011
13
0
0
බසය පෙරළී 42ක් රෝහලේ
2014 ජූලි මස 05 18:27:42 | . , සිතුම් චතුරංග

යාපනය සිට වවුනියාව බලා ධාවනය වූ මගී ප්‍රවාහන පෞද්ගලික බස්රථයක් අද සවස යාපනය නුවර මාර්ගයේ , ඕමන්ත විලක්කවයිතකුලම් ප‍්‍රදේශයේ දී පෙරලීයෑමෙන් එක් අයකු මියගොස් 42 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කළ බව ඕමන්ත පොලිසි කියයි.
අනතුරින් මියගොස් ඇත්තේ ඕමන්ත 563 යුද හමුදා බලසේනා මූලස්ථානයට අනුයුක්තව සේවයකරමින් සිටි ලාන්ස් කෝප‍්‍රල් එ.ඊ රත්නායක (36) බවට හඳුනාගෙන ඇත.
තුවාල කරුවන්ගෙන් පුද්ගලයින් 17 දෙනකුගේ තත්ත්වය බරපතල බව වවුනියාව රෝහල් අරංචි කියයි.
 

kill123

Banned
May 10, 2011
13
0
0
බසය පෙරළී 42ක් රෝහලේ
2014 ජූලි මස 05 18:27:42 | . , සිතුම් චතුරංග
fb.png

යාපනය සිට වවුනියාව බලා ධාවනය වූ මගී ප්‍රවාහන පෞද්ගලික බස්රථයක් අද සවස යාපනය නුවර මාර්ගයේ , ඕමන්ත විලක්කවයිතකුලම් ප‍්‍රදේශයේ දී පෙරලීයෑමෙන් එක් අයකු මියගොස් 42 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කළ බව ඕමන්ත පොලිසි කියයි.
අනතුරින් මියගොස් ඇත්තේ ඕමන්ත 563 යුද හමුදා බලසේනා මූලස්ථානයට අනුයුක්තව සේවයකරමින් සිටි ලාන්ස් කෝප‍්‍රල් එ.ඊ රත්නායක (36) බවට හඳුනාගෙන ඇත.
තුවාල කරුවන්ගෙන් පුද්ගලයින් 17 දෙනකුගේ තත්ත්වය බරපතල බව වවුනියාව රෝහල් අරංචි කියයි.
2(120).jpg
3(94).jpg
4(86).jpg

 

kill123

Banned
May 10, 2011
13
0
0
තුවාල ලැබූ අටක් ජාතික රෝහලට
පිටුපස මැදිරියේ රෝදයක් ගැල වී ගිහින්
2014 ජූලි මස 05 18:57:08 | බිමල් ශ්‍යාමන් ජයසිංහ
fb.png

බම්බලපිටියෙ දුම්රිය පිළිපැනීමේදී තුවාල ලැබූ අට දෙනකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ බව ජාතික රෝහල් අධ්‍යක්ෂ අනිල් ජාසිංහ මහතා කියයි. ඔවුන්ගේ තත්ත්වය බරපතල නොමැති බවට අධ්‍යක්ෂවරයා පවසයි. තුවාලකරුවන්ගේ ප්‍රමාණය තවත් වැඩි විය හැකි බව පොලිසිය කියයි. දුම්රිය බම්බලපිටිය දුම්රිය ස්ථානයට ළඟාවනවාත් සමග පිටුපස මැදිරියක රෝදයක් ගැලවී මුහුද දෙසට විසි වූ බවත් ඒ සමගම පිටුපස මැදිරි දෙක දුම්රිය වේදිකාවේ වැදී නතර වූ බවත් සිද්ධිය ඇසින් දුටුවෝ කියති. අනෙක් පැත්ත ඇලවූයේ නම් අනතුර මීට වඩා දරුණු විය හැකි බව දුම්රිය මගීහු කියති.
 

Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness
මෙවර සිංහල අලුත් අවුරුද්ද සහ පෝය දින එකම දිනයක යෙදී තිබීම රටට ඉතාම නරක බවට අනාවැකි කීපයක් පලවෙමින් ඇත.ඒ වගේම රුධිරය සහිත සඳ(බ්ලඩ් මූන්) කියන සංසිද්ධියද යෙදී ඇත.මේ නිසා රට තුල ගංවතුර,සුනාමි සහ විශාල විනාශයන් මෙන්ම බලාපොරොත්තු නොවූ හානියන්ද සිදුවෙන බව පැවසේ.පූර්ණ චන්ද්‍රයා සහිත දිනයක නව වසර උදාවීම භයානක තත්වයකි.මෙමගින් පාලකයන්ට මෙන්ම ජනතාවටද භයානක වසරකට ශ්‍රී ලංකාව ප්‍රවිෂ්ඨ වී ඇත.මේ විනාශ අද සිට ඇරඹෙනු ඇති බවට අනාවැකි රාශියක් පලවී ඇත.


2014_04_15_083915.png


attachment.php

 

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
mithyawishwasha

සුළි සුළඟින් පානදුරයට හානි
(ඡායාරූප සිරි මහ බෙල්ලන)
2014 ජූලි මස 10 08:50:59 | . , බිමල් ශ්‍යාමන් ජයසිංහ, සිරිමහ බෙල්ලන
fb.png
අද අලුයම හමාගිය තද සුළඟකින් පානදුර පල්ලිමුල්ල හන්දියේ නිවාස 12 ක් ඇතුළු ව්‍යාපාර ස්ථාන 4 කට දැඩි ලෙස අලාභ හානි සිදුව අැත.
අලුයම 2 කට පමණ වෙඩි තබන ශබ්දයක් සේ හඩක් නගමින් ලොකු ගෝෂාවක් අැසුන බවත් පසුව වැස්සත් සමග නිවස වල වහල ගැලවී ගිය බවත් කීප සිද්ධිය ඇසින් දුටුවෝ කියති.
බොහෝ නිවෙස්වල ඇස්බැස්ටෝස් සෙවිලි තහඩු විශාල ප්‍රමාණයක් ගැලවී සුළගේ ගසාගෙන ගොස් කුඩු පට්ටම් වී තිබු අතර ව්‍යාපාර ස්ථානයක වහලයේ තිබු දිග තහඩු රැසක්ම මීටර් 200ක් පමණ දුරට සුළඟින් ගසාගෙන ගොස් තිබිණ.
එක් නිවසක විදුලිය මීටරයද ගැලවී පාරට විසිවී තිබී සොයා ගැනින.

 

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
Home | Archive | WNL Home | Home Delivery | epaper | Advertise With Us | feedback |
2014 ජූලි මස 10 වැනි බ‍්‍රහස්පතින්දා




2014-07-07 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.128.8400 , විකුණුම් මිල රු.131.7100 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.220.1700 , විකුණුම් මිල රු.226.4600 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.174.0200 , විකුණුම් මිල රු.179.7200 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.142.8900 , විකුණුම් මිල රු.148.1400 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.120.1700 , විකුණුම් මිල රු.124.2500 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.119.5800 , විකුණුම් මිල රු.124.0900 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.102.8000 , විකුණුම් මිල රු.106.1600 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.2562 , විකුණුම් මිල රු.1.2964 |



බැලු බැල්මට
2014 ජූලි මස 10 06:28:00 | . , බිමල් ශ්‍යාමන් ජයසිංහ, සිරිමහ බෙල්ලන

යුධ හමුදා වාදක කණ්ඩායමේ බස් රියක් පානදුර බණ්ඩාරගම කිඳෙල්පිටියේදී අනතුරකට පත් වී සෙබළු සිව් දෙනෙක් තුවාල ලබති.
අද අළුයම හමා ගිය සැඩ සුලඟකින් පානදුරයේ ගෙවල් කිහිපයකට හානි සිදු විය.
 

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
ඇහැලියගොඩත් අනතුරු
ඉබ්බාගමුවෙත් අනතුරු
2014 ජූලි මස 10 10:58:58 | පුෂ්පකුමාර ජයරත්න

මොනරාගල කොළඹ මාර්ගයේ ඇහැලියගොඩ මින්නාන හංදියේ දී ලංගම බසයක් හා යුද හමුදා ටිපර් රථයක් ගැටී බසයේ ගමන් කළ මගීන් 18 දෙනකු හා ටිපර් රියදුරු තුවාල ලබා අවිස්සාවේල්ල රෝහලට ඇතුළු කළ බව පොලිසිය කියයි.
ඉබ්බාගමුව මඩගල්ලේ දී කහ ඉරෙන් මාරු වෙමින් සිටි දෙදරු මවක වන ඇඟළුම් සේවිකාවක් (24) ලංගම බසයක ගැටී මරණයට පත්වූවාය
 

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
වෑන් රිය අඩි 200ක් පල්ලමේ
13ක් රෝහලේ
2014 ජූලි මස 13 14:27:28 | . , චන්දන කුරුප්පුඅාරච්චි

කතරගම සිට බණ්ඩාරවෙල යමින් සිටි වෑන් රියක් ඇල්ලේ දී අඩි දෙසීයක පල්ලමකට පෙරළී එහි ගිය 13 දෙනාම තුවාල ලබා රෝහල්ගත කරනු ලැබූහ.
 

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
දැඩි සුළඟින් මරණ 2 යි
16 ක්‌ තුවාල ලබති! 1245 ක්‌ අවතැන්

සිරිමන්ත රත්නසේකර, අනුරාධපුර - පර්සි කුරුනේරු

දිවයිනේ පළාත් හයක දිස්‌ත්‍රික්‌ක අටකට බලපා ඇති දැඩි සුළං තත්ත්වය හේතුවෙන් ඊයේ (14 වැනිදා) වන විට කාන්තාවක ඇතුළු දෙදෙනකු (2) මියගොස්‌ දහසය දෙනකු (16) තුවාල ලබා තවත් පුද්ගලයන් එක්‌දහස්‌ දෙසිය හතළිස්‌පස්‌ දෙනකු (1245) අවතැන් වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්‌ථානය සඳහන් කරයි.

අවතැන් වූ පිරිස පවුල් තුන්සිය පනස්‌ හයකට අයත් බව එම මධ්‍යස්‌ථානය පවසයි.

එසේම මෙම සුළං තත්ත්වය හේතුවෙන් පූර්ණ නිවාස හානි පනස්‌ දෙකක්‌ (52) සහ අර්ධ නිවාස හානි එක්‌දහස්‌ පහක්‌ (1005) වාර්තා වන බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්‌ථානය සඳහන් කරයි.

පවුල් පනස්‌පහකට අයත් පුද්ගලයන් දෙසිය දාහතරක්‌ ආරක්‍ෂිත ස්‌ථාන හතරක්‌ වෙත යොමුකර ඇතැයි ද එම මධ්‍යස්‌ථානය කියා සිටී.

මෙම සුළං හේතුවෙන් වැඩිම හානියක්‌ සිදුව ඇත්තේ මධ්‍යම පළාතේ නුවරඑළිය, මහනුවර යන දිස්‌ත්‍රික්‌කවලට වන අතර එහි පවුල් තුන්සිය දාහතකට අයත් පුද්ගලයන් එක්‌දහස්‌ එකසිය තිස්‌හත් දෙනෙක්‌ අවතැන්ව සිටිති.

එසේම නිවාස තිහක්‌ පූර්ණ වශයෙන් ද තවත් නිවාස දෙසිය අසූහතක්‌ අර්ධ වශයෙන් ද හානි වී ඇත.

අනතුරු වැඩිම හානියක්‌ බස්‌නාහිර පළාතේ කොළඹ හා කළුතර දිස්‌ත්‍රික්‌කයට සිදුව ඇති බවත් එහි පවුල් විසිහතරකට අයත් පුද්ගලයන් අසූදෙනකු අවතැන්ව ඇති බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්‌ථානය පවසයි.

මියගිය කාන්තාව අනුරාධපුර ශ්‍රාවස්‌තිපුර තිඹිරිකඩවල පාරේ පදිංචි දීපිකා උදයංගනී නමැති තිස්‌පස්‌ හැවිරිදි එක්‌දරු මවකි. විශාල පොල් ගසක්‌ ඇයගේ හිස මතට කඩා වැටී අනතුර සිදුව ඇති බව අනුරාධපුර පොලිසිය සඳහන් කරයි.

ඊයේ (14 වැනිදා) දහවල් 12.15 ට පමණ ඇය මෙම අනතුරට මුහුණපා තිබේ.

පෙර පාසල නිමවීමෙන් පසු සිය දරුවා රැගෙන සැමියා සමඟ යතුරුපැදියෙන් නිවසට පැමිණ ඇති එම කාන්තාව දරුවා නිවස අසල තබා නැවත යතුරුපැදියේ තිබූ බඩු මල්ලක්‌ රැගෙන යැමට මාර්ගයට ගිය අවස්‌ථාවේ එම පොල් ගස කඩාවැටී ඇති බව පොලිසිය කියයි.

මෙම අනතුරින් ඇගේ සැමියාට ද සුළු තුවාල සිදුවී ඇත.

අනෙක්‌ මරණය ඉකුත් 12 වැනිදා සිදුව ඇති අතර ගසක අත්තක්‌ කඩාවැටී එසේ මියගොස්‌ ඇත්තේ වැලිමඩ බොරලන්ද කන්ද පුහුල්ගොඩ ගලගොඩගම පදිංචිව සිටි ආර්. ඩී. කරුණාතිලක නමැති හතළිස්‌පස්‌ හැවිරිදි අයෙකි.

කළුතර, කොළඹ, නුවර, නුවරඑළිය, බදුල්ල, මුලතිව්, රත්නපුර හා හම්බන්තොට යන දිස්‌ත්‍රක්‌කයන් මෙසේ දැඩි සුළං බලපෑමට ලක්‌ව තිබිණි.