නව_සක්විති_කඩුවෙලින්

Vandal Savage

Active member
  • Jun 17, 2016
    296
    56
    28
    මෙම වංචාවේ වගතුග කරළියට එන්නේ ඇමැති පියා විසින් වත්තල ප්‍රදේශයේ පවත්වාගෙන ගිය වාහන සේල් ආයතනයක් සමග එක්වී ව්‍යාපාර කටයුතු කර ඇමැති පියාටත් වංචා කිරීමත් සමගය.

    වත්මන් රජයේ තරුණ ඇමැතිවරයකු වංචාකාර ව්‍යාපාරිකයා සොයා මීට දින ගණනකට පෙර කඩුවෙලට කඩා වදින්නේ ඇමැති ආරක්ෂකයන් ද සමගය. ඒ තම පියාට කළ වංචාවට උත්තර දෙන්නටය.

    එහි දී අදාළ වංචාවට සම්බන්ධ ව්‍යාපාරිකයාට පහර දී තම පියාට අයවිය යුතු මුදල් වෙනුවෙන් වාහන සේල් ආයතනයේ තිබූ ලියාපදිංචි නොකළ නවීන මෝටර් රථ විසිපහක් හා සුඛෝපභෝගී බස් රථ දෙකක් රැගෙන යන්නේ කඩුවෙල එන්ටර්ප්‍රයිසස් ආයතනයෙන්ය.


    149.jpg

    :lol::lol::lol::lol::lol:

    adooo hareen ge thaththada.. u issara marayek ne . ara athak nathi dial eka neda.
     

    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,419
    113
    Sri Lanka
    මිනිස්සුන්ට කොච්චර සල්ලි තිබ්බත් තව තව එකතු කරගන්න හදන්නෙ. ලක්ෂපතියො කෝටිපතියො වෙන්න try කරනව. කෝටිපතියො ප්‍රකෝටිපතියො වෙන්න හදනව. මට හිතෙන්නෙ බන් ලංකාවෙ ඉන්න ගොඩක් කෝටිපතියො වැරදි මාර්ග වලින් සල්ලි හොයන එවුන් කියල :):)
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,550
    22,242
    113
    Gotland
    හිමිනම සමන්ත බද්ද ද ?

    ඇමතියා & කපුවා හිමිනම
    මේ 3 ට කරපු දේ නම් හොඳම වැඩේ.
     

    CodeKU

    Active member
  • Jun 7, 2017
    645
    70
    28
    මිනිස්සුන්ට කොච්චර සල්ලි තිබ්බත් තව තව එකතු කරගන්න හදන්නෙ. ලක්ෂපතියො කෝටිපතියො වෙන්න try කරනව. කෝටිපතියො ප්‍රකෝටිපතියො වෙන්න හදනව. මට හිතෙන්නෙ බන් ලංකාවෙ ඉන්න ගොඩක් කෝටිපතියො වැරදි මාර්ග වලින් සල්ලි හොයන එවුන් කියල :):)

    ලංකාවෙ හරි විදියට සල්ලි හොයපු උන් හොයාහන්න නැති තර. ගොඩාක් උන් හම්බ කරන්නෙ වැරදි ක්‍රමෙට.
    නිකන් ජනමාධ්‍ය වලින් පුම්බපු චරිත විතරයි .දෙශපාලනික සබඳතා හරහා වගෙ දෙවල් වලින් තමා ගොඩක් එවුන් රැඳිලා ඉන්නෙ.
     

    blue_in_rio

    Well-known member
  • තණ්හාය ජායතී ශෝකෝ
    ණ්හාය ජායතී භයං
    තණ්හාය විප්පමුත්තස්ස
    නත්ථි ශෝක, කුතෝ භයං

    තණ්හාව නිසා ශෝකය හට ගනී
    තණ්හාව නිසා භය හට ගනී
    තණ්හාව නැති කල කල්හි,
    ශෝකයකුත් නැත.කුමන භයක්ද ?
     

    S.Akalanka

    Well-known member
  • May 10, 2017
    2,729
    192
    63
    ethakota bn ara pannipitiya dharmapale gawama tynne
    Pannipitiya auto traders (hariyatama nama mathaka na)eka kohomada?

    Okata issara kiwwe malabe auto traders kiyalalu

    :baffled:
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    Lankawe unta salli naha kiyanawa. Onna balanna hithawath kamata nayata denneth koti 20-30 gemak nathuwa :D
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,028
    10,598
    113
    Lankawe unta salli naha kiyanawa. Onna balanna hithawath kamata nayata denneth koti 20-30 gemak nathuwa :D


    ඇඩ්මින් තුමෝ , එළකිරියත් ස්ටොක් මාර්කට් එකේ ලිස්ට් කරමුද ? :):):) :yes::yes::yes:රේප් ටික ඩෙවිඩන්ට් වලට කන්වර්ට් කරලා මෙම්බෙර්ස්ලට බෙදමු :cool::cool::cool::cool:
     
    • Like
    Reactions: sanjeewa81

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    ඔහොම උනුත් ඉන්න ඕන බන්, දැන් බලපන් කී දෙනෙක් ගෙ කියලා කළු සල්ලි අරන් ගිහින්ද
    උන්ට පොලිසි යන්නත් බැහැ, ගෙදර ඉන්නත් බැහැ :lol:
     

    Similar threads